are you foggoten your past ?

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලස්සන සින්දුවක් .වසර 30 කාලයක් මෙරටේ පිළිලයක් වුන යුද්දය සහ එය විජයගහනයක් කල අපේ සැබෑ විරුවන් අප හුග දෙනෙක්ට අමතක වෙලා :no::sorry::sorry:
    ජාතියේ සැබෑ ගලවුම්කරුවනි මේ මගේ උපහාරය ....
    අතීතය අමතක වුවන්ට නැවත සිහිකදවීම පිණිස :cool:
     
    • Like
    Reactions: C h o p p e

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    යුද්දය අපිට අමිහිරි මතකයන් රැසක් ඉතිරි කලා එහෙත් සොදුරු නිර්මාණත් යුද්දයෙන් අපට දායාද වුනා .විශේෂයෙන් සංගීතය. මේ එවැන්නක් :yes::cool:

     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබ කියන කථාව ඇත්ත මචන්.සමහරුන්ට අමතක වෙලා.අපි අද මේ වගේ නිදහසේ ඉන්නේ ඇත්තටම එදා, දෑත දෙපා ඇස් ප්‍රාණය මේ මවුබිම වෙනුවෙන් පුද කරපු අපේ අහීත රණ විරුවෝ නිසයි. ඔවුනට ඒ ගෞරවය හැමදාම හිමී. :) thanks share කලාට :yes:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හසලක ගාමිණි අපි හැමෝම දන්නා ජාතියේ වීරවරයෙක් තම ජීවිතය රට ජාතියේ වෙනුවෙන් පුජා කරපු මෙවන් විරුවන් කී දෙනක් අපට අහිමි වුනාද? මේ මෙතුමා ගැන කියවෙන දනපාල උදවත්තයන් ගයන ගීයක්


     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සුද්දගේ කාලේ ඉදන් රට ජාතිය වෙනුවෙන් ජීවිත පුජාවෙන් අපේ වීරයෝ සටන් කරලා තියෙනවා
    වීර පුරන් අප්පු මේවගේ අමතක කල නොහැකි විරුවෙක් .මේ ඔහු ගැන කියවෙන ගීතයක්
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔබ කියන කථාව ඇත්ත මචන්.සමහරුන්ට අමතක වෙලා.අපි අද මේ වගේ නිදහසේ ඉන්නේ ඇත්තටම එදා, දෑත දෙපා ඇස් ප්‍රාණය මේ මවුබිම වෙනුවෙන් පුද කරපු අපේ අහීත රණ විරුවෝ නිසයි. ඔවුනට ඒ ගෞරවය හැමදාම හිමී. :) thanks share කලාට :yes:

    11.gif
    11.gif
    ජයශ්‍රී :P
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අපගේ විජයග්‍රහණයට කව්රු මොනවා කීවත් ප්‍රදාන කොටස් කාරයෙක් .මහින්ද රාජපක්ෂ මහතාට වගේම මේ ජයග්‍රහණයට මෙතුමාත් කොටස්කරුවෙක් .මේ ආචාරය එතුමාටයි