Aqua ජපානෙන් ලංකාවට

Dr_HOUSE

Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    Aqua ජපානෙන් ලංකාවට

    මචංලා කාර් වලට ආස කරන අය, importing, auction සබ්ජෙක්ට් එක ගැන දන්න අය ඉන්නව නේද එලකිරි එකේ ගොඩක්... අමාරුවෙන් හරි හම්බ කරලා දහ අතේ ලෝන් ගහලා කාර් එකක් ගන්න සිහින මවන අපි වගේ අයට පොඩි හෙල්ප් එකක් දෙන්නත් එක්කලා, උඹලගේ අත්දැකීම්, උපදෙස් ටිකක් බෙදා ගන්න පුලුවන් නම් ලොකු දෙයක්..

    ජපන් වාහනයක් ලංකාවට ගෙන්නනකොට බලන්න ඕනේ දේවල්, ඔක්ෂන් පේපර් එකක බලන්න ඕනේ දේවල් වගේ ඒවා බෙදා හදා ගන්න පුලුවන් නම් නියමයි..

    මම දැකපු සිරා බ්ලොග් එකක් මේක, ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගන්න පුලුවන්ද? ජය වේවා හැමෝටම
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සේල් මගඩි වලින් ගැලවෙමු (Part 1)

    ඔබ මොටර් රථයක් ගන්නේ නම් විශේසයෙන් හයිබ්‍රිඩ් රථයක්නම් ඊට පෙර බොහෝදේ සලකා බැලිය යුතුබව දැනගෙන සිටියාද... නැතිනම් සිදුවෙන්නෙ ඔබ රථ වෙලෙඳුන්ගේ මගඩි වලට හසුවීම පමනි.. දැනට වෙලඳපොලට පැම්නෙන හයිබ්‍රිඩ් රථ බොහෝමයක් ජපානයෙදී අනතුරු වලට ලක්ව අලුත්වැඩියාවලට කරනලද ඒවා බව දන්නවාද?

    මෙම මගඩිය හයිබ්‍රිඩ් රථ වෙලදුන් කිරීමට හේතුවනම් එම රථ ජපාන රථ වෙන්දේසියෙන් අඩු මිලට ගත්හැකිවීමයි. එනමුත් එම රථය වෙලෙදුන් විකුනනු ලබන්නේ අනතුරු රහිත උසස් ඝනයේ රථවල මිලටමයි...සිතන්න වෙලෙන්ඳා කොතරම් ලාභයක් ලබනු ඇත්ද.නමුත් අනතුරු රථයක් බාහිර දිස්නයට සහ වෙලෙන්ඳාගෙ චාටුවලට රැවටී මිලදී ගන්නා ඔබ එහි අවධානම ඔබ දන්නවාද??

    රථයක් දැඩි අනතුරකට ලක්වු පසු එය කෙතරම් අලුත්වැඩියා කලත් එහි හානිවූ අමතර කොටස් කෙතරම් අලුතින් දැමුවත් තව කෙතරම් තිබේදැයි කිව නොහැක..සිතන්න ඔබ පවුලේ අය සමග ගමන් කරන අතර රථයේ ආරක්ෂාවට ඇති ඒ.බී.එස් වැනි පද්ධතියක් බිඳවැටි අනතුරකට පත්වී කෙනෙකු මරණයට පත්වුවහොත් එහි වගකීම වෙලෙන්ඳා කෙසේ ඔබට රථය මිලදීගන්නා අවස්ථාවෙදී කීවද අනතුරෙන් පසු භාරගන්නේ නැත.මක්නිසාදයත් ඔහු ඔබට රථය විකුනා ඇති අතර වගකීම පිලිඹඳව සහතිකයක ඒ පිලිඹඳව සඳහන් නොවෙන නිසාවෙනි.
    ඒ නිසා හයිබ්‍රිඩ් රථයක් මිලදී ගැනීමෙදී එහි විකුනුම සිදුකරන්නේ ඔබගේ සහෝදරයෙකු වුනද ඒ පිලිඹඳව විස්වාස නොකර එම රථය පිලිඹඳව පූර්ණ පරීක්ශාවකට ලක්කර සහතිකයක් ලබාගන්න..

    ලංකාවේ ප්‍රධානපෙලේ රථ වෙලදුන් හැමදෙනාම පාහේ ( කිහිප දෙනෙකු හැර ) මෙම මගඩිය සිදුකරනබව දන්නා කරුනකි.

    මෙම තත්වයෙන් ගැලවීමට හැක්කේ ඒ පිලිඹඳව දැනුවත් වීමෙන් පමනි.

    *** රථය මිලදීගැනීමට පෙර ඒ පිලිඹදව සම්පූර්න වාර්තාවක් ඔහු තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් නොව ඔබ තෝරාගන්නා ටොයෝටා ආයතනයෙන් කිරීමට අවශ්‍යය බව කියන්න. ඒ සඳහා මැලිකමක් දක්වන්නේ නම් එම ස්ථානයෙන් ඉවත්වන්න.ඒ විකුනන ලබන රථ බාල තත්වයේ ඒවා බව ඔහු දන්නා නිසාවෙනි.

    *** තත්ව පරීක්ශාව කරනවිට රථය ලග සිටින්න ( වෙලදුන් වාර්තාව වෙනස් කිරීමට උත්සාහ කිරීම වැලකීමට )

    *** රථයේ සියලු විස්තර ඉල්ලන්න ( ඔක්ශන් රිපොර්ට් සිට කස්ටම් ක්ලියරින්ග් දක්වා ) ඒවා නැතිනම් රථය නොගැනීම වඩා හොඳයි.

    *** ඔවුන්ගේ වගකීම් සහතික ප්‍රින්ටඩ් ආකාරයෙන් ඉල්ලන්න ( වගකීමක් නැති එකකට වඩා සුලු මුඳලක් වැඩිපුර ගෙවා වගකීමක් සහිතව ගැනීම පසුතැවීමට වඩා හොඳයි ).

    *** රථයේ පිටත දිස්නයට වඩා එහි ක්‍රියාකාරිත්වය ගැන සැලකිලිමත් වන්න ( බොඩිකිට් එකක් තිබුනත් කාර් එක ඇක්සිඩන්ට් ආර් ග්‍රෙඩ් නම් ඇති ඵලය ? )

    *** මතක තබාගන්න රථය පිටතින් පරීක්ශා කරනවිට එහි දොරවල් වල දාර වල අවකාශයන් එකසමාන නැත්නම්, රථයේ දොරවල් සහ බූට් දොර සවිකර ඇති ඇණ වල තින්ත ඉවත්වී ඇත්නම් ඒ බොහෝදුරට අනතුර්කින් වියහැක.

    *** තහඩු - බෆර් අතර හිදැස් ඉතාම වැඩීනම් ඒ අනතුරක් නිසා වීමට ඉඩ 90% පමන ඇත.

    *** ඔක්ශන් රිපොර්ට් සමහර වෙලදුන් පොටෝශොප් කර වෙනස් කිරීමට ඉඩඇත. ඒ නිසා වාර්තාවක් ගැනීමට 100% ණුවනට හුරුයි.

    *** වෙලෙන්දාට මුදල් ගෙවන්නෙ ඔබ මිස ඌ ඔබට බඩු නිකන් දෙන්නෙ නැත.. ඒ නිසා සැලකීමක් නැති තැනකින් රථයක් ගෙන දුක් විඳිනවාට වඩා සැලකීමක් ඇති තැනකින් ගැනීම වඩා වටී.

    ***පරීක්ශා කරන පලවෙනි රථයම ගැනීමට අවශ්‍යයි කියා දෙයක් නැත.... අඩුම වශයෙන් සේල් 5 කටවත් ගොස් වාහන කිහිපයක් මිල ගනන් සහ සේවාවන් ගැන සංසන්ධනය කර තීරනය කරන්න..

