අද toyota lanka hyde park එකෙ 5000km service එක first time කලෙ කලින් දෙපාරෙම free service දුන්න පොඩි තැනක කලෙ. Engine flush කරන්න ඔනි කිව්වා කලින් Havoline දාපු නිසා දැන් toyota oil දාන්න වෙන නිසා අන්තිමට car wash එකත් නැතුව bill එක 19491/=.
Clean battery blower 1404
Labor sevice 6458
Engine flush 2658
Oil filter 1876
Gasket oil drain plug 198
Toyota oil 7210
Toyota coolant 275
Sundries 550
Discount 1139
Total 19491
තවත් කෑලි දැම්මනන් විකිනෙන්න වෙනවා Air filter, cabin filter ගියපාර service එකෙ හොද වෙලාවට දැම්මා
Mileage 17490/=