Arduino Sinhalen ආර්ඩුයිනෝ සිංහලෙන්
Myhub.lk
Arduino Sinhalen ආර්ඩුයිනෝ සිංහලෙන්
Arduino ගැන හොයනකොට මට ඉස්සරලාම එලකිරි එකේ Thread එකක් set වුණා සිංහලෙන් කරපු විඩියෝ ටිකක්.
https://www.youtube.com/channel/UCa2lHajCato5iXUZ3WPE4Tw
මේකේ තිබුණ විඩියෝ ටික එක හුස්මටම බැලුවා. සෑහෙන්න මහන්සි වෙලා සරලව තේරුම් ගන්න පුළුවන් විදියට මේ විඩියෝ සේරම කරලා තිබුණා.
ඊට පස්සේ youtube එකේ තවදුරටත් බලද්දි මට සෙට් වුණා myhub.lk එකෙන් කරපු ආර්ඩියුනෝ වීඩියෝ ටිකක්. මේකේ සමහර දේවල් advance මට්ටමටම කියලා දෙනවා. තව එයාලා කරපු projects ඒවගේ codes එක්කම site එකේ දාලා තියෙනවා. ආර්ඩියුනෝ මුල ඉදලා ඉගෙන ගන්න කෙනෙකුට මේවත් වැදගත් කියලා හිතුණ හින්දා elakiri එකේ දාන්න හිතුණා.
http://myhub.lk/
https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA

Last edited: