Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Yesterday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aqua ජපානෙන් ලංකාවට
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සේල් මගඩි වලින් ගැලවෙමු (Part 1)

ඔබ මොටර් රථයක් ගන්නේ නම් විශේසයෙන් හයිබ්රිඩ් රථයක්නම් ඊට පෙර බොහෝදේ සලකා බැලිය යුතුබව දැනගෙන සිටියාද... නැතිනම් සිදුවෙන්නෙ ඔබ රථ වෙලෙඳුන්ගේ මගඩි වලට හසුවීම පමනි.. දැනට වෙලඳපොලට පැම්නෙන හයිබ්රිඩ් රථ බොහෝමයක් ජපානයෙදී අනතුරු වලට ලක්ව අලුත්වැඩියාවලට කරනලද ඒවා බව දන්නවාද?

මෙම මගඩිය හයිබ්රිඩ් රථ වෙලදුන් කිරීමට හේතුවනම් එම රථ ජපාන රථ වෙන්දේසියෙන් අඩු මිලට ගත්හැකිවීමයි. එනමුත් එම රථය වෙලෙදුන් විකුනනු ලබන්නේ අනතුරු රහිත උසස් ඝනයේ රථවල මිලටමයි...සිතන්න වෙලෙන්ඳා කොතරම් ලාභයක් ලබනු ඇත්ද.නමුත් අනතුරු රථයක් බාහිර දිස්නයට සහ වෙලෙන්ඳාගෙ චාටුවලට රැවටී මිලදී ගන්නා ඔබ එහි අවධානම ඔබ දන්නවාද??

රථයක් දැඩි අනතුරකට ලක්වු පසු එය කෙතරම් අලුත්වැඩියා කලත් එහි හානිවූ අමතර කොටස් කෙතරම් අලුතින් දැමුවත් තව කෙතරම් තිබේදැයි කිව නොහැක..සිතන්න ඔබ පවුලේ අය සමග ගමන් කරන අතර රථයේ ආරක්ෂාවට ඇති ඒ.බී.එස් වැනි පද්ධතියක් බිඳවැටි අනතුරකට පත්වී කෙනෙකු මරණයට පත්වුවහොත් එහි වගකීම වෙලෙන්ඳා කෙසේ ඔබට රථය මිලදීගන්නා අවස්ථාවෙදී කීවද අනතුරෙන් පසු භාරගන්නේ නැත.මක්නිසාදයත් ඔහු ඔබට රථය විකුනා ඇති අතර වගකීම පිලිඹඳව සහතිකයක ඒ පිලිඹඳව සඳහන් නොවෙන නිසාවෙනි.

ඒ නිසා හයිබ්රිඩ් රථයක් මිලදී ගැනීමෙදී එහි විකුනුම සිදුකරන්නේ ඔබගේ සහෝදරයෙකු වුනද ඒ පිලිඹඳව විස්වාස නොකර එම රථය පිලිඹඳව පූර්ණ පරීක්ශාවකට ලක්කර සහතිකයක් ලබාගන්න..

ලංකාවේ ප්රධානපෙලේ රථ වෙලදුන් හැමදෙනාම පාහේ ( කිහිප දෙනෙකු හැර ) මෙම මගඩිය සිදුකරනබව දන්නා කරුනකි.

මෙම තත්වයෙන් ගැලවීමට හැක්කේ ඒ පිලිඹඳව දැනුවත් වීමෙන් පමනි.

*** රථය මිලදීගැනීමට පෙර ඒ පිලිඹදව සම්පූර්න වාර්තාවක් ඔහු තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් නොව ඔබ තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් කිරීමට අවශ්යය බව කියන්න. ඒ සඳහා මැලිකමක් දක්වන්නේ නම් එම ස්ථානයෙන් ඉවත්වන්න.ඒ විකුනන ලබන රථ බාල තත්වයේ ඒවා බව ඔහු දන්නා නිසාවෙනි.

*** තත්ව පරීක්ශාව කරනවිට රථය ලග සිටින්න ( වෙලදුන් වාර්තාව වෙනස් කිරීමට උත්සාහ කිරීම වැලකීමට )

*** රථයේ සියලු විස්තර ඉල්ලන්න ( ඔක්ශන් රිපොර්ට් සිට කස්ටම් ක්ලියරින්ග් දක්වා ) ඒවා නැතිනම් රථය නොගැනීම වඩා හොඳයි.

*** ඔවුන්ගේ වගකීම් සහතික ප්රින්ටඩ් ආකාරයෙන් ඉල්ලන්න ( වගකීමක් නැති එකකට වඩා සුලු මුඳලක් වැඩිපුර ගෙවා වගකීමක් සහිතව ගැනීම පසුතැවීමට වඩා හොඳයි ).

