Arduino Car kit එකක් විකිණීමට ඇත..

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
Arduino Car kit එකක් විකිණීමට ඇත..

Arduino වලට ආස කෙනෙක්ට Advanced Arduino kit එකක් අඩු ගානකටම ගන්න පුළුවන්. මේක මම පාවිච්චි කරපු Arduino Kit එක. හොඳටම තියෙනවා. මම මේකෙන් ගොඩක් දේවල් හැදුවා. Obstacle avoiding robot, IR line follower robot, IR remote-controlled robot car වගේ දේවල් හැදුවා. මේකෙන් දෙයක් හදල හිතට එන සතුට ආයෙ කියන්න ඕන නෑ. ඒ වගේම Arduino කියන්නෙ හොඳ දැනුමක් ගන්න පුළුවන් කුතුහලය පිරි විනෝදාංශයක්. මට මේකෙ සම්පූර්ණ උපකරණ ගන්න 6500/=ක් වගේ ගියා. Arduino වලට ආස කෙනෙක්ට මට මේක 3200/=ට දෙන්න පුළුවන්. මේ පහළ දාල තියෙන ලිස්ට් එක තමයි මම 3200/= ට දෙන්නෙ. ඒ වගේම පහළින් පින්තූර කීපයකුත් දාන්නම්.

Component list :
1 pcs -Arduino UNO board v3(made in Italy)
1 pcs -USB cable
1 pcs -Motor driver shield L298N (dual)
1 pcs -Motor driver shield L2930 (quad)
1 pcs -Arduino sensor shield V5.0
2 pcs -Ultrasonic sensors
1 pcs -Ultrasonic sensor holder
1 pcs -Servo motor
1 pcs -Servo motor fixed plate
4 pcs -Motor drivers
4 pcs -Wheels
2 pcs -Acrylic chassis plates
2 pcs -IR sensors
1 pcs -9V battery holder
1 pcs -Cell box (1.5v * 6)
1 pcs -Remote
1 pcs -IR receiver module
1 pcs -Breadboard (2' * 1.5')
40 pcs -F-F, M-F, M-M Dupont(jumper) wires
All screws & nuts


vc2Xys.md.jpg

vc27ak.md.jpg

vc2xAY.md.jpg


ඔයා මේ Arduino Kit එකට කැමති නම් මට PM එකක් දාන්න. ඊට පස්සෙ ගණුදෙනුව වෙන්නේ මෙහෙමයි..

ඔයා මට පහත සඳහන් මොනයම් ක්‍රමයකින් මුදල් ලබා දුන්නම මම Arduino Kit එක තැපැල් මගින් ඔබගේම නිවසටම ලැබෙන්න සලස්වනවා. (මට PM එකක් යොදා විස්තර දැනගන්න). ඔයාල ලංකාවෙ කොහේ හිටියත් දවස් තුනකින් ඒක ගෙදරටම ලැබෙයි.
• Ez Cash වලින් ගෙවීම් කරන්න.
• එහෙම නැත්තම් මම මගේ බැංකුවේ ගිණුම් අංකය ලබා දෙන්නම්. ඒකට ගෙවීම් කරන්න.


මේ ඕනෑම ආකාරයෙන් ගෙවීම් කළ පසු මාගේ පෞද්ගලික දුරකථන අංකයට SMS එකක් ලැබෙනවා. ගෙවීම කළ පසු එදිනම(හැකි විගස) ඔබ PM එක මගින් ලබා දුන් ලිපිනයට තැපැල් කරන්න කටයුතු කරනවා. සියළු දේ මා සඳහන් කළ පරිදි විශ්වාසවන්තව සිදුවනු ඇති. කැමති නම් මට PM කරන්න. මම විස්තර ලබා දෙන්නම්.
මම කලින් elakiri.com සයිට් එකේ සෙල්ෆි ස්ටික්ස් විකිණුවා. සමහර අයට මතක ඇති. ඒ වගේම මම මේ ළඟදි power bank එකකුත් Elakiri එකේ යාළුවෙක්ටම දුන්නා. (මේ තියෙන්නෙ මම කලින් මගේ selfie sticks විකුණන්න දාපු thread එක. http://www.elakiri.com/forum/showthread.php?t=1729261 )
මම පුළුවන් විදිහට ඉතාමත් අවංකව මේ දේවල් කරා. ස්තූතියි. ඔබට ජය... !
 
  • Like
Reactions: Tramadol

TrustWoorthy

Member
Mar 2, 2016
86
13
0
Bump කරපු / කරන හැමෝටම ගොඩක් ස්තූතියි. ලොකු උදව්වක්.
 

BLJboss

Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    ගන්නම හිතෙනව. කොරන්න වෙලාවක් කලාවක් සෙට් වෙන් නෑනෙ දැන්.