April fools day cancelled

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,076
    7,075
    113
    Back Bay-Beacon Hill, Boston
    wh-fool.png
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,798
    113
    කමලා අරෙහෙ බීලා දෝඩවනවා. බයිඩන් ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ කොහොමත්. උන් දෙන්නා එකතු වෙලා පක්ෂෙයි, රටයි, ලෝකෙයි කාලා ආපහු පැරදුන එකෙක්ට ජනාධිපති වෙන්න තරම් පක්ෂය එපා කෙරෙව්වා. දැන් පක්ෂේ සෙට් එක අඩනවා ට්‍රම්පට බැන බැන. මම මේ දවස් ටිකේ CNN, the view වගේ ඒවගේ ගොන් කතා ටිකයි ගොන් reaction එහෙම බැලුවා. අම්මෝ තනිකර මානසික ලෙඩ්ඩු. Live කෙල ගහන reaction දානවා. පිස්සියෝ වගේ හිනා වෙනවා. සමහරු නම් fired. මොන මානසිකත්වයක ඉන්නවා ද දන්නේ නෑ. Trump වගේ පොරකට මෙහෙම ජනාධිපති වෙන්න කියාපු ඩබලක් තමයි බයිඩයි , කමලයි. උන් දෙන්නට තමයි Dems delusional සෙට් එක බනින්න ඕන හරිනම්.
     
    Last edited:

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,076
    7,075
    113
    Back Bay-Beacon Hill, Boston
    කමලා අරෙහෙ බීලා දෝඩවනවා. බයිඩන් ගැන නම් කතා කරලා වැඩක් නෑ නේ කොහොමත්. උන් දෙන්නා එකතු වෙලා පක්ෂෙයි, රටයි, ලෝකෙයි කාලා ආපහු පැරදුන එකෙට ජනාධිපති වෙන්න තරම් පක්ෂය එපා කෙරෙව්වා. දැන් පක්ෂේ සෙට් එක අඩනවා ට්‍රම්පට බැන බැන. මම මේ දවස් ටිකේ CNN, the view වගේ ඒවගේ ගොන් කතා ටිකයි ගොන් reaction එහෙම බැලුවා. අම්මෝ තනිකර මානසික ලෙඩ්ඩු. Live කෙල ගහන reaction දානවා. පිස්සියෝ වගේ හිනා වෙනවා. සමහරු නම් fired. මොන මානසිකත්වයක ඉන්නවා ද දන්නේ නෑ. Trump වගේ පොරකට මෙහෙම ජනාධිපති වෙන්න කියාපු ඩබලක් තමයි බයිඩයි , කමලයි. උන් දෙන්නට තමයි Dems delusional සෙට් එක බනින්න ඕන හරිනම්
    ජෝක්ස් සෙක්ශන් එකේ දැම්මේ මචං, හෑලි ලිව්වට කමක් නෑ ඉතිං, හිතේ අමාරුව යවාගන්නත් එපෑ නේහ්. 😂

    ප.ලි.

    පිස්සෙක් ඩිෆෙන්ඩ් කරන්නේ පිස්සෙක්ම තමයි! :ROFLMAO:
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,798
    113
    ජෝක්ස් සෙක්ශන් එකේ දැම්මේ මචං, හෑලි ලිව්වට කමක් නෑ ඉතිං, හිතේ අමාරුව යවාගන්නත් එපෑ නේහ්. 😂

    ප.ලි.

    පිස්සෙක් ඩිෆෙන්ඩ් කරන්නේ පිස්සෙක්ම තමයි! :ROFLMAO:

    මෙතන ප්‍රශ්නෙ පිස්සු තියෙන්නේ කාට ද කියන එක නෙවෙයි. වැඩියෙන් පිස්සු තියෙන්නේ කාටද කියන එක. Biden + Kamala ගේ recently videos බැලුවම හිතා ගන්න පුළුවන් 🤭 අඬන්නේ නම් Dems ලා තමයි social media පුරාම පිස්සු තද වෙලා. අනික මම කොහෙද ඔතන defend කරලා තියෙන්නේ. ඕවා facts. CNN එකේම එකෙක් numbers පෙන්නනකොට presenters ලා නිකන් මොලේ මැරිච්ච සෙට් එකක් වගේ බලන් ඉන්නවා. පස්සේ Can't believe, can't believe ගානවා 😂 ඔහේ වගේම තමයි. Trump දෙවැනි පාරත් පත් වුනේ Trumpට වඩා ගොන් වැඩ කරන සෙට් එකේ ගොන් වැඩ හින්දා.


     
    Last edited:
    • Haha
    Reactions: ewijesekara