Are you considering moving overseas?

analytics

Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    Get a head start with HSBC’s International Banking Services
    New year, new aspirations. If you’re considering relocating overseas, be it for work, study or with your family, we'll be there to help you navigate the world with HSBC's International Banking services.
    • International Account Opening with a presence in more than 60 countries and territories enabling easy access of your money
    • Global View and Global Transfer
      Manage your worldwide HSBC accounts with one single log-on and make real-time transfers between accounts from any country
    • Transfer your credit history
      Get a head-start by establishing your credit history at the destination you are relocating to
    To be eligible for an International Banking Account*, a minimum balance of LKR 500,000 will need to be maintained in a current, savings or time deposit account.

    https://mail.hsbc.com.hk/lk/MoveAbroad2.html
     
    • Love
    Reactions: tharindup and EVC

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    UK එනවනම් හොඳා තමා. හැබැයි ඉතිං අලුතෙන් open කරලා වැඩක් නෑ. Credit score හැදෙන්නෙ පරණ ඒවටනෙ. අවුරුදු දෙක තුනක් වත් පරණ වෙන්න ඕන.

    yes definitely
    මූ මේ මාකටිං පාරක් දාන්නෙ උගෙ monthly target cover කරගන්න. 😁
    ------ Post added on Jan 5, 2023 at 6:35 PM
     
    • Wow
    Reactions: EVC

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,327
    2,134
    113
    UK එනවනම් හොඳා තමා. හැබැයි ඉතිං අලුතෙන් open කරලා වැඩක් නෑ. Credit score හැදෙන්නෙ පරණ ඒවටනෙ. අවුරුදු දෙක තුනක් වත් පරණ වෙන්න ඕන.

    මූ මේ මාකටිං පාරක් දාන්නෙ උගෙ monthly target cover කරගන්න. 😁
    ------ Post added on Jan 5, 2023 at 6:35 PM
    පිස්සුද බන්. දැන් මෙතන මගේ contact detail එකක් හරි තියෙනවද? මට අවා msg එක දැම්මේ.

    btw මෙහෙ Credit score එක UK වලට ගොඩ දාන්න බැරි වෙයිද? මුන් කියලා තියෙන්නේ පුළුවන් කියලා ඒත් UK කියලා විශේෂයෙන් කියලා නැහැ බැහැයි/
     
    • Haha
    Reactions: ජොසී

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    Grumpy Cat No GIF by Internet Cat Video Festival
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    පිස්සුද බන්. දැන් මෙතන මගේ contact detail එකක් හරි තියෙනවද? මට අවා msg එක දැම්මේ.

    btw මෙහෙ Credit score එක UK වලට ගොඩ දාන්න බැරි වෙයිද? මුන් කියලා තියෙන්නේ පුළුවන් කියලා ඒත් UK කියලා විශේෂයෙන් කියලා නැහැ බැහැයි/
    ජෝක් එකක් බං කරේ. වැටෙන්න එපා. 😁

    btw මෙහෙ Credit score එක UK වලට ගොඩ දාන්න බැරි වෙයිද?
    - පුළුවන්. හැබැයි logic එක වෙනස් නිසා 3 year වත් bank එක එක්ක ඉඳලා නැත්තං, UK credit score එකට ලොකු impact එකක් නෑ.

    UK කියලා විශේෂයෙන් කියලා නැහැ බැහැයි.
    - HSBC head office UKනෙ. ඒකයි මම UK ගැන කීවෙ.
     
    • Like
    Reactions: analytics