Aqua_වල MID_Settings_ මුල_සිට_සරලව

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    සිරා වැඩක්... ඇක්වා එකක් නම් නෑ.. ඒ වුනාට තියෙන කෙනෙක්ට වැදගත් වෙයි.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    මචන් honda fit එකේත් දාපන්කෝ. setup එක ගලෝල ළමයෙක්ට දෙන්න හිතිලා තියෙන්නේ :sorry:
     

    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    මචන් honda fit එකේත් දාපන්කෝ. setup එක ගලෝල ළමයෙක්ට දෙන්න හිතිලා තියෙන්නේ :sorry:

    GP 1 eka Japanse walin neda thyenne ? eka ena amaru wuna mata. ita passe mama karapu wade. android phone eke google translator install karala, photo ekak aran translate karala shape eke setup karagaththa. its tough but helpful when u dont have anything else to do