අඩෝ මචං දන්නේ නැති නිසයි අහන්නේ, බොදු බල සේනාවේ ඉන්න කෙනෙක් හරි ඒක ගැන හොඳට දන්න කෙනෙක් හරි කියනවද
බොදු බල සේනාව කියන සංවිදානය පිහිටුවේ මොන අවුරුද්දේද?
කවුද එම සංවිදානයේ ඉන්න ක්‍රියාකාරි සාමාජිකයෝ?
ඔය සංවිදානයේ ප්‍රධාන අරමුන කුමක්ද?
ඒ අරමුන ඉටුකර ගැනීමට එම සංවිධානය විසින් මෙතෙක් ක්‍රියාත්මක කරලා තියන වැඩසටහන් හා මෙහෙයුම් මොනවද?
ඕනම දෙයක් ඒ කියන්නේ ඕනම රැස්වීමක් මෙහෙයුමක් කරන්න සල්ලි ඕනා ඉතින් බොදු බල සේනාවට සල්ලි එන්නේ කොහෙන්ද?
හලාල් ප්‍රශ්නේට විරුද්දව කටයුතු කිරීමට අමතරව සංවිදානය විසින් ක්‍රියත්මක කරපු අනිත් වැඩසටහන් මොනවාද?