Arabic Language public usage in SL

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අරාබි භාෂාව අපේ රටේ රාජ්‍ය භාෂාවක් නෙමෙයිනේ. ප්‍රසිද්ධ නාමපුවරු ආධිය තියෙන්නෙ ත්‍රයි භාෂා වලින්.

ඒත් මන් ලඟකදී දැක්කා මරදාන හරියේ මොකද්දෝ බිල්ඩිමක තඩි අරාබි අකුරෙන් ගහල තියෙනව බෝඩ් එකක්. ඒකෙ නම වෙන්න ඇති, මොකක් සම්බන්ධ බිල්ඩිමක්ද දන්නේ නැත. තව සමහර ටුක් ටුක් වලත් TAXY කියන ගහලා තියෙන කහපාට sign එකත් අරාබි භාෂාවෙන්.
කාලයක් යනකොට අරාබි භාශාවත් රාජ්‍ය භාෂාවක් කරන්න කියල ඉල්ලයිද දන්නේ නෑ මුස්ලිම් අන්තවාදී කන්ඩායම්. :confused:

මේන්න මේවටයි විරුද්ධ වෙන්න ඕනේ. :angry:

මේ සම්භන්ධව ඇති නීතිමය පසුබිම කෙසේද? LAW කරන කෙනෙක් දන්නව නම් කියන්න.
:rolleyes:
 
  • Like
Reactions: gayankuwait

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,334
    17,240
    113
    Auckland
    මචන්ලා ග්‍රීක් උනත් පාවිච්චි කරාට කමක් නෑ. ඒත් ඔය යක්කු ඔහොම කරන්නෙ පට්ටම අන්තවාදී සිතුවිලි ඔලුවෙ තියන්. එතන තමා ප්‍රශ්නෙ තියෙන්නෙ. අනික මෙහෙ ඉන්නෙ ලාංකික ඉස්ලාම් කාරයො. ඔය සමහර බල්ලො හිතන් ඉන්නෙ උන්ගෙ මව් රට පකිස්තානෙ කියල. ඔය රටකට ගියාම බලන්න ඔනේ මුස්ලිම් එවුන් ටව්න් වලට ගම් වලට බෙදිල ඉන්න විදිහ. අපේ රටේ මුස්ලිම් උන්ට ඔය රටවල් ලොකු උනාට එව්වගෙ ජීවත් වෙන උන්ටවත් එහෙම හැගීමක් නෑ.
     
    • Like
    Reactions: kinkon