-ARCTIC-
Hi Elakiriyanzla!
ARCTIC යමුද?
හැබැයි සීතලයි හොදේ......පොරොව ගන්න මොනාහරි අරන් ආවොත් තමයි හොද....හි...හි

ඉතින් Elakiriyanzla කාලෙකට පස්සේ ඔයගොල්ලොත් එක්ක ෆිල්ම් එකක් Share කරගන්න හිතුනා
ඔයගොල්ලෝ ගොඩක් දෙනෙක් ආස ඇතිනේ survival ෆීල්ම්ස් වලට.එහෙනම් මේක ඉතින් එහෙම ආස කට්ටියට තමයි
ෆිල්ම් එක තමයි ARCTIC
මෑතකදී නිකුත් වෙච්ච හොදම Survival ෆිල්ම් එකක්
හැමදාමත් වගේ කතාව ගැන පොඩි දෙයක් කියන්නම්කෝ
මෙන්න මෙහෙමයි......Overgård කියන්නේ Arctic Circle එකේ අතරමං වෙලා ඉන්න කෙනෙක් ඔහු ගමන් ගත ගුවන් යානය කඩා ගෙන වැටුන නිසාවෙන්
ඒ විදියට කඩාගෙන වැටුන ගුවන් යනාවම තමයි ඔහුගේ නිවහන වෙන්නෙත්
ඔය අතරේ Overgård උදව් ඉල්ලගන්න නොයෙකුත් දේවල් කරනවා
නොසිතපු ආකරෙයන් මොහුව බේරගන්න හෙලිකොප්ටරයක් පමින්නෙනවා නමුත් අවාසනාවන්ත ලෙස කුණාටුවකට අහුවෙලා හෙලිකොප්ටරයත් කඩාගෙන වැටෙනවා
හෙලිකොප්ටරය කඩාගෙන වැටුන තැනට පැමිණෙන Overgård අනතුරින් බරපතල ලෙස තුවාල ලබා සිටින තරුණියක් එතනින් පිටතට ගෙන බේරාගන්නවා.ඉතින් Overgård ඔහුට පුළුවන් උපරිමයෙන් සැලකුම් කරනවා මේ තරුණියට
එත් ඇයගේ තත්වය නම් හොද අතට හැරෙන්නේ නැහැ

මේ දෙදෙනා ඉස්සරහ ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙලා තියනවා.ඒතමයි මිනිස් පුළුටක් නැති වටින් වර වෙනස් වන මේ පරිසරයේ නොමැරී ජීවත් වෙන්නේ කොහොමද කියලා
එනිසා Overgård ට ලොකු තීරණයක් ගන්න සිදුවෙනවා.ඒ තමයි ඔහුගේ මේ තාවකාලික නිවහනේම ඉන්නවද නැතිනම් ජීවිතය බේරගන්න සටනක් දෙන්න මේ නොදන්නා ඒවගේම හිම වලසුන්ගෙන් බහුල මේ මාරක පරිසරයේම ඉදිරියට ගමන් කරනවාද කියලා
ජීවිතයත් මරණයක් අතර සටනක් කිව්වොත් හරියම හරි
ඔන්න ඔච්චරයි මම කියන්නේ........ඔයගොල්ලෝ මේක බලනකොට හිතේවි ඔයත් මේ පරිසරයේම ඉන්නවා කියලා
එහෙනම් හැමදාමත් වගේ Trailer එකත් බලන්නකෝ
ARCTIC | Official Trailer
එහෙනම් මෙන්න අපේ කට්ටියට Download ලින්ක්ස්
-------------
-Arctic (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (1.6GB)-
https://1337x.to/torrent/3716102/Arctic-2018-BluRay-1080p-YTS-YIFY/
-Arctic (2018) [BluRay] [720p] [YTS] [YIFY] (838MB)-
https://1337x.to/torrent/3716020/Arctic-2018-BluRay-720p-YTS-YIFY/

Last edited: