Candid-B

Well-known member
  • Apr 25, 2019
    33,849
    1
    58,763
    113
    Mother Earth
    අප්පට සිරි. පෙති 3/4 ක් බොන්න. ජීවනී පැකට් එකකුත් ගෙනත් තියා ගන්න කොයි එකටත්. බඩේ තියෙන ඔක්කොම ගූ ටික යනවා. දවසෙම ලැට් එකේ තමයි බ්‍රෝ. අරළු පෙති බොන එක හොඳයි. මම බිව්වා. ඒ බීපු දවසෙ දවසෙම ලැට් එකේ තමයි.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Pethi 2k gahanna kiyala thama thiyenne. Age ushna gathiya wadi unama mm bila balala thiyenawa. Kiwwath wage dawasama set wenawa. Yanawa madi wagenan Unu wathura bipan. Nawaththanna one nan thambili wathura bipan. Kohomath tika dawasak thel ehema kanne nathuwa innawanan hodai.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Aralu pethi bila tiyenawada bn?
    Me dawas wala gedara inna nisa bila balanna heduwe..
    Bipu ewan kohomda biwwe.
    Ai biwwe.
    kochhara dawasak amaruwa tiyenawada. Itapasse kana bona heti poddak kiyapanko..

    අරළු පෙති බොන්නේ ඇඟ හොඳට හයිය , ඇඟේන් දාඩිය බේරෙන්න දවසම වැඩ කොරන - ලෙඩ නැති අය . අනික් අයට ඒක හරි යන්නෙ නෑ.

    ඒ අයට ඒ වෙනුවට වෙන ඒවා තියෙනවා. ඒවා වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත කෙරුවොත් - ආයේ ඉතිං සැප තමා.
     
    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Ammo bonna epaa. Mn 2 prk beela tynw. 2 wnin paara hithuwema marei kiyala. Sahenna amru una. Ita passe gastritis uth aawaa
    Yakooo nawaththanna one welawa umba decide karala ekata one de bipan thambili wage. Naththan ithin kalanthe dai, dehydrate wei. 😁 Aniwa udeta kiri hodi rathu bathui wage kanna one naththan wade set na. Kohomath tika dawasak yanakan ehema kanna puluwan nan hodai
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,198
    684
    113
    මාස 6කට වරක් බොන එක හොඳයි .කඩහපොල ,වෙන්ඩෝල් ..නම් වලින් තියෙනව .පැකට් එකේ පෙති දෙකක් තියෙනව .රු20යි.රෑට කාල පෙති දෙක බීල නිදා ගන්න.බඩෙ කැලඹීමක් දැනෙයි.උණුසුම් වතුර බොන්න.5/6 වරක් ටොයිල්ට් යන්න වෙයි.දැන් ඉවරයි වගේ නම් ඇල්වතුර,තැඹිලි බොන්න.සමහර විට එක් වරක් වමනෙ යන්න පුලුවන් .උදේ වෙද්දි ඔක්කොම සුද්දයි.මාර සැහැල්ලුවක් .දැන් තෙල් කෑම කන්න එපා.කිරි ආහාර ගන්න.පනු බෙහෙත් දැන් බොන්න.ඕකෙ පොඩි ආතල් එකක් තියෙනව .
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    අප්පට සිරි. පෙති 3/4 ක් බොන්න. ජීවනී පැකට් එකකුත් ගෙනත් තියා ගන්න කොයි එකටත්. බඩේ තියෙන ඔක්කොම ගූ ටික යනවා. දවසෙම ලැට් එකේ තමයි බ්‍රෝ. අරළු පෙති බොන එක හොඳයි. මම බිව්වා. ඒ බීපු දවසෙ දවසෙම ලැට් එකේ තමයි.
    Pethi 2k gahanna kiyala thama thiyenne. Age ushna gathiya wadi unama mm bila balala thiyenawa. Kiwwath wage dawasama set wenawa. Yanawa madi wagenan Unu wathura bipan. Nawaththanna one nan thambili wathura bipan. Kohomath tika dawasak thel ehema kanne nathuwa innawanan hodai.
    Ammo bonna epaa. Mn 2 prk beela tynw. 2 wnin paara hithuwema marei kiyala. Sahenna amru una. Ita passe gastritis uth aawaa
    අරළු පෙති බොන්නේ ඇඟ හොඳට හයිය , ඇඟේන් දාඩිය බේරෙන්න දවසම වැඩ කොරන - ලෙඩ නැති අය . අනික් අයට ඒක හරි යන්නෙ නෑ.

    ඒ අයට ඒ වෙනුවට වෙන ඒවා තියෙනවා. ඒවා වෛද්‍යවරයෙක් ගේ උපදෙස් මත කෙරුවොත් - ආයේ ඉතිං සැප තමා.
    මාස 6කට වරක් බොන එක හොඳයි .කඩහපොල ,වෙන්ඩෝල් ..නම් වලින් තියෙනව .පැකට් එකේ පෙති දෙකක් තියෙනව .රු20යි.රෑට කාල පෙති දෙක බීල නිදා ගන්න.බඩෙ කැලඹීමක් දැනෙයි.උණුසුම් වතුර බොන්න.5/6 වරක් ටොයිල්ට් යන්න වෙයි.දැන් ඉවරයි වගේ නම් ඇල්වතුර,තැඹිලි බොන්න.සමහර විට එක් වරක් වමනෙ යන්න පුලුවන් .උදේ වෙද්දි ඔක්කොම සුද්දයි.මාර සැහැල්ලුවක් .දැන් තෙල් කෑම කන්න එපා.කිරි ආහාර ගන්න.පනු බෙහෙත් දැන් බොන්න.ඕකෙ පොඩි ආතල් එකක් තියෙනව .

