Arducopter - APM 2.8

nidarsha91

Well-known member
  • Drone - Quadcopter Experts ලගෙන් උදව්වක් ඕන. මගෙ ලග පාට්ස් එකතු කරල හැදුව ඩ්‍රෝන් එකක් තියෙනවා. විස්තර මේවයි,

    # Arducopter Flight Controller
    # 30A Brushless ESC x 4
    # dji 2212/920KV Brushless Motos x 4
    # MinimOSD - Arducam v 2.0
    # Receiver and Flysky fs i6s Transmitter
    # Phantom 2 Frame

    Mission Planner, APM Planner දෙකෙන්ම firmware අප්ඩේට් කරල calibrate කරලා බැලුවා. ඒත්, පැත්තට ඇලවෙනවා, නැත්තන් පස්සට බර වෙලා ටිල්ට් වෙනවා.

    මාස ගානක් මහන්සි වෙනවා උඩට ගන්න. ඒත් තාම හිතාගන්න අමාරුයි කොතනද අවුල කියල. දන්න කවුරුහරි උදව් කරපන් මචන්ලා !

    s-l300.jpg


    Tried on Windows and Mac for calibrating and other stuff.