Arduino IDE එකෙන් ESP8266 -01 මොඩියුල් එක ප්‍රොරොග්ර්‍රැම් කොරද්දි මෙහෙම අතරමග නවතින්නෙ මොකද මතන්ලා... wiring අවුලක් නෑ ..සේරම හරි අනිත් මගුල්.. යකා නැගල දැන්නම් මතන්ලා.. පිලීස් හෙල්ප් .. microphython code ටිකක් හොයන් ෆලැෂ් කරල ගැහුවා.. එකනම් අප්ලෝඩ් උණා ESP එකට..ඒත් මට ඕනි විදියට වෙනස් කරන්න දන්නෙ නැනේ... ඒ නිසා Arduino එකමයි ඕනි මතන් ...
Last edited:

