Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Are you like BODU BALA SENA?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතිං සහො දැන් මාතෘකාව වෙන අතක ගෙනියන්ඩ එපා මම මෙතන දෙමළ මුස්ලිම් නෑ කිව්වෙ නෑනෙ. මම කිව්වා නම් බොදුබලසේනාව මේ කරන කටයුතු දෙමළ මුස්ලිම් අයටත් බලපානවා කියලා එතකොට උඹ අල්ලගන්න පොට තමා දෙමළ මුස්ලිම් අයට බොබසෙ අදාල නෑ අනික් ජාතීන්ට උං අදාල නෑ කියන එක. ෆ්ලෝරයිඩ් නිකමා ගැලවීමට පොටක් හොයන් දඟලන නිසා තමා මුකුත් කිව්වෙ නැත්තෙ. සහො මමත් දන්නව විකියෙ තොරතුරු හොයලා ගන්න. ඒ උනාට මම නෙට් එකේ කතා එකතුකරලා මගේ නිපැයුමක් කියලා නිර්මාණ කරලා පොර වෙන්න හදන්නෑ. ෆ්ලෝරයිඩ් නිකමා විසාරද ටෝක් දෙන්න ආවට නිකමෙක් කියන එකයි මම කිව්වෙ.

ඉතිං මේ ෆ්ලෝරයිඩ් නිකමා තවත් එක් කීබෝර්ඩ් නිකමෙක් කියලයි මම මේ පෙන්නන්න හදන්නෙ. ෆ්ලෝරයිඩ් අනාථයා එළකිරියට මේ එකවුන්ට් එක හදං ආවෙ මෙහෙම කියාගෙන,

"මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය."

1) නිකමා මේ එකවුන්ට් එකෙන් කිරිය පුරාම කියනවා නානතාර බුද්ධාගම කනවා. මේක වැරදි හරිම වැරදි කියලා. ඒ වගේම නිකමා දාපු මුල්ම ත්‍රෙඩ් එකෙන් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනලා අඟවන්න හදනවා නිකමා මේ දිවැස් අරින්න ධ්‍යාන ලබාගන්න උත්සහකරන ගුප්ත පොරක් කියලා.

1 - නිකමා මේ ත්‍රෙඩ් එකේ කියපු කුණුහරුප ටික බලන්න. පරුෂවචන නොකිය ඉන්න බැරි. සිල්පදයක් නොකඩා රකින්න බැරි ඒත්... දිවැස් අරින්න හදන නිකමගෙ තරම තමයි ඔය. අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම දෙන මුල්ම අවවාදය තමා අවමය පන්සිල් රැකියයුතුයි කියන එක දෙවැන්න මස්මාළු කෑම නවත්තන්න කියන එක. මස්මාළුව පැත්තකට දාන්න මූ මේ පලවෙනි ත්‍රෙඩ් එකේ පට්ට කෙබර ගහනවා දිවැස් අවධි කරන්න යනවා කියාගෙන මුගෙ ඇත්ත හැසිරීම මෙතන කිව්ව කුණුහරුප තොගෙන්ම පෙන්න පෙන්න. එතකොට ඔන්ලයින් පොර අනන්‍යතාවයක් හදාගන්න නිකමා ඇරපු කෙබර බලන්න. මූ ඇවිත් රියල්ටයිම් අනාතයෙක්. (මචං ෆ්ලෝරයිඩ් කීබෝර්ඩ් එක බදාගෙන පොර ටෝක් දෙන්න ඉස්සර එළියට බැහැලා පැලයක්වත් හිටෝපන් බන් මහ පොළොවට වත් ණය ගෙව්වා වෙන්න)

2) නිකමා කියනවා නිකමාගේ මේ දිවැස අවධිකිරීමට මේ කරපු උත්සාහ කිරීම්වල ප්රථිඵලයක් හැටියට ඌ සොයාගත්තලු වතුරවල ප්ලෝරයිඩ් නිසා දිවැස අවධි කොරන්න බෑ කියලා.

2- හැබැයි ෆ්ලෝරයිඩ් අනාතයා මේ තර්ක ඔක්කෝම හදාගත්තෙ තමං දැකපු කියෝපු දේවල්වලින් නෙ. දැං බලන්න මට විකියෙ ලින්ක් දීලා ඌගෙ ප්ලෝරයිඩ් තර්කය හුවා දක්වනව. ඒ උනාට නිකමා කිව්වෙ නිකමාගේ දිවැස අරින්න කරපු උත්සාහකිරීම්වල ප්රථිඵලයක් ලෙස මේක සොයාගත්ත කියලා. ඇත්ත කතාවනම්.. ෆිල්ම් සහ කතන්දර පොත්වලින් කරුණු අරං 2012 පිටසක්වල ජීවීන්ගේවසරයි කිව්ව ඔරියාගේ බයිලාවත් මේකත් එකම සැකිල්ලෙ දුවන්න හදපු නාට්ටි කියන එක. මූ කියනවා පලවෙනි ත්‍රෙඩ් එකේ මූ අවබෝධ කරගත්තාලු ඒක !! වෙන කවුරුවත් සොයාගත්ත කරුණු කියවලා දැනගත්තු ගොඩනගපු කතාවක් කියලා එවලෙ කියන්නෑ. දැන් ලින්ක් දානව විකියෙ ගිහින් බලන්නලු. (නිකමා මම දන්න දාහත් හැවිරිදි කොල්ලෙකුත් උන්නා ඌ ෆෑන් පේජ් එකකුත් හදං හිටියා පිටසක්වලයෙක් වගේ පින්තූර දාගෙන. ලයික්ස් 104ක් ඒ දවස්වල තිබ්බා. ඌ හැබැයි මවා පාන්න ගියෙ නෑ.. ඇඟිල්ලෙන් ඇනලා අනික් මිනිස්සුතුල තමාගැන අමුතු හැඟීමක් ඇති කරන්න ගියෙ නෑ. ඌට සබ්ජේක්ට් එක ඉන්ට්‍රෙස්ට් නිසා ඌ ඒක කරාට. ඒත් පන්සිල් පද පහ නොකඩ රකින්න බැරි උනාට ෆ්ලෝරයිඩ් දිවැස් අවධිකොරන්නයි උඹ හදන්නෙ. හක්කෙ දඩමස් තියාගෙන හිත දියුණු කොන්න යන හැටි බලපල්ලකො. ලෝල්)

3) ෆ්ලෝරයිඩ් නිකමා පළවෙනි ත්‍රෙඩ් එකේ කියන ඔය දේවල් වගේම සමහර වෙලාවට කියනවා බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්ලු.  මෙන්න බොදුබල සේනාවෙන් සාසනේ නැහෙනවා කියලා පශ්චාත්භාගය විකන් දඟලන නිකමගෙ බුදු දහම ගැන තියෙන දැණුම. ලොල්. ඒවා පැත්තකට දාමු.

3 - මම දැන් නිකමාට ඌ නිකමෙක් කියන එක කිව්වාම ඌට කියන්න දෙයක් නැති නිසා ඌ කරන රස්සාව අපිට හිතාගන්නවත් බෑ කිව්වා. නෝන්ඩි වේගෙන එනකොට අන්තිමට කිව්වා නිකමා කරන රස්සාව මෙන්න මෙහෙම,

මහනුවර මාතලේ තියන නිධන් ගලවන එක.. තොපි දන්නෙත් නැතුව තොපේ වතුවල නිධන් අපි ගලවනවා බොල.

ඔන්න ඕක තමා නිකමගෙ රස්සාව. බොදුබල සේනාවෙන් රට ජාතිය මේ මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතික සමගිය රැකගන්න කතා කරන නිකමා කරන්නෙ පුරාවස්තු කොල්ල කන එක. රටේ ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් දෙමළ අය පුරවැසියො නෙවේද කියලා මගෙන් අහන නිකමා.. ඒ නීතීන්වලම පුරා විද්‍යාව සම්බන්ධ නීතීන් කඩමින් කොල්ල කනවා. ඔන්න නිකමගෙ නීතිය කතා කිරිල්ලක තරම. ඒ විතරක් නෙවේ. බුදු දහමට බුද්ධාගමට බොදුබල සේනාව හානියක් කියලා බොහොම සංවේගෙන් දඟලන ෆ්ලෝරයිඩ් අනාතයාට කොල්ල කාපුවායින් පස්සෙ මේ මහා බෞද්ධයට රත්තරං නොවෙන බුදු පිළිමවල අගය 0 වෙනවා. ඉතිං මේ මහා බෞද්ධයා බුදු පිලිමවලට කරන්නෙ මේක,

නිධන් වල වැඩිපුරම තියෙන්නේ බුදු පිළිම. ගොඩක් වෙලාවට ඒවා පන්සල් වලට දෙනවා නැත්නම් එහෙමම වහලා දානවා. නුවර යුගේ ඉඳල තියෙන්නේ හිඟන්නෝ. අනුරාධපුර යුගයේ ඒවා නම් මැක්සා

ඉතිං මේ මහා නීතිගරුක පුද්ලයා රටේ නීතිය ගැන කතා කොලාට බෞද්ධයා ගැන කතා කොලාට බොක්කෙ තියෙන්නෙ දඩ මස්. රටේ පුරාවිද්‍යාව සම්බන්ධ නීති කඩමින් නිකමා නිධං හාරලා පමණක් වෙලාවට හමුවෙන බුදු පිළිම ඒවා පසට යට කොරලා එන්නෙ නිකමගෙ තියෙන බෞද්ධකම වැඩි නිසා. තේරුම් ගන්නකො නිකමගෙ වැදි බණ ගැන. ඉතිං මේ නිධං කොල්ලකන ගමන් ගමං දිවැස අරින්න හදන නිකමා සමහර තැන්වල කියනවා තමංට නිධං කොල්ල කන ගමං දිවැස අරින්න උපදෙස් දෙන සමහරුන්ට හිත් කියවන්නත් පුළුවංලු.

http://www.elakiri.com/forum/showpost.php?p=14442570&postcount=19

මේ එකක්වත් ඇත්තද ? මූ මේ එදාවේල පච ඇරලා පොර වෙන්න හදන අනාථයෙක්. මේ සියල්ලෙ හරය ඇවිත් මූ ඔන්ලයින් පොරවෙන්න දඟලන හැබෑලෝකේ අනාථයෙක් කියන එක. මුන් එක්ක තර්ක කරන්න වැය කරන තප්පරයත් අපරාදෙ. සුභ රාත්‍රියක්. ආවා මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන්න.

[QUOTE="MC New York, post: 14651463, member: 461456"] [SIZE="4"]ඉතිං සහො දැන් මාතෘකාව වෙන අතක ගෙනියන්ඩ එපා මම මෙතන දෙමළ මුස්ලිම් නෑ කිව්වෙ නෑනෙ. මම කිව්වා නම් බොදුබලසේනාව මේ කරන කටයුතු දෙමළ මුස්ලිම් අයටත් බලපානවා කියලා එතකොට උඹ අල්ලගන්න පොට තමා දෙමළ මුස්ලිම් අයට බොබසෙ අදාල නෑ අනික් ජාතීන්ට උං අදාල නෑ කියන එක. ෆ්ලෝරයිඩ් නිකමා ගැලවීමට පොටක් හොයන් දඟලන නිසා තමා මුකුත් කිව්වෙ නැත්තෙ. සහො මමත් දන්නව විකියෙ තොරතුරු හොයලා ගන්න. ඒ උනාට මම නෙට් එකේ කතා එකතුකරලා මගේ නිපැයුමක් කියලා නිර්මාණ කරලා පොර වෙන්න හදන්නෑ. ෆ්ලෝරයිඩ් නිකමා විසාරද ටෝක් දෙන්න ආවට නිකමෙක් කියන එකයි මම කිව්වෙ. ඉතිං මේ ෆ්ලෝරයිඩ් නිකමා තවත් එක් කීබෝර්ඩ් නිකමෙක් කියලයි මම මේ පෙන්නන්න හදන්නෙ. ෆ්ලෝරයිඩ් අනාථයා එළකිරියට මේ එකවුන්ට් එක හදං ආවෙ මෙහෙම කියාගෙන, [COLOR="Red"]"මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය."[/COLOR] 1) නිකමා මේ එකවුන්ට් එකෙන් කිරිය පුරාම කියනවා නානතාර බුද්ධාගම කනවා. මේක වැරදි හරිම වැරදි කියලා. ඒ වගේම නිකමා දාපු මුල්ම ත්‍රෙඩ් එකෙන් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනලා අඟවන්න හදනවා නිකමා මේ දිවැස් අරින්න ධ්‍යාන ලබාගන්න උත්සහකරන ගුප්ත පොරක් කියලා. 1 - නිකමා මේ ත්‍රෙඩ් එකේ කියපු කුණුහරුප ටික බලන්න. පරුෂවචන නොකිය ඉන්න බැරි. සිල්පදයක් නොකඩා රකින්න බැරි ඒත්... දිවැස් අරින්න හදන නිකමගෙ තරම තමයි ඔය. අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම දෙන මුල්ම අවවාදය තමා අවමය පන්සිල් රැකියයුතුයි කියන එක දෙවැන්න මස්මාළු කෑම නවත්තන්න කියන එක. මස්මාළුව පැත්තකට දාන්න මූ මේ පලවෙනි ත්‍රෙඩ් එකේ පට්ට කෙබර ගහනවා දිවැස් අවධි කරන්න යනවා කියාගෙන මුගෙ ඇත්ත හැසිරීම මෙතන කිව්ව කුණුහරුප තොගෙන්ම පෙන්න පෙන්න. එතකොට ඔන්ලයින් පොර අනන්‍යතාවයක් හදාගන්න නිකමා ඇරපු කෙබර බලන්න. මූ ඇවිත් රියල්ටයිම් අනාතයෙක්. (මචං ෆ්ලෝරයිඩ් කීබෝර්ඩ් එක බදාගෙන පොර ටෝක් දෙන්න ඉස්සර එළියට බැහැලා පැලයක්වත් හිටෝපන් බන් මහ පොළොවට වත් ණය ගෙව්වා වෙන්න) 2)[COLOR="red"] නිකමා කියනවා නිකමාගේ මේ දිවැස අවධිකිරීමට මේ කරපු උත්සාහ කිරීම්වල ප්රථිඵලයක් හැටියට ඌ සොයාගත්තලු වතුරවල ප්ලෝරයිඩ් නිසා දිවැස අවධි කොරන්න බෑ කියලා. [/COLOR] 2- හැබැයි ෆ්ලෝරයිඩ් අනාතයා මේ තර්ක ඔක්කෝම හදාගත්තෙ තමං දැකපු කියෝපු දේවල්වලින් නෙ. දැං බලන්න මට විකියෙ ලින්ක් දීලා ඌගෙ ප්ලෝරයිඩ් තර්කය හුවා දක්වනව. ඒ උනාට නිකමා කිව්වෙ නිකමාගේ දිවැස අරින්න කරපු උත්සාහකිරීම්වල ප්රථිඵලයක් ලෙස මේක සොයාගත්ත කියලා. ඇත්ත කතාවනම්.. ෆිල්ම් සහ කතන්දර පොත්වලින් කරුණු අරං 2012 පිටසක්වල ජීවීන්ගේවසරයි කිව්ව ඔරියාගේ බයිලාවත් මේකත් එකම සැකිල්ලෙ දුවන්න හදපු නාට්ටි කියන එක. මූ කියනවා පලවෙනි ත්‍රෙඩ් එකේ මූ අවබෝධ කරගත්තාලු ඒක !! වෙන කවුරුවත් සොයාගත්ත කරුණු කියවලා දැනගත්තු ගොඩනගපු කතාවක් කියලා එවලෙ කියන්නෑ. දැන් ලින්ක් දානව විකියෙ ගිහින් බලන්නලු. (නිකමා මම දන්න දාහත් හැවිරිදි කොල්ලෙකුත් උන්නා ඌ ෆෑන් පේජ් එකකුත් හදං හිටියා පිටසක්වලයෙක් වගේ පින්තූර දාගෙන. ලයික්ස් 104ක් ඒ දවස්වල තිබ්බා. ඌ හැබැයි මවා පාන්න ගියෙ නෑ.. ඇඟිල්ලෙන් ඇනලා අනික් මිනිස්සුතුල තමාගැන අමුතු හැඟීමක් ඇති කරන්න ගියෙ නෑ. ඌට සබ්ජේක්ට් එක ඉන්ට්‍රෙස්ට් නිසා ඌ ඒක කරාට. ඒත් පන්සිල් පද පහ නොකඩ රකින්න බැරි උනාට ෆ්ලෝරයිඩ් දිවැස් අවධිකොරන්නයි උඹ හදන්නෙ. හක්කෙ දඩමස් තියාගෙන හිත දියුණු කොන්න යන හැටි බලපල්ලකො. ලෝල්) 3)[COLOR="Red"] ෆ්ලෝරයිඩ් නිකමා පළවෙනි ත්‍රෙඩ් එකේ කියන ඔය දේවල් වගේම සමහර වෙලාවට කියනවා බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්ලු.[/COLOR] :lol: මෙන්න බොදුබල සේනාවෙන් සාසනේ නැහෙනවා කියලා පශ්චාත්භාගය විකන් දඟලන නිකමගෙ බුදු දහම ගැන තියෙන දැණුම. ලොල්. ඒවා පැත්තකට දාමු. 3 - මම දැන් නිකමාට ඌ නිකමෙක් කියන එක කිව්වාම ඌට කියන්න දෙයක් නැති නිසා ඌ කරන රස්සාව අපිට හිතාගන්නවත් බෑ කිව්වා. නෝන්ඩි වේගෙන එනකොට අන්තිමට කිව්වා නිකමා කරන රස්සාව මෙන්න මෙහෙම, [COLOR="red"]මහනුවර මාතලේ තියන නිධන් ගලවන එක.. තොපි දන්නෙත් නැතුව තොපේ වතුවල නිධන් අපි ගලවනවා බොල. [/COLOR] ඔන්න ඕක තමා නිකමගෙ රස්සාව. [COLOR="red"]බොදුබල සේනාවෙන් රට ජාතිය මේ මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතික සමගිය රැකගන්න කතා කරන නිකමා කරන්නෙ පුරාවස්තු කොල්ල කන එක.[/COLOR] රටේ ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් දෙමළ අය පුරවැසියො නෙවේද කියලා මගෙන් අහන නිකමා.. ඒ නීතීන්වලම පුරා විද්‍යාව සම්බන්ධ නීතීන් කඩමින් කොල්ල කනවා. ඔන්න නිකමගෙ නීතිය කතා කිරිල්ලක තරම.[COLOR="red"] ඒ විතරක් නෙවේ. බුදු දහමට බුද්ධාගමට බොදුබල සේනාව හානියක් කියලා බොහොම සංවේගෙන් දඟලන ෆ්ලෝරයිඩ් අනාතයාට කොල්ල කාපුවායින් පස්සෙ මේ මහා බෞද්ධයට රත්තරං නොවෙන බුදු පිළිමවල අගය 0 වෙනවා. ඉතිං මේ මහා බෞද්ධයා බුදු පිලිමවලට කරන්නෙ මේක, නිධන් වල වැඩිපුරම තියෙන්නේ බුදු පිළිම. ගොඩක් වෙලාවට ඒවා පන්සල් වලට දෙනවා නැත්නම් එහෙමම වහලා දානවා. නුවර යුගේ ඉඳල තියෙන්නේ හිඟන්නෝ. අනුරාධපුර යුගයේ ඒවා නම් මැක්සා[/COLOR] ඉතිං මේ මහා නීතිගරුක පුද්ලයා රටේ නීතිය ගැන කතා කොලාට බෞද්ධයා ගැන කතා කොලාට බොක්කෙ තියෙන්නෙ දඩ මස්. රටේ පුරාවිද්‍යාව සම්බන්ධ නීති කඩමින් නිකමා නිධං හාරලා පමණක් වෙලාවට හමුවෙන බුදු පිළිම ඒවා පසට යට කොරලා එන්නෙ නිකමගෙ තියෙන බෞද්ධකම වැඩි නිසා. තේරුම් ගන්නකො නිකමගෙ වැදි බණ ගැන. ඉතිං මේ[COLOR="red"] නිධං කොල්ලකන ගමන් ගමං දිවැස අරින්න හදන නිකමා සමහර තැන්වල කියනවා තමංට නිධං කොල්ල කන ගමං දිවැස අරින්න උපදෙස් දෙන සමහරුන්ට හිත් කියවන්නත් පුළුවංලු.[/COLOR]:lol: [url]http://www.elakiri.com/forum/showpost.php?p=14442570&postcount=19[/url] මේ එකක්වත් ඇත්තද ? මූ මේ එදාවේල පච ඇරලා පොර වෙන්න හදන අනාථයෙක්. මේ සියල්ලෙ හරය ඇවිත් මූ ඔන්ලයින් පොරවෙන්න දඟලන හැබෑලෝකේ අනාථයෙක් කියන එක. මුන් එක්ක තර්ක කරන්න වැය කරන තප්පරයත් අපරාදෙ. සුභ රාත්‍රියක්. ආවා මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන්න. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom