Aramex එකෙන් Regaine ගෙන්නන්න

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    Regaine වගේ ඒවා ගෙන්නන්න බැරිද බන්? Aerosol තියනව කියල Aramex එකෙන් එවන්න බෑ කියනව.

    ගෙන්නන්න ක්‍රමයක් තියනවද? වෙන service එකක් උනත් කමක් නෑ.

    අනිත් එක මේකේ return process එක කොහොමද? Return දැම්ම. Amazon එකෙන් pickup කරල නෑ තාම. දවස් 3ක් දැන්.
     
    • Like
    Reactions: kinkon