Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
Aravinda And Mahela
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයෙන් ඉවත්වීමට එම තනතුරෙහි කටයුතු කළ මහේල ජයවර්ධන තීරණය කර තිබේ.

ඔහු විසින් ඒ පිළිබඳව අද(07) ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතා අද දෙරණ වෙත සඳහන් කළේය.

ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු පමණක් කණ්ඩායමේ උප නායකත්වය දැරීමට මහේල ජයවර්ධන එකඟත්වය පළකර තිබූ බව ඔහු කියා සිටියේය.

ඒ අනුව තවදුරටත් අදාළ තනතුර දැරීමට තමන් බලාපොරොත්තු නොවන බව මහේල සිය ලිපිය මගින් දන්වා ඇති බව රණතුංග මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ(05) දිනයේ දී කුමාර් සංගක්කාර විසින් ද ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි

ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යාවරයා වෙත බාර දී තිබේ.

ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, අමල් සිල්වා සහ අස්වර් අලි යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇති බව සඳහන්ය.

2010 වසරේ මැයි මස 26 වන දින මෙම කමිටුව පත්කරනු ලැබීය.

Pasu Wadana

මෙ ලෙස පිට පිට අස්වීම් පිළිබධ මේ වන විටත් ඉන්දීය ප්රමුඛ විදෙස් මාධ්‍ය වල කථා බහට ලක් වෙමින් තිබේ.පරාජයේ ප්‍රථ්පලයක් නොවන වගත් මෙවන් තීරණ ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු අභ්‍යන්තර ප්‍රශ්නයක් නොතිබුණ බවත් මෙය වෙනත් යම් හේතුවක් මත සිදුවනක් බව යම් යම් විචාරකයින් මේ වන විට කරුණු හෙළි කරයි

මෙවන් ක්රියාතුලින් ලාංකීය ක්‍රිකට් හි අනාගතය ඉතාමත් අර්බුදයකට ලක්විය හැකි යැයි බොහේ දෙනාගේ මතයයි.බොහෝ දෙනෙකු සිතා සිටියේ මෙම අස්වීමේ ලිපි ක්‍රිකට් බලධාරීන් බාර නොගනු ඇත කියායි එහෙත් කිසිදු දැන්වීමකින් තොරව ලිපි එකෙනෙහිම බාර ගෙන තිබේ

ක්‍රීඩා අමත්‍ය වරයා පවසන පරිදි පුරප්පාඩු වූ ඇබෑර්තු සදහා ඉක්මනින් සුදුස්සන් පත් නොකරන බවත් ඒ සදහා සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බවයි

මෙවැනි ක්‍රියා තුලින් රට හිනස්සවන තත්වයකට පත් වී තිබේ.

Thanks yoshita

නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලොකු පුටුවකට පැමිණීමේ අදහසක් ඇති බවත් ඔහු ක්‍රිකට් නිළ වරණයට සහභාගි වීමේ අරමුණින් මේ දිනවල කටයුතු කරන බවත් වාර්ථා වේ

Who Should Be The Next Captain >

Live Updates Soon On
Rajapaksha Quits As Sri Lankan President

Sanga Celebrating His Resignation.

[YOUTUBE]E7Cwf9DmPdc[/YOUTUBE]

[QUOTE="Mal Baba, post: 9792899, member: 194988"] [CENTER] [U][SIZE=5][COLOR=Red]මහේල ජයවර්ධන උප නායකත්වය අතහරියි[/COLOR][/SIZE][/U] [IMG]http://www.newsi18.com/wp-content/uploads/2011/03/Mahela-Jayawardene.jpg[/IMG] [SIZE=4]ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උප නායකත්වයෙන් ඉවත්වීමට එම තනතුරෙහි කටයුතු කළ මහේල ජයවර්ධන තීරණය කර තිබේ. ඔහු විසින් ඒ පිළිබඳව අද(07) ක්‍රිකට් පාලක මණ්ඩලය වෙත ලිඛිතව දැනුම් දුන් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති නිශාන්ත රණතුංග මහතා අද දෙරණ වෙත සඳහන් කළේය. [/SIZE] [SIZE=4] ලෝක කුසලාන තරගාවලිය අවසන් වනතුරු පමණක් කණ්ඩායමේ උප නායකත්වය දැරීමට මහේල ජයවර්ධන එකඟත්වය පළකර තිබූ බව ඔහු කියා සිටියේය. [/SIZE] [SIZE=4] ඒ අනුව තවදුරටත් අදාළ තනතුර දැරීමට තමන් බලාපොරොත්තු නොවන බව මහේල සිය ලිපිය මගින් දන්වා ඇති බව රණතුංග මහතා ප්‍රකාශ කළේය. [/SIZE] [SIZE=4] ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ඊයේ(05) දිනයේ දී කුමාර් සංගක්කාර විසින් ද ක්‍රිකට් පාලක මණ්ඩලයට ලිඛිතව දැනුම් දෙනු ලැබීය. [/SIZE] [LEFT] [CENTER] [U][B][SIZE=5][COLOR=Red]ජාතික ක්‍රිකට් තේරීම් කමිටුව ඉල්ලා අස්වෙයි [/COLOR][/SIZE][/B][/U] [CENTER][IMG]http://images.supersport.co.za/Aravinda-de-silva-press-100910A300.jpg[/IMG] [IMG]http://im.in.com/connect/images/profile/oct2009/Ranjit_Fernando_300.jpg[/IMG][/CENTER] [SIZE=4]ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයින් විසින් සිය ඉල්ලා අස්වීමේ ලිපි ක්‍රීඩා අමාත්‍යාවරයා වෙත බාර දී තිබේ. ඒ අනුව එම කමිටුවේ සභාපති ලෙස කටයුතු කළ අරවින්ද ද සිල්වා, රංජිත් ප්‍රනාන්දු, අමල් සිල්වා සහ අස්වර් අලි යන මහත්වරුන් සිය ඉල්ලා අස්වීමේ ලිපි බාරදී ඇති බව සඳහන්ය. [/SIZE] [SIZE=4] 2010 වසරේ මැයි මස 26 වන දින මෙම කමිටුව පත්කරනු ලැබීය. [/SIZE] ___________________________________________ [B]Pasu Wadana [/B] [SIZE=4]මෙ ලෙස පිට පිට අස්වීම් පිළිබධ මේ වන විටත් ඉන්දීය ප්රමුඛ විදෙස් මාධ්‍ය වල කථා බහට ලක් වෙමින් තිබේ.පරාජයේ ප්‍රථ්පලයක් නොවන වගත් මෙවන් තීරණ ගැනීම සදහා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කිසිදු අභ්‍යන්තර ප්‍රශ්නයක් නොතිබුණ බවත් මෙය වෙනත් යම් හේතුවක් මත සිදුවනක් බව යම් යම් විචාරකයින් මේ වන විට කරුණු හෙළි කරයි මෙවන් ක්රියාතුලින් ලාංකීය ක්‍රිකට් හි අනාගතය ඉතාමත් අර්බුදයකට ලක්විය හැකි යැයි බොහේ දෙනාගේ මතයයි.බොහෝ දෙනෙකු සිතා සිටියේ මෙම අස්වීමේ ලිපි ක්‍රිකට් බලධාරීන් බාර නොගනු ඇත කියායි එහෙත් කිසිදු දැන්වීමකින් තොරව ලිපි එකෙනෙහිම බාර ගෙන තිබේ ක්‍රීඩා අමත්‍ය වරයා පවසන පරිදි පුරප්පාඩු වූ ඇබෑර්තු සදහා ඉක්මනින් සුදුස්සන් පත් නොකරන බවත් ඒ සදහා සති දෙකක් හෝ ඊට වැඩි කාලයක් ගතවන බවයි මෙවැනි ක්‍රියා තුලින් රට හිනස්සවන තත්වයකට පත් වී තිබේ. [/SIZE][IMG]http://img156.imageshack.us/img156/6797/20110406080124.png[/IMG] [LEFT][B]Thanks yoshita [/B] [/LEFT] [SIZE=4]නාමල් රාජපක්ෂ මහතා ක්‍රිකට් ලොකු පුටුවකට පැමිණීමේ අදහසක් ඇති බවත් ඔහු ක්‍රිකට් නිළ වරණයට සහභාගි වීමේ අරමුණින් මේ දිනවල කටයුතු කරන බවත් වාර්ථා වේ[/SIZE] [LEFT] [/LEFT] [/CENTER] [B][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1101585"]Who Should Be The Next Captain >[/URL] Live Updates Soon On[/B][CENTER][B] Rajapaksha Quits As Sri Lankan President :lol::lol:[/B] [B] Sanga Celebrating His Resignation.[/B] [YOUTUBE]E7Cwf9DmPdc[/YOUTUBE] [/CENTER] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom