aquatic plants

Mr.dark

Well-known member
  • Jun 2, 2022
    4,565
    6,412
    113
    අඩෝ මාත් හැදුවා.. ගොලුබෙල්ලොයි, ගෙම්බොයි බෝවෙන්න ගත්තා එපා උනා
    අඩෝ උබට මට තියෙන පිස්සු ඔක්කොම තියෙනව නෙ:love2: උබ කියන්නෙ අර ඇපල් රතු පාට වගේ ගොලු බෙල්ල ද?
     
    • Like
    Reactions: NRTG

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,203
    1,649
    113
    top-5-aquarium-plants-for-beginners-allpondsolutions.jpg


    hadapan
     
    • Love
    Reactions: NRTG and Mr.dark

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,912
    73,257
    113
    මාලඹේ
    උබ කොහොමද ඕක අස් කරන්නෙ?

    මම ඉස්සරහින් විතරක් වීදුරුවක් දාලා අනිත් පැති වල සිමෙන්ති ගහලා හදාගත්තා අවුරුදු 10කට විතර කලින්. ඒකෙ වීදුරුව කඩන් මාලුව එලියට පැනලා මලා බන්:cry:
    මාළුවා එළියට අරගෙන දාලා pump එකෙන් වතුර එළියට ආදීනව
    පුටුව කට නැගලා උඩින් අතාදලා වීදුරුව හෝදනවා තුන් හතරපාරක් එහෙම හෝදලා වතුර පුරවනවා
    ග්ලාස් එක ඩේලි Clean කරන්න යට තියෙන Glass Cleaner එකක් ගත්තා
    image_9a10cefc-5ce2-4904-9ec2-48d998663131_1024x1024.jpg

    https://click.daraz.lk/e/_CXvTSy
     
    • Like
    Reactions: NRTG and Mr.dark

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,826
    113
    Earth
    අඩෝ උබට මට තියෙන පිස්සු ඔක්කොම තියෙනව නෙ:love2: උබ කියන්නෙ අර ඇපල් රතු පාට වගේ ගොලු බෙල්ල ද?
    කලු පාට හෙන පොඩි ගොලුබෙල්ලො වසන්ගතයක් වගේ බන් දාස් ගානක් ඉන්නවා.