*** රථයේ පිටත දිස්නයට වඩා එහි ක්රියාකාරිත්වය ගැන සැලකිලිමත් වන්න ( බොඩිකිට් එකක් තිබුනත් කාර් එක ඇක්සිඩන්ට් ආර් ග්රෙඩ් නම් ඇති ඵලය ? )

*** මතක තබාගන්න රථය පිටතින් පරීක්ශා කරනවිට එහි දොරවල් වල දාර වල අවකාශයන් එකසමාන නැත්නම්, රථයේ දොරවල් සහ බූට් දොර සවිකර ඇති ඇණ වල තින්ත ඉවත්වී ඇත්නම් ඒ බොහෝදුරට අනතුර්කින් වියහැක.

*** තහඩු - බෆර් අතර හිදැස් ඉතාම වැඩීනම් ඒ අනතුරක් නිසා වීමට ඉඩ 90% පමන ඇත.

*** ඔක්ශන් රිපොර්ට් සමහර වෙලදුන් පොටෝශොප් කර වෙනස් කිරීමට ඉඩඇත. ඒ නිසා වාර්තාවක් ගැනීමට 100% ණුවනට හුරුයි.

*** වෙලෙන්දාට මුදල් ගෙවන්නෙ ඔබ මිස ඌ ඔබට බඩු නිකන් දෙන්නෙ නැත.. ඒ නිසා සැලකීමක් නැති තැනකින් රථයක් ගෙන දුක් විඳිනවාට වඩා සැලකීමක් ඇති තැනකින් ගැනීම වඩා වටී.

***පරීක්ශා කරන පලවෙනි රථයම ගැනීමට අවශ්යයි කියා දෙයක් නැත.... අඩුම වශයෙන් සේල් 5 කටවත් ගොස් වාහන කිහිපයක් මිල ගනන් සහ සේවාවන් ගැන සංසන්ධනය කර තීරනය කරන්න..

***රථය ධාවනය කරන්නේ අනවශ්යලෙස ඇක්සලේටර් කරමින් නම් හයිබ්රිඩ් , බී එම් ඩබ්ලිව් කියා ඉන්ධන දහනයේ වෙනසක නැත.ඒ හයිබ්රිඩ් වල අඩුපාඩුවක් නොවේ.

