Ow ban.. Mama hithanne lakave minissunge hati oya balana widiha nam...

Uba api ehema nathi unata...
මේ වීඩියෝ එක හදල තියෙන්නෙත් ලංකාවේද?

ඇයි මේ මිනිස්සු මේ වගේ හැම දෙකටම ලංකාවේ හැටි, ලංකාවේ මිනිස්සුන්ගේ මානසිකත්වය කියන්නේ?

දැන් මේ වීඩියෝ එක ගහල තියෙන්නෙත් වෙනත් රටකනේ...ඒ රටේ පිරිමිත් ඒ වගේ ගෑනු දිහා කන්න බලන නිසානේ ඔය වගේ එකක් හදල තියෙන්නේ....???
අපේ ගොඩක් උන් හිතන් ඉන්නේ ඇමෙරිකන් කිව්වම පට්ට පොෂ්, පොරවල් ඉන්නේ...එහෙ කොටට අදින නිසා මිනිස්සු ශීලාචරයි අනම් මනම් කියල...අනේමන්ද මක් වෙලාද කියල මුන්ට...


ලංකාවේ ඇමෙරිකාවේ කියල වෙනසක් නැහැ...මිනිහා මිනිහම තමා...
