Aquaman and the Lost Kingdom (2023) - Jason Momoa - (Action/Adventure/Fantasy/Sci-Fi) - RELEASED!

Reincarnator

Well-known member
  • May 20, 2022
    12,563
    30,690
    113
    අපායෙ දොරකඩ

    Aquaman and the Lost Kingdom (2023)






    .
    .

    "After failing to defeat Aquaman the first time, Black Manta wields the power of the mythic Black Trident to unleash an ancient and malevolent force. Hoping to end his reign of terror, Aquaman forges an unlikely alliance with his brother, Orm, the former king of Atlantis. Setting aside their differences, they join forces to protect their kingdom and save the world from irreversible destruction."
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,770
    2
    54,424
    113
    fs7Uvaq.png
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    TFS bro (y)

    flop da ban
    :yes:

    Production Budget : $205–215 million (Without marketing)
    Worldwide box office : $397.6 million

    $450 million වලටවත් ළං කරන එකක් නෑ දැන් ෆිල්ම් එක හැම රටකම වගේ රිලීස් කරලා ඉවර නිසා.

    පළවෙනි Aquaman ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් බිලියන් 1.13 ක් හෙව්වා. අලුත් ෆිල්ම් එක පළවෙනි එකට වඩා 3 ගුණේකට කිට්ටුවෙන්න වගේ අඩුවෙන් හොයලා තියෙන්නෙ.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,046
    9,849
    113
    TFS bro (y)


    :yes:

    Production Budget : $205–215 million (Without marketing)
    Worldwide box office : $397.6 million

    $450 million වලටවත් ළං කරන එකක් නෑ දැන් ෆිල්ම් එක හැම රටකම වගේ රිලීස් කරලා ඉවර නිසා.

    පළවෙනි Aquaman ෆිල්ම් එක ඇමරිකන් ඩොලර් බිලියන් 1.13 ක් හෙව්වා. අලුත් ෆිල්ම් එක පළවෙනි එකට වඩා 3 ගුණේකට කිට්ටුවෙන්න වගේ අඩුවෙන් හොයලා තියෙන්නෙ.
    First trailer ekath maru. eka hindma baluwe. meka trailer dakka dawase idan balan interest ekath giya.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,944
    152,874
    113
    First trailer ekath maru. eka hindma baluwe. meka trailer dakka dawase idan balan interest ekath giya.
    ඔය ෆිල්ම් එකත් එක්ක Zack Snyder ගෙ DCEU එකත් ඉවර වෙනවා. දැන් DC ලගෙ Film division එක රන් කරන්නෙ මාර්වල්ලගෙ Guardians of the galaxy ෆිල්ම්ස් ටිකයි, අන්තිමට ආපු Suicide squad ෆිල්ම් එකයි ඩිරෙක්ට් කරපු James Gunn යි. James Gunn යටතෙ අලුත් DC universe එකක් එනවා 2025 දි. පළවෙනියට එන්නෙ Superman: Leagcy කියන ෆිල්ම් එක. James Gunn මයි ෆිල්ම් එකේ writer & director. :yes: David Corenswet කියන නළුවා තමයි සුපර්මෑන්/ ක්ලාර්ක් කෙන්ට් ට රගපාන්නෙ, Rachel Brosnahan කියන නිළිය තමයි ලුවිස් ලේන්ට රගපාන්නෙ (Marvelous mrs. Maisel TV series එකේ ප්‍රධාන නිළිය). ලෙක්ස් ලූතර්ට රගපාන්නෙ Nicholas Hoult.