April Fools

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    3,847
    1,766
    113
    kandy
    ලංකාවෙ අපිට නම් හැමදාම මෝඩයගෙ දිනය තමයි බන්. අප්‍රේල් 1 කියල වෙනසක් නෑ. නන්දසේන අපිව රවට්ටනවා.
    මාත් මේ ඕකම කියන්න ආවේ බං. සෑඩ් ලයිප් :sorry:
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    3,047
    2,200
    113
    ආවා ආවා චීන එන්නත ආවා
    ෂින් පෙන් එවූ එන්නත බාගන්න සර්ම එයා පෝට් ආවා
    අප්‍රියෙල් 01 සිට ඔබ සැමට චීන ඉන්ජෙක්ශන් වේවා.
     
    • Love
    Reactions: Solo Rider

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    18,838
    4,871
    113
    Colombo
    ලංකාවෙ අපිට නම් හැමදාම මෝඩයගෙ දිනය තමයි බන්. අප්‍රේල් 1 කියල වෙනසක් නෑ
     
    • Like
    Reactions: Solo Rider

    Dinithm

    Junior member
  • Feb 3, 2008
    92
    69
    18
    April 1st Joke eka රජයෙන් දාන්න හිටපු එක 29ය leak වෙලා ඒක හැබයි ඊයෙ ගලොල තිබ්බ.ආයෙ දායි හෙට