Arduino Help

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Arduino expert සහෝදරයෙක්ගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා.

    මම ardunio වලට අලුත්ම අලුත්, ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි.

    මම Bluetooth module එකක් පාවිච්චි කරලා රිලේ එකක් ඔන් ඕෆ් කරන්න ට්‍රයි එකක් දෙන ගමන් ඉන්නෙ.

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා.

    මම ගත්තෙ Arduino Nano V3.0 AVR ATmega328 P-20AU Module Board එකක්.

    මගේ IDE එක රන් වෙන්නෙ Mac ලැප්ටොප් එකක (macOS High Sierra).

    මේ බෝර්ඩ් එකේ තියන හැමෝම දන්න Mac Drivers ප්‍රශ්නෙ විසඳ ගත්තා CH34x chipset එක ඉන්ස්ටෝල් කරගන.

    අයිටම් ටික බ්‍රෙඩ් බෝඩ් එකේ ගහල Sketch එක අප්ලෝඩ් කරනකොට Sync error එකක් එනවා.

    Arduino බෝඩ් එක බ්‍රෙඩ් බෝඩ් එකෙන් ගලවල ඒක විතරක් USB කනෙක්ට් කරලා අප්ලෝඩ් කරනකොට successfully අප්ලෝඩ් වෙනවා.

    මේ තියෙන්නෙ Sync error එක: stk500_getsync(): not in sync: Error In Arduino
    මේක පින් 10 attempts යනකන් repeat වෙනවා.

    නැනෝ බෝඩ් එකේ අවුලක්ද බලන්න Blink Sketch එක upload කරලා බැලුවා. අවුලක් නැතුව වැඩ.

    බ්‍රෙඩ් බෝඩ් එකට ගහපුවම එන error එක හදාගන්නෙ කොහොමද?

    ඊට අමතරව මට IOS සපෝට් කරන Bluetooth app එකක් recommend කරන්න පුලුවන්ද?

    sUqo03f.png

    Arduino: 1.8.7 (Mac OS X), Board: "Arduino Nano, ATmega328P (Old Bootloader)"

    Sketch uses 4084 bytes (13%) of program storage space. Maximum is 30720 bytes.
    Global variables use 218 bytes (10%) of dynamic memory, leaving 1830 bytes for local variables. Maximum is 2048 bytes.
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 1 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 2 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 3 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 4 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 5 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 6 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 7 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 8 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 9 of 10: not in sync: resp=0x00
    avrdude: stk500_recv(): programmer is not responding
    avrdude: stk500_getsync() attempt 10 of 10: not in sync: resp=0x00
    Problem uploading to board. See http://www.arduino.cc/en/Guide/Troubleshooting#upload for suggestions.

    This report would have more information with
    "Show verbose output during compilation"
    option enabled in File -> Preferences.

    maz7vFH.jpg
     
    Last edited:
    • Like
    Reactions: mtmadushanka

    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    Arduino expert සහෝදරයෙක්ගෙන් උදවුවක් බලාපොරොත්තු වෙනවා.

    මම ardunio වලට අලුත්ම අලුත්, ඉගෙන ගන්න පටන් ගත්ත විතරයි.

    මම Bluetooth module එකක් පාවිච්චි කරලා රිලේ එකක් ඔන් ඕෆ් කරන්න ට්‍රයි එකක් දෙන ගමන් ඉන්නෙ.

    මට පොඩි ප්‍රශ්නයක් තියනවා.

    මම ගත්තෙ Arduino Nano V3.0 AVR ATmega328 P-20AU Module Board එකක්.
    මගේ IDE එක රන් වෙන්නෙ Mac ලැප්ටොප් එකක (macOS High Sierra).
    මේ බෝර්ඩ් එකේ තියන හැමෝම දන්න Mac Drivers ප්‍රශ්නෙ විසඳ ගත්තා CH34x chipset එක ඉන්ස්ටෝල් කරගන.
    අයිටම් ටික බ්‍රෙඩ් බෝඩ් එකේ ගහල Sketch එක අප්ලෝඩ් කරනකොට Sync error එකක් එනවා.
    Arduino බෝඩ් එක බ්‍රෙඩ් බෝඩ් එකෙන් ගලවල ඒක විතරක් USB කනෙක්ට් කරලා අප්ලෝඩ් කරනකොට successfully අප්ලෝඩ් වෙනවා.

    මේ තියෙන්නෙ Sync error එක: stk500_getsync(): not in sync: Error In Arduino
    මේක පින් 1 ඉඳන් 10 ට යනකන් repeat වෙනවා.

    නැනෝ බෝඩ් එකේ අවුලක්ද බලන්න Blink Sketch එක upload කරලා බැලුවා. අවුලක් නැතුව වැඩ.

    බ්‍රෙඩ් බෝඩ් එකට ගහපුවම එන error එක හදාගන්නෙ කොහොමද?

    ඊට අමතරව මට IOS සපෝට් කරන Bluetooth app එකක් recommend කරන්න පුලුවන්ද?

    uba rx tx pin walata mona hari connect karala athi..den serial communication get error.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uba rx tx pin walata mona hari connect karala athi..den serial communication get error.

    RX, TX පින් කියන්නෙ අර මැද තියන පින් හයෙන් දෙකක් නේද? ඒ මැද පින් වලට මොකුත් කනෙක්ට් කරලා නෑ. පෝස්ට් එකට ෆොටෝ එකක් දාලා update කරා. බලලා කියපන්.
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Machn,

    remove the Rx, Tx connections when uploading the sketch. (which are connected to Bluetooth pins.

    Best option is to use Software serial.
     
    • Like
    Reactions: lodbrok

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Machn,

    remove the Rx, Tx connections when uploading the sketch. (which are connected to Bluetooth pins.

    Best option is to use Software serial.

    උඹ කියන්නෙ අර මැද තියන RX, TX පින් වලට අමතරව තියන TX1, RX0 කියන පින් දෙකට තියන කනෙක්ෂන් ද?
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    උඹ කියන්නෙ අර මැද තියන RX, TX පින් වලට අමතරව තියන TX1, RX0 කියන පින් දෙකට තියන කනෙක්ෂන් ද?

    Yes machn, Green and White wires. oya pins dekatama thamai PC eken ena USB communication eka serial walata convert karala Atmega328 ekath ekka communicate karanna use karanneth. eka nisa e wires remove karala code eka upload karanna.

    Mega2560 wage board wala nam hardware serial communications ekakata wada tiyenawa. eth me board eke ekai. eka nisa communications dekama eka para karanna nam software serial ekak use karanna ona.
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    Another thing machn, Godak Bluetooth modules 3.3V communication. Ethakota level converter ekak use karanna wenawa. Me wage Direct connect kalama bluetooth module ekata damage wennath puluwan. Anyway give it a try and let know machn.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    uba rx tx pin walata mona hari connect karala athi..den serial communication get error.

    Machn,

    remove the Rx, Tx connections when uploading the sketch. (which are connected to Bluetooth pins.

    Best option is to use Software serial.

    මැද තියන RX, TX පින් වලට අමතරව තියන TX1, RX0 කියන පින් දෙකට තියන කනෙක්ෂන් දෙක ගලවල අප්ලෝඩ් කරා. අවුලක් නැතුව upload උනා. ඒ කියන්නෙ ඉස්සරහට කරන ඕනම project එකකදි ඒ දෙක ඩිස්කනෙක්ට් කරලා උප්ලොඅද් කරලා ඉවරවෙලා ආයෙ කනෙක්ට් කරන්න ඕනද? කිසිම tutorial එකක ඕක කියල නැත්තෙ ඇයි බන්?

    උඹල හැමෝටම Rep+ දුන්න.
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    මැද තියන RX, TX පින් වලට අමතරව තියන TX1, RX0 කියන පින් දෙකට තියන කනෙක්ෂන් දෙක ගලවල අප්ලෝඩ් කරා. අවුලක් නැතුව upload උනා. ඒ කියන්නෙ ඉස්සරහට කරන ඕනම project එකකදි ඒ දෙක ඩිස්කනෙක්ට් කරලා උප්ලොඅද් කරලා ඉවරවෙලා ආයෙ කනෙක්ට් කරන්න ඕනද? කිසිම tutorial එකක ඕක කියල නැත්තෙ ඇයි බන්?