    Ammo paya ekahamarak toilet idala danui adata awe:baffled: wathura wage kakka giya bn..:baffled: lawata tama rideno.. age leda mukut ne.. bada sudda wenna kiyala gathhe:rolleyes:
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    බඩ බ්ලොක් වෙලා වගේ තියෙද්දි බොනව.
    උණුවතුරෙන් පෙති 2ක් බොන්න.
    රෑට බොන්න.
    රෑ්‍12 විතර වෙනකොට. කලකම් පලදෙන්න පටංගන්නව. එළිවෙනකල් නිදාගන්න වෙන්නෙ නෑ. නවත්තන්න ඕනෙ උනොත් කෝපි බොන්න. තව ගියා මදි වගේ හිතුනොත් උණුවතුර.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ammo paya ekahamarak toilet idala danui adata awe:baffled: wathura wage kakka giya bn..:baffled: lawata tama rideno.. age leda mukut ne.. bada sudda wenna kiyala gathhe:rolleyes:
    පෙණ වගේ යන්න ගත්තොත් - ඒ කියන්නේ විරේකය හරියට වෙලා - එතකොට නවත්තන්න ඕන - එවලෙට ලුණු කැඳ බ්ව්වාම නවතිනවා - දවස් 3 ක් යන කල් බර කෑම මොකුත්ම කන්න එපා.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    පෙණ වගේ යන්න ගත්තොත් - ඒ කියන්නේ විරේකය හරියට වෙලා - එතකොට නවත්තන්න ඕන - එවලෙට ලුණු කැඳ බ්ව්වාම නවතිනවා - දවස් 3 ක් යන කල් බර කෑම මොකුත්ම කන්න එපා.
    Wirekaya kiya wachane teruma mokkda?
    Bara kema kiya adahas karanne mona wage kemada?
     
    • Like
    Reactions: JohnSnow and samsri
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Wirekaya kiya wachane teruma mokkda?
    අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීම විරේකය හෙවත් විරේචනය කියන එකේ තේරුම.
    Bara kema kiya adahas karanne mona wage kemada?

    දිරවන්න බඩවැලට ලොකු ශක්තියක් වැයවෙන කෑම . තෙල්, බැදුල් , මෙළෙක් නොවෙන කෑම -

    දවස් 3ක් යනකල් කිරි හොදියි බෙරි බතුයි, එක්කො වැටකොළු කිරටයි බෙරි බතුයි , එක්කො පතෝල කිරටයි බෙරි බතුයි - එහෙම තමයි කන්න ඕන.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    අධෝ මාර්ගයෙන් දෝෂ බැහැර කිරීම විරේකය හෙවත් විරේචනය කියන එකේ තේරුම.

    දිරවන්න බඩවැලට ලොකු ශක්තියක් වැයවෙන කෑම . තෙල්, බැදුල් , මෙළෙක් නොවෙන කෑම -

    දවස් 3ක් යනකල් කිරි හොදියි බෙරි බතුයි, එක්කො වැටකොළු කිරටයි බෙරි බතුයි , එක්කො පතෝල කිරටයි බෙරි බතුයි - එහෙම තමයි කන්න ඕන.
    Ethakota daily protein requirement eka cover kranne kohmda? Jym yana nisa chicken kano daily with eggs. Ewa awlk nane?
     
    • Like
    Reactions: JohnSnow and samsri
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ethakota daily protein requirement eka cover kranne kohmda? Jym yana nisa chicken kano daily with eggs. Ewa awlk nane?
    විරේකය ඉවර වෙලා - දවස් 3ක් යනකල් ඒවා මොකුත් නෑ - ආයේ ජිම් යන්නේ සාමාන්‍ය කෑම කන්න පුළුවන් වුණාට පස්සෙයි.
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,820
    13,767
    113
    126
    Hogwarts
    විරේකය ඉවර වෙලා - දවස් 3ක් යනකල් ඒවා මොකුත් නෑ - ආයේ ජිම් යන්නේ සාමාන්‍ය කෑම කන්න පුළුවන් වුණාට පස්සෙයි.
    Huta ehemada.. fresh milk awlak nane?
    Hadissiyewat kewnot moko wenne
     
    • Like
    Reactions: JohnSnow and samsri
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Huta ehemada.. fresh milk awlak nane?
    එළකිරි අවුලක් නෑ, හාතාවාරිය/වැල්පෙනේල කොළ කැඳ අවුලක් නෑ, ඒවා තමා ජිම් යන අය බොන්නේ.
    Hadissiyewat kewnot moko wenne
    එතකොට විරේකය නිසා tune වුන ස්නායු ආයේ අවුල් වෙනවා , කොරපු විරේකේ වැඩක් නැතුව යනවා.