Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Aralu pethi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]96945[/ATTACH]

දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සිදුකෙරෙන බඩ විරේකයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල

සිරුරේ ඇතිවන රෝගයක සුල මුල සොයා බලන විටදී ආයුර්වේදයේ මුලින්ම කළ යුතු අදාළ ක්‍රමවේදයන් කිහිපය අතුරින් විරේකය අද බොහෝ ප්‍රචලිත වී ඇත. බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී බොහෝවිට මෙම විරේකය නමැති උපක්‍රමය යොදා ගැනීමට වෙදදුරන් අමතක නොකරයි. පුද්ගලයෙකුගේ ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට මේ විරේකය බොහෝ වැදගත් වන බව අපට පැවසුවේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ආර්.ඇම්. පුංචි බණ්ඩා මහතායි. පසුගිය සතියේ ඉදිරිපත් වූ නස්නය සේම විරේකයක් කරන ආකාරය හා ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන විමසා බැලීම මෙවර සිදු කෙරේ.

විරේක කර්මය

බඩ ශුද්ධ කර හැරිම මේ මඟින් කරයි. මින් බඩ පිරිසිදු වේ. විරේක කිහිපාකාරයකට සිදු කළ හැකියි. එනම් මුත්‍රා, ඇස්, ලය, කෙළ විරේක වේ. විශේෂයෙන් ශරීරය උෂ්ණාධික වූ විට ඇතිවන සමහර රෝග හඳුනා ගැනීමට මුලින්ම සිදු කරනුයේ මේ විරේකයයි. විරේකය මුඛය ආධාරයෙන් ගන්නා ඖෂධවලින් සිදු වේ. අධෝ මාර්ගයෙන් පිට වේ.

විරේකය සිදු කිරීමට පෙර

හිස් බඩ උදය වරුවේ විරේක කිරීමට සුදුසුයි. උදේ තේ එකවත් නොබී සිටිය යුතුයි. විරේක වීමට දෙන බොහෝ ඖෂධ හිස්බඩ උණු වතුර සමඟ බොන්නට හෝ ගිලින්නට දෙයි. එසේම සමහර විරේක, අදාළ ඖෂධ වර්ග අඹරා පෙකනියේ ගෑමෙන් ද විරේක වීම සිදුවේ. ගුලි, කුඩු ලෙස මේවා දෙනු ලබයි. බොහෝ විට උණු වතුර සමඟ ප්‍රයෝජනයට ගනී.

බඩ බුරුල්කර යාම දිගටම සිදු වූවහොත්

විරේක වීමේදී එය දිගටම නොනැවතුණොත් අවශ්‍ය පමණට අමු ඉඟුරු ගෙන පිරිසිදු කර තලා වණ්ඩුවේ හෝ උණු අළුවේ තම්බා මිරිකා පෙරා ගන්න. පසුව සුදු හඳුන් ගෙන ඇල් දියෙන් ගලගා හෝ ගම්මිරිස් ඇටයක පමණ ප්‍රමාණය සමඟින් දියකර බොන්න. එවිට තදින් බඩ යාම නවතී.

විරේකයෙන් පසු

සිරුර සැහැල්ලු බවක් දැනුනත් ඊට මත්තෙන් දැනෙන්නේ විරේකයේදී බඩට දැනුණ අපහසුව මත එන අප්‍රාණික බවයි. ආහාර වේලක් 2ක් ලැබෙන විට එම තත්ත්වය මඟහැරි යනු ඇත. සිරුර ඉතාමත්ම සැහැල්ලු වේ. රාත්‍රියට එළවළු සමඟ බත් අනුභවය සුදුසුයි. අඩුම වශයෙන් දිනක්වත් මස් මාළු බිත්තර ගැනීම සුදුසු නැත.