    උඹල හැමෝටම Rep+ දුන්න.

    Yes machn, or else use Software Serial. Just send me your code, and also the libraries if you have used.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Yes machn, Green and White wires. oya pins dekatama thamai PC eken ena USB communication eka serial walata convert karala Atmega328 ekath ekka communicate karanna use karanneth. eka nisa e wires remove karala code eka upload karanna.

    Mega2560 wage board wala nam hardware serial communications ekakata wada tiyenawa. eth me board eke ekai. eka nisa communications dekama eka para karanna nam software serial ekak use karanna ona.

    Another thing machn, Godak Bluetooth modules 3.3V communication. Ethakota level converter ekak use karanna wenawa. Me wage Direct connect kalama bluetooth module ekata damage wennath puluwan. Anyway give it a try and let know machn.

    👍
    Thanks machan. I know what you mean. now I have sorted out the upload issue but still struggling to find a IOS compatible bluetooth app. Do you recommend any specific apps? The project I was working on is using an Android app. So, if I wanted to change it from Android to iOS do i need to change the Sketch as well? Because I had to copy a separate library with the name similar to the bluetooth app.

    Thanks again machan.
     
    I do not have much experience with IOS machn, I use Bluetooth SPP Pro in Android. Arduino will never know what is the device you use to send Bluetooth signals. It will just receive the serial data.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    Yes machn, or else use Software Serial. Just send me your code, and also the libraries if you have used.

    මම මචන් HM - 10 bluetooth module එකක් පාවිච්චි කරන්නෙ. ඒක iPhone එකට කනෙක්ට් කරන්න යනකොට pair කරන්න කෝඩ් එකක් දෙනවා. මේ වගේ module එකක් කොහොමද බන් කෝඩ් එකක් දාලා pair කරන්නෙ?
     
    mbed

    Junior member
  • Dec 5, 2017
    113
    21
    18
    මම මචන් HM - 10 bluetooth module එකක් පාවිච්චි කරන්නෙ. ඒක iPhone එකට කනෙක්ට් කරන්න යනකොට pair කරන්න කෝඩ් එකක් දෙනවා. මේ වගේ module එකක් කොහොමද බන් කෝඩ් එකක් දාලා pair කරන්නෙ?

    Default pin : 000000
    Oka change karanna puluwan AT commanda walin.

    pdf

    Also may need to add a voltage divider for the Arduino Tx pins.
    refer :
    http://www.martyncurrey.com/hm-10-bluetooth-4ble-modules/
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    machan code eka phone ekata enter karanna neme enne. module ekata enter karanna. Umbage link deka balana gaman inne.

    RzgbJAl.jpg

    මට වැරදිලා....

    මේ X කියල තියන device එක මගේ bluetooth module එක නෙමේ. ගෙදර තියන wireless scale එකක්.

    වරදින්න ප්‍රධාන හේතුව තමයි මම පාවිච්චි කරන විදිහෙ thirdparty modules iOS (iPhone) එකේ bluetooth සෙටින්ග්ස් වල පෙන්නන්නෙ නෑ.

    ඒක කරන්න වෙන විදිහක් හොයාගත්ත. Grid-In-Hand Mobile Grid කියල වෙන IOS ඇප් එකක් පාවිච්චි කරලා module එක iPhone එකට කනෙක්ට් කරගත්තා.

    දැන් තියන ප්‍රශ්නෙ තමයි සිම්පල් bluetooth IOS ඇප් එකක් හොයාගන්න එක. RemoteXY කියල එකක් සෙට් උනා. ඒකෙ interface එකට මගේ BLE module එක register කරන්න බෑ, ෆේල් වෙනවා.

    Anybody?

    p.s. EK member called "mbed" has helped me lot to sort out my issues outside the forum. Shame on the other big shots who claimed to be the maestros of Arduino world!!