    ***රථය ධාවනය කරන්නේ අනවශ්‍යලෙස ඇක්සලේටර් කරමින් නම් හයිබ්‍රිඩ් , බී එම් ඩබ්ලිව් කියා ඉන්ධන දහනයේ වෙනසක නැත.ඒ හයිබ්‍රිඩ් වල අඩුපාඩුවක් නොවේ.

    https://www.facebook.com/groups/aqua.club.sl/permalink/1009754302386523
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    ඉස්සෙල්ලම විශ්වාස කටයුතු importer කෙනෙක් හොයා ගනින්. අදුරන කීපදෙනෙක්ට අවුලක් නැතිව වාහන ගෙන්නලා දීපු කෙනෙක් නම් වැඩිය හොදයි. ඊට පස්සෙ මැන්ස් ට කියලා දළ වශයෙන් වියදම හොයාගනින්. උඹ හොයන ජාතියේ වාහනයක. ඊට පස්සෙ වාහනයක් හොයන් බිඩ් කරන එක පුතේ තියෙන්නෙ. වාහනේ බලද්දි සෑහෙන දෙවල් ටිකක් හොයන්න ඕනි අවුරුද්ද , ග්‍රේඩ් එක, දුවපු ගාන, ඔක්ශන් ග්‍රේඩ් එක , හීරුම් කැඩුම් බිදුම් පාට අරවා මේවා ගොඩක්. ඒත් එක්කම ලගම වරාය, exchange rate එක, මේවා අනුවත් උඹේ වාහනේ මුළු වියදම වෙනස් වෙනවා. උබට වාහනේ සැටිස් නම් උගෙ එහෙ ඉන්න ඒජන්ට් උබ කියන ගාන වෙනකන් ඉල්ල ඉල්ල යනවා. අයිති කාරයට කැමති නම් උඹට දෙනවා. නැත්තම් ඌ ඊලග ඔක්ශන් එකට ආයි දානවා. උඹට වාහනේ හම්බුනා නම් එතනින් තමයි ගේම පටන් ගන්නෙ. සරලව කිව්වොත් එතන ඉදන් තියෙන්නෙ LC එකක් ඇරලා, ඒජන්ට් ට ගාන , නැව් ගාස්තු එහෙම ගෙවලා වාහනේ ගෙන්නගෙන. ආයි රේගුබදු ගෙවලා වාහනේ නිදහස් කරගන්න එක
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :)
     
    :):):):):) Elakiri machooooo
     
    :):):):) thank you machoo (Y)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ලෝන් ගහල ගෙඩර පාවිච්චියට වගේ නම් හයිබ්‍රිඩ් ගන්න කලින් දෙපාරක් හිතපන් මචෝ
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    e mokda bann? :shocked::shocked:

    හය්බ්‍රිඩ් අරං දිව්වත් නැතත් ඕව පරණ වෙන්න වෙන්න මාර්කට් බහිනවා මචං
    උඹ හය්බ්‍රිඩ් එකක් අරං ගෙඩර වහල තිබ්බත් අව්රුද්දක් යද්දී ඔකේ ගාන ලක්ස ගානකින් අඩු වෙනව
    උඹ වැඩිය දුවන්නේ නැතිනං හය්බ්‍රිඩ් වල තෙල් කිරිල්ලෙන් ලැබෙන වාසිය වගේ කිහිපගුනයක කාර් එකේ සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම අඩු වෙනව
     
    Dr_HOUSE

    Active member
  • Apr 22, 2011
    564
    107
    43
    New Jersy
    හය්බ්‍රිඩ් අරං දිව්වත් නැතත් ඕව පරණ වෙන්න වෙන්න මාර්කට් බහිනවා මචං
    උඹ හය්බ්‍රිඩ් එකක් අරං ගෙඩර වහල තිබ්බත් අව්රුද්දක් යද්දී ඔකේ ගාන ලක්ස ගානකින් අඩු වෙනව
    උඹ වැඩිය දුවන්නේ නැතිනං හය්බ්‍රිඩ් වල තෙල් කිරිල්ලෙන් ලැබෙන වාසිය වගේ කිහිපගුනයක කාර් එකේ සෙකන්ඩ් හෑන්ඩ් වටිනාකම අඩු වෙනව
    :sorry::sorry::sorry: ehemath seen ekak thiyanawada ban :(:(:(