ඔබ ප්‍රයෝජනයට ගන්නා වැසිකිලිය ඉතාමත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකරන්න. වමනය හෝ විරේක වීමේදී බඩ යාම නිසි පරිහරණය කළ ස්ථානය මඟින් අනිත් අයට ඒවා ස්පර්ශ වීමට ඉඩ නොතබන්න. ඔබ ගත් බෙහෙත් ඖෂධ ඉවත් කර පරිසරය ද පිරිසිදු කර තබාගන්න. නොඑසේ නම් අන් අයට ද අනවශ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි.

විරේකය සිදු කරන ආකාරය

අජීර්ණයකදී හෝ ඇතිවන රෝග තත්ත්වය අනුව විරේකය මොන ආකාරයෙන් ද දෙනු ලබන්නේ යැයි වෛද්‍යවරයා තීරණය කර පසුව ඊට අදාල කර්ම සමඟ නියමාකාරයෙන් සිටීම තුළින් විරේකය ක්‍රමානුකූලව සිදු වේ.

හිස්බඩ උදයේම විරේක බෙහෙත බොන්නට දෙනු ලැබේ. එය උණු වතුර සමඟ ගත හැකියි. සමහරවිට දැනෙන අමිහිරි ගතිය නිසා වමනයට පැමිණීමට ද පුළුවන. නමුත් එකෙනෙහිම එසේ සිදු නොවේ. පැය 1/2ට හෝ පැයකට පමණ පසු බඩේලිය යාම පටන් ගනී. මෙලෙස පැය 2,3ක් දිගින් දිගටම නොනවත්වාම බඩ බුරුල් කර යාම සිදු වේ. සමහර අයට වමනය ද යාම සිදුවිය හැකියි. බඩ සුද්ධ වීම දැඩි වේදනාවක් සමඟ සිදු වේ. මෙලෙස සිදුවන අතර වාරයේදී පැය 1 1/2ට පමණ පසුව තේ කෝප්පයක් පානය කිරීම වරදක් නැත.

විරේකයෙන් පසු දහවල් ආහාරය

මෙසේ බඩබුරුලට යාම සිදුවෙද්දී සිරුරේ අප්‍රාණික බව වැඩි වේ. එවිට ආහාර ගැනීම කළ යුතුයි. ඒ සඳහා දහවල් 1ට පමණ උණු වතුරින් ඇඟ සෝදා ගත යුතුයි. තම්බපු හාලේ බත් සමඟ ගොරක හෝ සියඹලා යෙදූ කිරි හොඳි සමඟින් දවල් ආහාර වේල ගත යුතුයි. එසේ ආහාරවේල ගැනීමෙන් අනතුරුවත් බඩ බුරුල් කර යාම සිදුවිය හැකියි.

ප්‍රතිඵල

ක්‍රමානුකූලව මෙසේ විරේක වීම නිසා ඇතිවන ප්‍රතිඵල යහපත් වේ. බඩ සුද්ධ වීම තුළින් ඇති වන්නට යන බොහෝ රෝග දුරු වේ. සමහර අපහසුතා ද නැති වේ. දීර්ඝායුෂ ලැබේ. සම පැහැපත් වේ. හොඳින් ඇස් පෙනීම සිදු වේ. සිරුර සැහැල්ලු වේ. චර්ම රෝග දුරු වේ. අප්‍රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ. හිසරදය නැති වේ. අකලට හිස කෙස් ගැලවීම නවතී. මල හොඳින් ජීර්ණය වේ. මල බද්ධය දුරු කරයි. කෑම රුචිය ඇති කරයි. බඩගින්න ඇති වේ. සිරුර ක්‍රියාශීලී වේ. නිදිමත දුරු කරයි. වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ.

වෛද්‍ය කීර්ති සර්වාංග වෛද්‍ය ඉපලෝගම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය

ආර්.ඇම්. පුංචි බණ්ඩා

[QUOTE="EssJeeEm, post: 25757438, member: 573683"] [ATTACH type="full"]96945[/ATTACH] [B]දේශීය වෛද්‍ය ක්‍රමයට අනුව සිදුකෙරෙන බඩ විරේකයෙන් ලැබෙන යහපත් ප්‍රතිඵල[/B] සිරුරේ ඇතිවන රෝගයක සුල මුල සොයා බලන විටදී ආයුර්වේදයේ මුලින්ම කළ යුතු අදාළ ක්‍රමවේදයන් කිහිපය අතුරින් විරේකය අද බොහෝ ප්‍රචලිත වී ඇත. බඩ නෙරා ඒම, මල බද්ධය ඇතිවීම, සිරුරේ පළු දැමීම හා විවිධ ශාරීරික දුබලතාවලදී බොහෝවිට මෙම විරේකය නමැති උපක්‍රමය යොදා ගැනීමට වෙදදුරන් අමතක නොකරයි. පුද්ගලයෙකුගේ ඇතිවන ශාරීරික අපහසුතා මඟහරවා ගැනීමට මේ විරේකය බොහෝ වැදගත් වන බව අපට පැවසුවේ පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ආර්.ඇම්. පුංචි බණ්ඩා මහතායි. පසුගිය සතියේ ඉදිරිපත් වූ නස්නය සේම විරේකයක් කරන ආකාරය හා ඉන් ලැබෙන ප්‍රයෝජන ගැන විමසා බැලීම මෙවර සිදු කෙරේ. විරේක කර්මය බඩ ශුද්ධ කර හැරිම මේ මඟින් කරයි. මින් බඩ පිරිසිදු වේ. විරේක කිහිපාකාරයකට සිදු කළ හැකියි. එනම් මුත්‍රා, ඇස්, ලය, කෙළ විරේක වේ. විශේෂයෙන් ශරීරය උෂ්ණාධික වූ විට ඇතිවන සමහර රෝග හඳුනා ගැනීමට මුලින්ම සිදු කරනුයේ මේ විරේකයයි. විරේකය මුඛය ආධාරයෙන් ගන්නා ඖෂධවලින් සිදු වේ. අධෝ මාර්ගයෙන් පිට වේ. විරේකය සිදු කිරීමට පෙර හිස් බඩ උදය වරුවේ විරේක කිරීමට සුදුසුයි. උදේ තේ එකවත් නොබී සිටිය යුතුයි. විරේක වීමට දෙන බොහෝ ඖෂධ හිස්බඩ උණු වතුර සමඟ බොන්නට හෝ ගිලින්නට දෙයි. එසේම සමහර විරේක, අදාළ ඖෂධ වර්ග අඹරා පෙකනියේ ගෑමෙන් ද විරේක වීම සිදුවේ. ගුලි, කුඩු ලෙස මේවා දෙනු ලබයි. බොහෝ විට උණු වතුර සමඟ ප්‍රයෝජනයට ගනී. බඩ බුරුල්කර යාම දිගටම සිදු වූවහොත් විරේක වීමේදී එය දිගටම නොනැවතුණොත් අවශ්‍ය පමණට අමු ඉඟුරු ගෙන පිරිසිදු කර තලා වණ්ඩුවේ හෝ උණු අළුවේ තම්බා මිරිකා පෙරා ගන්න. පසුව සුදු හඳුන් ගෙන ඇල් දියෙන් ගලගා හෝ ගම්මිරිස් ඇටයක පමණ ප්‍රමාණය සමඟින් දියකර බොන්න. එවිට තදින් බඩ යාම නවතී. විරේකයෙන් පසු සිරුර සැහැල්ලු බවක් දැනුනත් ඊට මත්තෙන් දැනෙන්නේ විරේකයේදී බඩට දැනුණ අපහසුව මත එන අප්‍රාණික බවයි. ආහාර වේලක් 2ක් ලැබෙන විට එම තත්ත්වය මඟහැරි යනු ඇත. සිරුර ඉතාමත්ම සැහැල්ලු වේ. රාත්‍රියට එළවළු සමඟ බත් අනුභවය සුදුසුයි. අඩුම වශයෙන් දිනක්වත් මස් මාළු බිත්තර ගැනීම සුදුසු නැත. ඔබ ප්‍රයෝජනයට ගන්නා වැසිකිලිය ඉතාමත් පිරිසිදුව තබා ගැනීමට අමතක නොකරන්න. වමනය හෝ විරේක වීමේදී බඩ යාම නිසි පරිහරණය කළ ස්ථානය මඟින් අනිත් අයට ඒවා ස්පර්ශ වීමට ඉඩ නොතබන්න. ඔබ ගත් බෙහෙත් ඖෂධ ඉවත් කර පරිසරය ද පිරිසිදු කර තබාගන්න. නොඑසේ නම් අන් අයට ද අනවශ්‍ය ගැටලුවලට මුහුණ දිය හැකියි. විරේකය සිදු කරන ආකාරය අජීර්ණයකදී හෝ ඇතිවන රෝග තත්ත්වය අනුව විරේකය මොන ආකාරයෙන් ද දෙනු ලබන්නේ යැයි වෛද්‍යවරයා තීරණය කර පසුව ඊට අදාල කර්ම සමඟ නියමාකාරයෙන් සිටීම තුළින් විරේකය ක්‍රමානුකූලව සිදු වේ. හිස්බඩ උදයේම විරේක බෙහෙත බොන්නට දෙනු ලැබේ. එය උණු වතුර සමඟ ගත හැකියි. සමහරවිට දැනෙන අමිහිරි ගතිය නිසා වමනයට පැමිණීමට ද පුළුවන. නමුත් එකෙනෙහිම එසේ සිදු නොවේ. පැය 1/2ට හෝ පැයකට පමණ පසු බඩේලිය යාම පටන් ගනී. මෙලෙස පැය 2,3ක් දිගින් දිගටම නොනවත්වාම බඩ බුරුල් කර යාම සිදු වේ. සමහර අයට වමනය ද යාම සිදුවිය හැකියි. බඩ සුද්ධ වීම දැඩි වේදනාවක් සමඟ සිදු වේ. මෙලෙස සිදුවන අතර වාරයේදී පැය 1 1/2ට පමණ පසුව තේ කෝප්පයක් පානය කිරීම වරදක් නැත. විරේකයෙන් පසු දහවල් ආහාරය මෙසේ බඩබුරුලට යාම සිදුවෙද්දී සිරුරේ අප්‍රාණික බව වැඩි වේ. එවිට ආහාර ගැනීම කළ යුතුයි. ඒ සඳහා දහවල් 1ට පමණ උණු වතුරින් ඇඟ සෝදා ගත යුතුයි. තම්බපු හාලේ බත් සමඟ ගොරක හෝ සියඹලා යෙදූ කිරි හොඳි සමඟින් දවල් ආහාර වේල ගත යුතුයි. එසේ ආහාරවේල ගැනීමෙන් අනතුරුවත් බඩ බුරුල් කර යාම සිදුවිය හැකියි. ප්‍රතිඵල ක්‍රමානුකූලව මෙසේ විරේක වීම නිසා ඇතිවන ප්‍රතිඵල යහපත් වේ. බඩ සුද්ධ වීම තුළින් ඇති වන්නට යන බොහෝ රෝග දුරු වේ. සමහර අපහසුතා ද නැති වේ. දීර්ඝායුෂ ලැබේ. සම පැහැපත් වේ. හොඳින් ඇස් පෙනීම සිදු වේ. සිරුර සැහැල්ලු වේ. චර්ම රෝග දුරු වේ. අප්‍රාණික බව දුරු වේ. ඇස් පෙනීම හොඳින් සිදු වේ. හිසරදය නැති වේ. අකලට හිස කෙස් ගැලවීම නවතී. මල හොඳින් ජීර්ණය වේ. මල බද්ධය දුරු කරයි. කෑම රුචිය ඇති කරයි. බඩගින්න ඇති වේ. සිරුර ක්‍රියාශීලී වේ. නිදිමත දුරු කරයි. වසරකට වතාවක් විරේක කිරීමෙන් නීරෝගී භාවය ලැබේ. [B]වෛද්‍ය කීර්ති සර්වාංග වෛද්‍ය ඉපලෝගම පාරම්පරික ආයුර්වේද වෛද්‍ය ආර්.ඇම්. පුංචි බණ්ඩා[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom