Arabiya Vidio calling

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,700
    1
    4,780
    113
    40
    හත් ඉලව්වෙ!
    මං මේ ගොඩාක් කාලෙකින් නූලක් දැම්මේ...මට දැනගන්න ඕනි..ඔය අරාබි රටවල් වල ඉන්න අය කොහොමද තමන්ගෙ ආදරවන්තියට හරි ආදරවන්තයට ලංකාවෙ ඉන්න...Video call කතා කරන්නෙ?
     
    • Like
    Reactions: asylum

    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28
    මං මේ ගොඩාක් කාලෙකින් නූලක් දැම්මේ...මට දැනගන්න ඕනි..ඔය අරාබි රටවල් වල ඉන්න අය කොහොමද තමන්ගෙ ආදරවන්තියට හරි ආදරවන්තයට ලංකාවෙ ඉන්න...Video call කතා කරන්නෙ?
    imo thamai bn
     
    • Like
    Reactions: dilrasan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,201
    20,278
    113
    Ayi machan voip block karala thiyena attama hethuwa.. ?
    Religious case ekak da...?
     
    InFaReD

    Active member
  • Oya rate hama කෝල් එකක්ම video එකක් ම monitor කරනවා. බලාගෙන කතා කරපන් අදාළ නැති දේවල් වලට හිරේ යන්න වෙයි.
    ඒ වගේම ගල් පාර කන්න වෙයි.
    ඒ වගේම vpn දාන්න යන්න එපා උන්ට private කියලා හොයාගත්ත ගමං මුන්ගෙ පොලිසිය ගෙදරට එනවා. නඩුවක් වැටෙනවා
     
    • Like
    Reactions: dilrasan

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,201
    20,278
    113
    Oya rate hama කෝල් එකක්ම video එකක් ම monitor කරනවා. බලාගෙන කතා කරපන් අදාළ නැති දේවල් වලට හිරේ යන්න වෙයි.
    ඒ වගේම ගල් පාර කන්න වෙයි.
    ඒ වගේම vpn දාන්න යන්න එපා උන්ට private කියලා හොයාගත්ත ගමං මුන්ගෙ පොලිසිය ගෙදරට එනවා. නඩුවක් වැටෙනවා

    sirawata!! :sorry:

    eth bung dan hitapan dubai walama kochchara kiyala business run wenwada? mnc wala ehema kochchara offices thiyenwada? oya ekakawath voip call ganne nadda? :confused:

    kohomada danne na business run karanne :confused:

    thawa mama hala thiyenawa etisalat eken internet monopoly ekak thiyenwa kiyala
     
    Last edited:

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    na mcn, unge service providerslata loweth paadui seen eka, eka e rate inna voip application walin hamba karanna ba, masekata loku gaanak pita yanava,

    ai ban api 50mb package ekak active karala vpn ekak dagathama wade goda ne, eka nisa, mun karanne kellinma service provider gen ma block karanava

    ethakota minussu karanne, Voip card aran pavchi karanava samanyen eka card ekak 30AED wage eken katha karanna puluwan 1 hour sri lanka walta , ithin hithapanko 30AEDX49SLR=1470SLR, loweth payak katha karanna apita me gaana paadui,

    ekai Boitm thiyenne, eken puluwan voip ganna , habai du eken hari etisalat eken hari package ekak active karaganna weava

    50AED mcn gaana

    habai loweth gewal walata katha karanna puluwan gindara wage...

    Thanks

    rep ekak deepalla sahoooo , binduwai mage
     
    • Like
    Reactions: NaiRobi

    gevin.456

    Well-known member
  • May 11, 2017
    1,921
    1,797
    113
    sirawatama?

    Oya rate hama කෝල් එකක්ම video එකක් ම monitor කරනවා. බලාගෙන කතා කරපන් අදාළ නැති දේවල් වලට හිරේ යන්න වෙයි.
    ඒ වගේම ගල් පාර කන්න වෙයි.
    ඒ වගේම vpn දාන්න යන්න එපා උන්ට private කියලා හොයාගත්ත ගමං මුන්ගෙ පොලිසිය ගෙදරට එනවා. නඩුවක් වැටෙනවා

    mechara kal hitiya mehama dyak nan ahalath na, welath na...

    uba oya sirada kiyanne?
     
    InFaReD

    Active member
  • sirawata!! :sorry:

    eth bung dan hitapan dubai walama kochchara kiyala business run wenwada? mnc wala ehema kochchara offices thiyenwada? oya ekakawath voip call ganne nadda? :confused:

    kohomada danne na business run karanne :confused:

    thawa mama hala thiyenawa etisalat eken internet monopoly ekak thiyenwa kiyala

    එහෙම කිසි දෙයක් හංගන්න බැහැ. ඒක නීති විරෝධී උන්ගේ.
    පහුගිය දවස් වල vpn අවම යාලුවෙක් vpn දාලා පොලිසියෙන් ඇවිල්ල case එකක් ගියා. ලංකාවට හදිස්සියේ එන්නත් බැරි උනා.
    Tor එහෙම විහිළුවකට වත් දාන්න හොඳ නෑ