Are you a true Buddhist? Want to help the religion?

Chu Malli

Member
Sep 6, 2014
843
55
0
eha gedara
මඩකලපුව දිස්ත්‍රික්කයේ එකම පිරිවෙන් අධ්‍යාපන ආයතනය වන ශ්‍රී මංගලාරාම සුමනරතන මුලික පිරිවෙනෙට අවශ්‍ය පොත් ලැයිස්තුව පහත දැක්වේ. පින් කැමති ඔබ එක් පොතක් හෝ දන්දී මේ මහගු පුණ්‍යකර්මයට දායක වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. විමසීම්-0652222104
පාලි-නිර්දිස්ට ග්‍රන්ථ
1. පාලි වරනැගිල්ල-15
2. බාලාවකාරය-5
3. පාලි භාෂාව තරණය-4
4. පාලි පාට මංජලී-4
5. රසවාහිනි-2
6. ජින චරිතය-2
7. ධාතු මංජුසාව-2
8. ධම්මපදය-15
9. පිරිත් පොත්-15
10. සාමණේර බණ දහම් පොත-15
සංස්කෘත ග්‍රන්ථ
1. සංස්කෘත ශික්ෂණය 1,2 පොත්-12
2. බාලාදර්ශය (සංස්කෘත පොත හා සිංහල අර්ථ සහිත පොත)-08
3. පාරස්ධනය-2
4. පංචතන්ත්‍රය-02
5. හිතෝප දේශය-2
6. ව්‍යාසකාරය-8
7. භක්ති ඝනකය-2
සිංහල ග්‍රන්ථ
1. නම්පොත(ආනන්ද මෛත්‍රී හිමි)-8
2. ලෝවැඩ සඟරාව-8
3. සිරිත් මල්දම-8
4. සිදත් සඟරාව-2
5. ගුත්තිල කාව්‍ය-2
6. විජයබා කොල්ලය-
7. කතා මෘථය-2
8. මඩොල් දුව-8
ත්‍රිපිටක ධර්මය
1,2,3,4,5 කෙටි ප්‍රශ්ණ පොත්-5


Tawa deyak kiyanna ona meke loku hamuduruwo patta gemak gahanne madakalapuwe sinhala pawul raka ganna, me hamuduruwo sinhala pawul bara ganakata gewal hadala deela, wagaa bim hadala minissunta adayamak ena widiyata minissunta puduma widiyata udaw karanawa

Udde kaale ape kollonta udaw kara kiyala, kotingen sahena guti kaapu knk me hamuduruwo, dan katawath mathaka na.

Ath madakalapuwe watema inne hambayoi demala ewun, me hamuduruwanta dhanayak denna minihek na

Me hamuduruwange fb link ekata gihin balanna karala tiyana wada tika,
Puluwan kenek udaw karanna
Parana poth hari kamak na denna puluwannam.


https://www.facebook.com/venampitiye.sumanarathanathero

Anith ayatat balanna bump karanna