ඉස්සර V FM එකෙ අරෙ සහ මරෙ එකෙ Season 2 එක ගියා... ඔක ගියෙ 2007-2008 අවුරුද්දෙ..... කා ලගවත් එකෙ රෙකොඩින්ග්ස් තියෙනවද..... p.s-එ දවස් වල මම කට කැඩෙනකම් කිව්ව ඔක යනව කියල කො එකෙක් වත් උනන්දු වුනෙ නැහැනෙ