Aquaman ලංකාවට සුභ පතලා ගූපියනේ

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,263
    15,362
    113

    විශේශයෙන්ම ස්තූතිවන්ත වෙලා තියෙන්නෙ සනත් නිශාන්ත මහත්මයාට :yes:

    (මේ දේවල් වල credit එක යන්න ඕනේ රනිලටවත් ගෝටටවත් නෙමෙයි. දේවානි ජයතිලක වගේ කොන්ද කෙලින් තියාගෙන කතා කරපු නියම රාජ්‍ය සේවකයින්ට. ඇමතිලත් එක්කයි උන්ගෙ හෙන්චයියෝ එක්කයි හැප්පිලා මේ දේවල් වෙනුවෙන් සටන් කරපු එකට. )
     
    Last edited:

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,108
    4,241
    113
    Sri Lanka

    විශේශයෙන්ම ස්තූතිවන්ත වෙලා තියෙන්නෙ සනත් නිශාන්ත මහත්මයාට :yes:

    (මේ දේවල් වල credit එක යන්න ඕනේ රනිලටවත් ගෝටටවත් නෙමෙයි. දේවානි ජයතිලක වගේ කොන්ද කෙලින් තියාගෙන කතා කරපු නියම රාජ්‍ය සේවකයින්ට. ඇමතිලත් එක්කයි උන්ගෙ හෙන්චයියෝ එක්කයි හැප්පිලා මේ දේවල් වෙනුවෙන් සටන් කරපු එකට. )

    ඒ වගේම Governor ටත් ටිකක් යන්න ඕන. පොර‍ගෙ Strategy නැත්නම් ඉවරයි මේ වෙද්දි රට.
     
    • Love
    Reactions: KrishanL89