https://www.facebook.com/groups/aqua.club.sl/permalink/1009754302386523

[QUOTE="Hipapotemas, post: 18548494, member: 385626"] [SIZE="5"][U]සේල් මගඩි වලින් ගැලවෙමු (Part 1)[/U][/SIZE] [SIZE="4"]ඔබ මොටර් රථයක් ගන්නේ නම් විශේසයෙන් හයිබ්රිඩ් රථයක්නම් ඊට පෙර බොහෝදේ සලකා බැලිය යුතුබව දැනගෙන සිටියාද... නැතිනම් සිදුවෙන්නෙ ඔබ රථ වෙලෙඳුන්ගේ මගඩි වලට හසුවීම පමනි.. දැනට වෙලඳපොලට පැම්නෙන හයිබ්රිඩ් රථ බොහෝමයක් ජපානයෙදී අනතුරු වලට ලක්ව අලුත්වැඩියාවලට කරනලද ඒවා බව දන්නවාද? මෙම මගඩිය හයිබ්රිඩ් රථ වෙලදුන් කිරීමට හේතුවනම් එම රථ ජපාන රථ වෙන්දේසියෙන් අඩු මිලට ගත්හැකිවීමයි. එනමුත් එම රථය වෙලෙදුන් විකුනනු ලබන්නේ අනතුරු රහිත උසස් ඝනයේ රථවල මිලටමයි...සිතන්න වෙලෙන්ඳා කොතරම් ලාභයක් ලබනු ඇත්ද.නමුත් අනතුරු රථයක් බාහිර දිස්නයට සහ වෙලෙන්ඳාගෙ චාටුවලට රැවටී මිලදී ගන්නා ඔබ එහි අවධානම ඔබ දන්නවාද?? රථයක් දැඩි අනතුරකට ලක්වු පසු එය කෙතරම් අලුත්වැඩියා කලත් එහි හානිවූ අමතර කොටස් කෙතරම් අලුතින් දැමුවත් තව කෙතරම් තිබේදැයි කිව නොහැක..සිතන්න ඔබ පවුලේ අය සමග ගමන් කරන අතර රථයේ ආරක්ෂාවට ඇති ඒ.බී.එස් වැනි පද්ධතියක් බිඳවැටි අනතුරකට පත්වී කෙනෙකු මරණයට පත්වුවහොත් එහි වගකීම වෙලෙන්ඳා කෙසේ ඔබට රථය මිලදීගන්නා අවස්ථාවෙදී කීවද අනතුරෙන් පසු භාරගන්නේ නැත.මක්නිසාදයත් ඔහු ඔබට රථය විකුනා ඇති අතර වගකීම පිලිඹඳව සහතිකයක ඒ පිලිඹඳව සඳහන් නොවෙන නිසාවෙනි. ඒ නිසා හයිබ්රිඩ් රථයක් මිලදී ගැනීමෙදී එහි විකුනුම සිදුකරන්නේ ඔබගේ සහෝදරයෙකු වුනද ඒ පිලිඹඳව විස්වාස නොකර එම රථය පිලිඹඳව පූර්ණ පරීක්ශාවකට ලක්කර සහතිකයක් ලබාගන්න.. ලංකාවේ ප්රධානපෙලේ රථ වෙලදුන් හැමදෙනාම පාහේ ( කිහිප දෙනෙකු හැර ) මෙම මගඩිය සිදුකරනබව දන්නා කරුනකි. මෙම තත්වයෙන් ගැලවීමට හැක්කේ ඒ පිලිඹඳව දැනුවත් වීමෙන් පමනි. *** රථය මිලදීගැනීමට පෙර ඒ පිලිඹදව සම්පූර්න වාර්තාවක් ඔහු තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් නොව ඔබ තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් කිරීමට අවශ්යය බව කියන්න. ඒ සඳහා මැලිකමක් දක්වන්නේ නම් එම ස්ථානයෙන් ඉවත්වන්න.ඒ විකුනන ලබන රථ බාල තත්වයේ ඒවා බව ඔහු දන්නා නිසාවෙනි. *** තත්ව පරීක්ශාව කරනවිට රථය ලග සිටින්න ( වෙලදුන් වාර්තාව වෙනස් කිරීමට උත්සාහ කිරීම වැලකීමට ) *** රථයේ සියලු විස්තර ඉල්ලන්න ( ඔක්ශන් රිපොර්ට් සිට කස්ටම් ක්ලියරින්ග් දක්වා ) ඒවා නැතිනම් රථය නොගැනීම වඩා හොඳයි. *** ඔවුන්ගේ වගකීම් සහතික ප්රින්ටඩ් ආකාරයෙන් ඉල්ලන්න ( වගකීමක් නැති එකකට වඩා සුලු මුඳලක් වැඩිපුර ගෙවා වගකීමක් සහිතව ගැනීම පසුතැවීමට වඩා හොඳයි ). *** රථයේ පිටත දිස්නයට වඩා එහි ක්රියාකාරිත්වය ගැන සැලකිලිමත් වන්න ( බොඩිකිට් එකක් තිබුනත් කාර් එක ඇක්සිඩන්ට් ආර් ග්රෙඩ් නම් ඇති ඵලය ? ) *** මතක තබාගන්න රථය පිටතින් පරීක්ශා කරනවිට එහි දොරවල් වල දාර වල අවකාශයන් එකසමාන නැත්නම්, රථයේ දොරවල් සහ බූට් දොර සවිකර ඇති ඇණ වල තින්ත ඉවත්වී ඇත්නම් ඒ බොහෝදුරට අනතුර්කින් වියහැක. *** තහඩු - බෆර් අතර හිදැස් ඉතාම වැඩීනම් ඒ අනතුරක් නිසා වීමට ඉඩ 90% පමන ඇත. *** ඔක්ශන් රිපොර්ට් සමහර වෙලදුන් පොටෝශොප් කර වෙනස් කිරීමට ඉඩඇත. ඒ නිසා වාර්තාවක් ගැනීමට 100% ණුවනට හුරුයි. *** වෙලෙන්දාට මුදල් ගෙවන්නෙ ඔබ මිස ඌ ඔබට බඩු නිකන් දෙන්නෙ නැත.. ඒ නිසා සැලකීමක් නැති තැනකින් රථයක් ගෙන දුක් විඳිනවාට වඩා සැලකීමක් ඇති තැනකින් ගැනීම වඩා වටී. ***පරීක්ශා කරන පලවෙනි රථයම ගැනීමට අවශ්යයි කියා දෙයක් නැත.... අඩුම වශයෙන් සේල් 5 කටවත් ගොස් වාහන කිහිපයක් මිල ගනන් සහ සේවාවන් ගැන සංසන්ධනය කර තීරනය කරන්න.. ***රථය ධාවනය කරන්නේ අනවශ්යලෙස ඇක්සලේටර් කරමින් නම් හයිබ්රිඩ් , බී එම් ඩබ්ලිව් කියා ඉන්ධන දහනයේ වෙනසක නැත.ඒ හයිබ්රිඩ් වල අඩුපාඩුවක් නොවේ.[/SIZE] [url]https://www.facebook.com/groups/aqua.club.sl/permalink/1009754302386523[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom