Machn,arduino car එකක් හදල ඒක ලෝකෙ ඕන තැනක ඉඩල control කරන්න පුලුවන් වෙන්න හදන්නෙ කොහොමද ?එහෙම project එකක details හරි video එක්ක් හරි තියෙනව න්න් කියන්න
Connect වෙන්න පුලුවන් විදියක් තියෙන්න එපැයි. සිග්නල් හැමතැනම නෑනේද?ESP32 මයික්‍රොකොන්ට්‍රොලර් එක ගැන හොයන්න.
ඔව් WiFi සිග්නල් තියෙනවා නම් තමයි වැඩ.Connect වෙන්න පුලුවන් විදියක් තියෙන්න එපැයි. සිග්නල් හැමතැනම නෑනේද?
ESP 32 එක නම් WiFi network එකකට කනෙක්ට් වෙලා තියෙන්න ඕනෙ. Arduino එකක් එක්ක wifi shield එකක් use කලත් එහෙමයි. GSM module එකකින් කරන්න පුලුවන් වෙයිද දන්නෙ නෑConnect වෙන්න පුලුවන් විදියක් තියෙන්න එපැයි. සිග්නල් හැමතැනම නෑනේද?
Gsm walata wada response eka ikman wifi module eka use kaloth ...සරලව හිතන්න පුලුවන් මෙහෙම, ඕක රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් හැබැයි ලෝකෙ ඕන තැනක ඉඳන් කන්ට්‍රෝල් කරන්න පුලුවන් වෙන්න ඕන
අර කියලා තියනවා වගේ ESP32 එකක් යූස් කරොත් ලේසියි මොකද ඒකෙම WiFi/IO සේරම තියන නිසා වෙන මොනවත් නැතිව වැඩේ ගොඩදාන්න පුලුවන්
Arduino යූස් කරනවා නම් WiFi shield එකක් හරි GSM shield එකක් යූස් කරන්න පුලුවන්, ඕක ඔය විදියටම කරපු ප්‍රොජෙක්ට් හොයන්න ඇති, ලොකුම ප්‍රශ්නෙ එන්නෙ ලේටන්සි එක නිසා, සාමාන්‍ය රිමෝට් කන්ට්‍රෝල් කාර් එකක් රියල් ටයිම් වැඩ කරනවා උනාට ඉන්ටනෙට් හරහා කන්ට්‍රෝල් කරද්දි අපි එවන සිග්නල් එක කාර් එකට එන්න වෙලාවක් යනවා සමහර විට තත්පර තුන හතරක් වෙන්න පුලුවන් එතකොට හරවන කරන ඒව අපි මෙහෙන් ඔබලා තත්පර ගානකට පස්සෙ කාර් එක හැරෙන්නෙ එහෙම උනාම කන්ට්‍රෝල් කරන්න හරි අමාරු වෙනවා, ඒක ඇරුනම මහ ලොකු දෙයක් තියනවා කියලා මට හිතෙන්නෙ නැහැ.
ඔවු ඒක හරිGsm walata wada response eka ikman wifi module eka use kaloth ...