විශේශයෙන්ම ස්තූතිවන්ත වෙලා තියෙන්නෙ සනත් නිශාන්ත මහත්මයාට

(මේ දේවල් වල credit එක යන්න ඕනේ රනිලටවත් ගෝටටවත් නෙමෙයි. දේවානි ජයතිලක වගේ කොන්ද කෙලින් තියාගෙන කතා කරපු නියම රාජ්ය සේවකයින්ට. ඇමතිලත් එක්කයි උන්ගෙ හෙන්චයියෝ එක්කයි හැප්පිලා මේ දේවල් වෙනුවෙන් සටන් කරපු එකට. )
Last edited:
