Araliya gaha mandire Kunu dansel

shonax

Member
Oct 7, 2009
824
33
0
ජනපතිගේ පොලිස් සංග්රහයේ කල් ඉකුත් වූ වතුර බෝතල්
.
ජනාධිපතිවරයා විසින් පසුගිය 13 වැනි දින පොලිස් නිලධාරීන් 2000 කට අධික පිරිසක් අරලියගහ මන්දිරයට කැඳවා මැතිවරණ නීති උල්ලංඝණය කරමින් රාජ්ය දේපල අයථා ලෙස භාවිත කරමින් සංග්රහයක් ලබා දුන් අතර, මෙම සංග්රහයේදී පැමිණි පොලිස් නිලධාරීන්ට ලබා දුන් වකුර බෝතල් සියල්ල කල් ඉකුත් වූ වතුර බෝතල් බව වාර්තා වේ.