APRIL 25 UNP අාණ්ඩුවක්

Ultron

Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    giphy.gif
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මූව දැක්කම හොම්බට හැටක් අනින්න හිතෙන්නේ මට විතරයිද?
     

    obirin

    Banned
  • Jun 30, 2008
    1,724
    107
    48
    මේ වගේ කාලකන්නි ඉන්නකම් ජීවිතේට යූන්පි එකට ආන්ඩුවක් දන්න බෑ.රනිලා මුන් ටික එලෙව්වොත් හරි.නැත්තන් ඉතින් ආපහු මුන් මැරෙනකම් විපක්ෂේ පල් වෙන්න වෙනවා
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,835
    971
    113
    Hamilton, NZ
    උලත් එකයි
    පිලත් එකයි
    ගමත් එකයි
    රටත් එකයි
    UNP ගේම ගහනව...

    බයියො බනි

    අපි නොදනී...

    UNP ගේම දිනනව.. :love:
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    ආණ්ඩුව නෙමේ මේ යන විදිහට යු ඈන් පී එකට අලියත් නෑති වෙනවා. මූ නම් පී පෙරේරා ම තමා