Arabiya Vidio calling

InFaReD

Active member
  • mechara kal hitiya mehama dyak nan ahalath na, welath na...

    uba oya sirada kiyanne?

    යාලුවෙක් ට case එකක් ගියා.
    VPN එක දාගෙන නම් තිබ්බේ porn බලන්න.
    උබලා ඉතින් අමුතු දේවල් කෝල් වලින් talk කරන්නේ නැතිනම් අවුලක් නෑ. හැබැයි හැම දෙයක්ම උං අහගෙන ඉන්නෙ.
    මොකක් හරි case එකක් ගියොත් උඹ කරපු කියපු සියලු දේවල් උං උබට විරුද්ධව ඉදිරිපත් කරනවා. නීතියෙන් කිසිම ගැලවීමක් නෑ එතකොට.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,222
    20,294
    113
    na mcn, unge service providerslata loweth paadui seen eka, eka e rate inna voip application walin hamba karanna ba, masekata loku gaanak pita yanava,

    ai ban api 50mb package ekak active karala vpn ekak dagathama wade goda ne, eka nisa, mun karanne kellinma service provider gen ma block karanava

    ethakota minussu karanne, Voip card aran pavchi karanava samanyen eka card ekak 30AED wage eken katha karanna puluwan 1 hour sri lanka walta , ithin hithapanko 30AEDX49SLR=1470SLR, loweth payak katha karanna apita me gaana paadui,

    ekai Boitm thiyenne, eken puluwan voip ganna , habai du eken hari etisalat eken hari package ekak active karaganna weava

    50AED mcn gaana

    habai loweth gewal walata katha karanna puluwan gindara wage...


    Thanks

    rep ekak deepalla sahoooo , binduwai mage

    thanks info walata...mama rep dunna...matath godak na habai :(

    එහෙම කිසි දෙයක් හංගන්න බැහැ. ඒක නීති විරෝධී උන්ගේ.
    පහුගිය දවස් වල vpn අවම යාලුවෙක් vpn දාලා පොලිසියෙන් ඇවිල්ල case එකක් ගියා. ලංකාවට හදිස්සියේ එන්නත් බැරි උනා.
    Tor එහෙම විහිළුවකට වත් දාන්න හොඳ නෑ

    thanks info walata bro...eka atahakin hena dukak oya wage rataka inna ekath... ada kale oya wage dewal dan basic need ekak welane...
     
    • Like
    Reactions: dilrasan

    dilhansen

    Junior member
  • Nov 12, 2010
    190
    21
    18
    Colombo
    මං මේ ගොඩාක් කාලෙකින් නූලක් දැම්මේ...මට දැනගන්න ඕනි..ඔය අරාබි රටවල් වල ඉන්න අය කොහොමද තමන්ගෙ ආදරවන්තියට හරි ආදරවන්තයට ලංකාවෙ ඉන්න...Video call කතා කරන්නෙ?


    Kuwait vala nam okkoma veda, IMO, Viber, Whatsup, Skype, Line, Tango hemadeyakma veda