Are saha Mare Fun talks
අරෙ - No women No cry No Women No cry (singing )
ඔය දන්නවද මෙ සින්දුව කියන්නෙ කව්ද කියල
මරෙ - මොකො මන් දන්නෙ නෑත්තෙ.මන් දන්නව
අරෙ- එහෙනම් කියනව බලන්න කව්ද කියන්නෙ කියලා
මරෙ - මාලි කියල කෙල්ලෙක් කියන්නෙ.
අරෙ - කෙල්ලෙක් ?
මරෙ - ඔව් කෙල්ලෙක් තමා.මට හරියට මුලු නම මතක නෑහෑ..සදමාලි නම් නෙමෙ... හ්ම්ම්
අරෙ - කෙල්ලෙක් නෙමෙ මනුස්සයො කොල්ලෙක් කියන්නෙ. බොබ් මාලි
මරෙ - කොල්ලෙක්ද ? හරි හරි. ඔයා දන්නෙ බොබ් මාලිගෙ වෑදක් නෑති දෙවල්නෙ..
පුලුවන්නම් කියන්න බොබ් මාලි මරුනෙ කොහොමද කියල
අරෙ - අහ් මැරුනෙ කොහොමද ?
මරෙ - එය මලා ඔය එක දන්නවද?
අරෙ - අහ් මක් වෙලද මෑරුනෙ ?
මරෙ - ඔයාට කියන්න බොබ් මාලි හොදට හිටිය ඩග් ගලා මලානෙ
අරෙ - අහ් ? එ කියන්නෙ
මරෙ - ඩාග් ගලා මලා
අරෙ - අහ් ඉතින් එහෙම තමා..
නෑත්නම් මිනිස්සු මරෙනකොට නිකන් LIGHT ඩිම් වෙනවා වගෙ ආඩු උ උ වෙල මෑරෙන් නෑ..
ඩග් ගලා මරෙනවා. ඔය උනත් දෑන් මෙහෙම ඉන්න ගමන් ඩාග් ගලා මෑරෙන්න පුලුවන්
මරෙ - අහ් හා එහෙම මරෙන්නෙ නෑ මම.මන් මෑරෙනවට ආස ඈති මෙය . එත් මන් කොහොමද ඩග් ගල මරෙන්නෙ
මරෙ - අහ් හා එහෙම මරෙන්නෙ නෑ මම.මන් මෑරෙනවට ආස ඈති මෙය . එත් මන් කොහොමද ඩග් ගල මරෙන්නෙ
අරෙ - ඔය කියන්නෙ හිටි හෑටියෙ මලා එකනෙ ?
මරෙ - නෑ නෑ ඩග්ස් ගල. අර මෙව්ව අනෙ ඩ්‍රග්ස් ඩ්‍රග්ස් කියන්නෙ.




