ARE GUYS OR GIRLS BETTER? >>>> ELAKIRI DEBATE

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ||~R_girl~|| said:
    unicode nathi aya tika denai unata godak ayata sinhala kiyawanne ba ne.. ethakota epa wenawa... mata oyage sinhala akuru walin thiyena posts dakidddi tharaha yanawa attatama :baffled::baffled: kurumidi andu wage penneth naa.. aiyyoo mama hamadaama kiyana eke dan wath Eng letrs use karanawakoo...
    ඔයා දාගෙන තියෙන unicode වල වැරැද්දක් ඒක
    අනිත් එක ඔයාට සිංහල බෑ කියල මම මොනව කරන්නද ලොල්
    මට / ඒ වගේම බොහෝ දෙනෙකුට නම් මේ සිංහල අකුරු බොහොම පැහැදිලියි සින්ග්ලිශ් ව්ලට වඩා
    අනික english හෝඩියෙ අකුරු 26න් බෑ සිංහල භාෂාවෙ තියෙන ඔක්කොම සද්ද ගන්න
    ඒක නිසා අපි සින්හ්ලිශ් වලින් ගහන ඒව සමහරවිට කුනුහරප වෙනව ලොල්ස්
    ඔයා මේක දාගෙන බලන්නකො අකුරු පැහැදිලිද කියල
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    ||~R_girl~|| said:
    naa chrystler ekak :P
    E Unata Oyage Car Eka Meka Neda ?

    GFB%202.JPG
     
    ||~R_girl~||

    Member
    Mar 21, 2008
    34,536
    460
    0
    geethq said:
    ඔයා දාගෙන තියෙන unicode වල වැරැද්දක් ඒක
    අනිත් එක ඔයාට සිංහල බෑ කියල මම මොනව කරන්නද ලොල්
    මට / ඒ වගේම බොහෝ දෙනෙකුට නම් මේ සිංහල අකුරු බොහොම පැහැදිලියි සින්ග්ලිශ් ව්ලට වඩා
    අනික english හෝඩියෙ අකුරු 26න් බෑ සිංහල භාෂාවෙ තියෙන ඔක්කොම සද්ද ගන්න
    ඒක නිසා අපි සින්හ්ලිශ් වලින් ගහන ඒව සමහරවිට කුනුහරප වෙනව ලොල්ස්
    ඔයා මේක දාගෙන බලන්නකො අකුරු පැහැදිලිද කියල
    akuru kochchara pahadilki unath sinhala sinhalamane.. kiyawanna amaru kenata kochchara lokuwata liwwath kiyawanna amarui....

    Eng letrs walin ma ky brd eka thieddi ai karada wewi sinhalen typ karanneee.......

    oya kiyana wachana walin 1/4th wath theren naaaa:baffled:
     
    Mar 31, 2009
    3,843
    53
    0
    32
    In Your Dreams
    geethq said:
    ඔයා දාගෙන තියෙන unicode වල වැරැද්දක් ඒක
    අනිත් එක ඔයාට සිංහල බෑ කියල මම මොනව කරන්නද ලොල්
    මට / ඒ වගේම බොහෝ දෙනෙකුට නම් මේ සිංහල අකුරු බොහොම පැහැදිලියි සින්ග්ලිශ් ව්ලට වඩා
    අනික english හෝඩියෙ අකුරු 26න් බෑ සිංහල භාෂාවෙ තියෙන ඔක්කොම සද්ද ගන්න
    ඒක නිසා අපි සින්හ්ලිශ් වලින් ගහන ඒව සමහරවිට කුනුහරප වෙනව ලොල්ස්
    ඔයා මේක දාගෙන බලන්නකො අකුරු පැහැදිලිද කියල

    Apitanam Elakiri Wage Penawa