Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Aqua vs Grace | Need Advices
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello Guys,

මම දැනට පදින්නේ 2013 Toyota Aqua එකක් දැනට Mileage 155,000 KMs. මේකේ ABS එක නම් එක සැරයක් Repair කරලා තියෙනවා. Hybrid Battery එක නම් මම මොකුත් ම කරලා නැහැ. ළඟ දී Battery Service එකක් කළා එතන දී නම් කිව්වේ HV Battery එකේ දැනට තාම ලොකු අවුලක් නෑ කියලා. හැබැයි ළඟ දී අවුල් වෙන්න Risk එකක් තියෙනවා. ඊට අමතර ව, Suspension පැත්තේ Repairs ටික කළා All 04 KYB Shocks එහෙම දාලා.

හැබැයි මට අදහසක් තියෙනවා මේක දීලා ලක්ෂ 100 ට අඩුවෙන් Honda Grace එකක ට වගේ යන්න මොකද අපේ ගෙදර කලින් 2015 Vezel එකක් තිබුණු නිසා ඒ Driving Feeling & Honda Ecosystem එක ට පට්ට ආසයි. ඒ් වෙලාවේ DCT Issue එකක් ඇවිත් වාහනේ ගාණක් අඩු කරලා එහෙම ම දීලා දැම්මා ගන්න කෙනා ට Replace කරගන්න කියලා මොකද ඒ කාලේ DCT Repairs එහෙම ලොකුවට කවුරුත් කළේ නැහැ.

දැන් අලුත් 1,000 CC 3-Cylindar Turbo වාහන ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒ නිසා 2013 Aqua එකක ඉඳලා 2015/2016 විතර Grace එකක ට යන එක ගැන සහ වාහනේ ගුණ දොස් ප්රශ්න ගැටළු Fuel Economy වගේ දේවල් සම්බන්ධ ව අදහසක් ගන්න හිතාගෙන තමා මේ Thread එක දැම්මේ..

Grace ඇරෙන්න වෙන හොඳ Option එකක් මට තියෙනවා ද කියලා ත් දැනගන්න කැමතියි.

බැවින් මිතුරනි, අදහසක් දක්වන්නේ නම් මැනැවි.

ස්තුතියි.

[QUOTE="Killer_K2, post: 31651496, member: 524236"] [SIZE=4][B]Hello Guys, මම දැනට පදින්නේ 2013 Toyota Aqua එකක් දැනට Mileage 155,000 KMs. මේකේ ABS එක නම් එක සැරයක් Repair කරලා තියෙනවා. Hybrid Battery එක නම් මම මොකුත් ම කරලා නැහැ. ළඟ දී Battery Service එකක් කළා එතන දී නම් කිව්වේ HV Battery එකේ දැනට තාම ලොකු අවුලක් නෑ කියලා. හැබැයි ළඟ දී අවුල් වෙන්න Risk එකක් තියෙනවා. ඊට අමතර ව, Suspension පැත්තේ Repairs ටික කළා All 04 KYB Shocks එහෙම දාලා. හැබැයි මට අදහසක් තියෙනවා මේක දීලා ලක්ෂ 100 ට අඩුවෙන් Honda Grace එකක ට වගේ යන්න මොකද අපේ ගෙදර කලින් 2015 Vezel එකක් තිබුණු නිසා ඒ Driving Feeling & Honda Ecosystem එක ට පට්ට ආසයි. ඒ් වෙලාවේ DCT Issue එකක් ඇවිත් වාහනේ ගාණක් අඩු කරලා එහෙම ම දීලා දැම්මා ගන්න කෙනා ට Replace කරගන්න කියලා මොකද ඒ කාලේ DCT Repairs එහෙම ලොකුවට කවුරුත් කළේ නැහැ. දැන් අලුත් 1,000 CC 3-Cylindar Turbo වාහන ගැන නම් ලොකු පැහැදීමක් නැහැ. ඒ නිසා 2013 Aqua එකක ඉඳලා 2015/2016 විතර Grace එකක ට යන එක ගැන සහ වාහනේ ගුණ දොස් ප්රශ්න ගැටළු Fuel Economy වගේ දේවල් සම්බන්ධ ව අදහසක් ගන්න හිතාගෙන තමා මේ Thread එක දැම්මේ.. Grace ඇරෙන්න වෙන හොඳ Option එකක් මට තියෙනවා ද කියලා ත් දැනගන්න කැමතියි. බැවින් මිතුරනි, අදහසක් දක්වන්නේ නම් මැනැවි. ස්තුතියි. [/B][/SIZE] [B][SIZE=4][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom