Arduino Sinhalen ආර්ඩුයිනෝ සිංහලෙන්

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Arduino Sinhalen ආර්ඩුයිනෝ සිංහලෙන්

    Myhub.lk
    Arduino Sinhalen ආර්ඩුයිනෝ සිංහලෙන්

    Arduino ගැන හොයනකොට මට ඉස්සරලාම එලකිරි එකේ Thread එකක් set වුණා සිංහලෙන් කරපු විඩියෝ ටිකක්.
    https://www.youtube.com/channel/UCa2lHajCato5iXUZ3WPE4Tw

    මේකේ තිබුණ විඩියෝ ටික එක හුස්මටම බැලුවා. සෑහෙන්න මහන්සි වෙලා සරලව තේරුම් ගන්න පුළුවන් විදියට මේ විඩියෝ සේරම කරලා තිබුණා.

    ඊට පස්සේ youtube එකේ තවදුරටත් බලද්දි මට සෙට් වුණා myhub.lk එකෙන් කරපු ආර්ඩියුනෝ වීඩියෝ ටිකක්. මේකේ සමහර දේවල් advance මට්ටමටම කියලා දෙනවා. තව එයාලා කරපු projects ඒවගේ codes එක්කම site එකේ දාලා තියෙනවා. ආර්ඩියුනෝ මුල ඉදලා ඉගෙන ගන්න කෙනෙකුට මේවත් වැදගත් කියලා හිතුණ හින්දා elakiri එකේ දාන්න හිතුණා.

    http://myhub.lk/

    https://www.youtube.com/channel/UCAsiMV48pTnbzieiIBloEFA

    Last edited:

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Rep ++ :cool::cool:

    Arduino කියන්නේ ලොකු ඉල්ලුමක් තියෙන දෙයක්ද මචන්? අනාගතෙත් ඒ ඉල්ලුම තියෙයිද? :confused:

    මම නම් හිතන්නේ ප්‍රයෝගිකව අපිට පොඩි industry වලට සාමන්‍ය Automation කරගන්න පාවිච්චි කරන්න පුළුවන්. තව Home Automation වලට නම් හොදටම පාවිචචි කරන්න පුළුවන්.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    ආර්ඩියුනෝ බඩු ලංකාවේ Online ගන්න පුළුවන්තැන්.

    http://arduinoshop.lk/
    EDePLZwyX_54cVtTydPAwQB7VA8gIbLTlLeu-j-sVacKmgp1m4IA5Xf7eUeJwQ4gIONjSfg=s743-fcrop64=1,365c1472c9a2eabb

    http://scionelectronics.com/
    scion-electronics-sri-lanka-1872526251.png

    http://www.lankatronics.com/
    lankatronis-logo.png

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    digispark attiny85 Fun එකට කරන්න ඕන නම් මේක ගන්න
    1-1.3$ වෙන්නේ Bluetooth වලින් control කරන දේවල්,PC එක tv remote එකෙන් control කරනවා වගේ දේවල් කරන්න පුලුවන්

    munge price adui lankawen gananwa nam
    http://www.microchip.lk/product-category/modules/?orderby=price&q=/product-category/modules/

    HTB1j1M_NXXXXXXKXXXXq6xXFXXXq.jpg

    https://www.aliexpress.com/item/Dig...i-ATtiny85-USB-Gold-coating/32733656802.html?

    https://www.aliexpress.com/item-img...22719.html?spm=2114.10010108.1000017.2.3V5CIw

    http://www.ebay.com/itm/Digispark-K...518845?hash=item20fc6656fd:g:SqAAAOSwZd1VXvMd

    https://www.hackster.io/achindra/bl...gispark-6d2161?ref=part&ref_id=13579&offset=8
     
    Last edited:
    • Like
    Reactions: jeewantha05

    attiny85 නියමයි.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    s5xslk.jpg

    Robotics & Internet of Things Workshop

    අන්තර්ජාලය හරහා ඉගෙනගත්ත අයට, අපිත් එක්කම දවසක් වැඩ කරන්න අවස්තාවක්.

    රොබටික්ස් ගැන වගේම Thenuka Sassara IOT ගැන කතා කරනවා.
    එදා දවසේදීම අපිට එකතු වෙලා Projects කීපයක් කරන්න පුලුවන්. මීට ඉස්සෙල්ල Arduino සම්බන්දයෙන් අත්දැකීමක් නැති කෙනෙක්ට උනත් හොඳ අත්දැකීමක් වෙයි. පුලුවන් අය මේ එන සතියෙ බදාද (28) දිනේ ලෑස්ති කරගන්න.
    වැඩිදුර විස්තරය හා ලියාපදිංචිය ► https://goo.gl/7e0gfv
    තැන ► ( Edulink Campus ) https://goo.gl/KfyJ0n
    විමසීම් ► 0779737117