Aqua එකක් ඕනෙ

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,699
    18,426
    113
    එලකිරි මිතුරන් දන්නා විකිනීමට ඇති ඇකුවා රථ තියනවා නම් පවසන්න.

    X Urban අවශ්‍ය නැත. මිල 60 - 70 අතර වඩාත් උචිතයි.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,828
    113
    එලකිරි මිතුරන් දන්නා විකිනීමට ඇති ඇකුවා රථ තියනවා නම් පවසන්න.

    X Urban අවශ්‍ය නැත. මිල 60 - 70 අතර වඩාත් උචිතයි.
    malabe business lanka car sale eke ekak thiyenawa 63k kiwwa, battery replace karapu ekak
     
    • Love
    Reactions: Tricle_Buwa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,699
    18,426
    113
    gp5 ekak ganin aqua ekata wada hodai
    ඒකක් හම්බුනා.. IMA error එක තියන එකක්.. dual clutch සීන් එක අවුලක් නැතිද? වාහනේ නම් මරු මම ටික කාලයක් use කරල තියනව

    malabe business lanka car sale eke ekak thiyenawa 63k kiwwa, battery replace karapu ekak
    Thank you bro..හෙට බලන්නම්
    කාලෙකට කලින් මන් කොහෙහරි දැක්කා

    ගන්න හිටියේ AQUA රවී ඒකට හිqua කියලා
    ඔවු ඔවු අර 1000ට වැඩි ඒවගෙ tax එක වැඩි කරපු කාලෙ නේද ඔය
    ------ Post added on Aug 4, 2024 at 12:58 PM
     
    • Love
    Reactions: wissnshaftler

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,848
    12,828
    113
    ඒකක් හම්බුනා.. IMA error එක තියන එකක්.. dual clutch සීන් එක අවුලක් නැතිද? වාහනේ නම් මරු මම ටික කාලයක් use කරල තියනව

    Thank you bro..හෙට බලන්නම්

    ඔවු ඔවු අර 1000ට වැඩි ඒවගෙ tax එක වැඩි කරපු කාලෙ නේද ඔය
    ------ Post added on Aug 4, 2024 at 12:58 PM
    Ima error hadanna bari ewa thiyenawa machan. Full checkup ekak dala ganna. Market eken 5k wath aduwen ganna. Insight ekaka hadanna mata 3k giya badu ganan adu kale
     
    • Love
    Reactions: Tricle_Buwa