Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Today at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Are you like BODU BALA SENA?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බලපං එකෙක් හරියට මේ අහපු දේට උත්තර දීලා නෑ. smoother විතරක් අඩුම තරමේ බොබසේ website එකේ හැඳින්වීම පිටුවට link එකක් දාල. අනික් උන් සේරම කුණුහරප කියාගත්තු එක විතරයි පඩ talks දුන්න එකයි විතරයි.

මං ඉතින් ගිහින් බැලුවා link එකට.

හපොයි බොබසේ පටන් ගත්තු තැනම වරද්දගෙන ද?

මොකද්ද මේ කුණුහරපේ?

ස්වසමයාභිවෘද්ධියයි කියන්නේ තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ලු. එතකොට රටේ ඔක්කොම මිහිනිස්සු අයත් නේද? ඒ හැම එකාටම තම තමන් අදහන ආගම් තියෙනවා නෙ.

කබරගොයත් තලගොයා කරගෙන ඊට පස්සේ. "මේ රටේ හැටියට නම් සිංහල ජාතියේ ආරම්භ කාලයේ පටන් එනම් වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන් බෞද්ධයන්ම වූ නිසා මෙහි බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධිය යැයි සැලකිය යුතුය."

මං බෞද්ධයෙක්, ඒත් මුන්ගේ පටු අරමුනු ගැන දුක් වෙනවා.

[QUOTE="SeriousGuy, post: 14653159, member: 418757"] [SIZE="4"]බලපං එකෙක් හරියට මේ අහපු දේට උත්තර දීලා නෑ. smoother විතරක් අඩුම තරමේ බොබසේ website එකේ හැඳින්වීම පිටුවට [URL="http://bodubalasena.org/sinhala/introduction/"]link [/URL]එකක් දාල. අනික් උන් සේරම කුණුහරප කියාගත්තු එක විතරයි පඩ talks දුන්න එකයි විතරයි. මං ඉතින් ගිහින් බැලුවා link එකට. හපොයි බොබසේ පටන් ගත්තු තැනම වරද්දගෙන ද? මොකද්ද මේ කුණුහරපේ? [COLOR="Red"]ස්වසමයාභිවෘද්ධියයි [/COLOR]කියන්නේ තමන් අදහන, විශ්වාස කරන ආගම දහමේ දියුණුව ලු. එතකොට රටේ ඔක්කොම මිහිනිස්සු අයත් නේද? ඒ හැම එකාටම තම තමන් අදහන ආගම් තියෙනවා නෙ. කබරගොයත් තලගොයා කරගෙන ඊට පස්සේ. "මේ රටේ හැටියට නම් සිංහල ජාතියේ ආරම්භ කාලයේ පටන් එනම් වසර දෙදහස් තුන්සිය ගණනක සිටම ලංකාවාසීන් බෞද්ධයන්ම වූ නිසා මෙහි [COLOR="red"]බුද්ධාගම පිළිබඳ දියුණුව ස්වසමයාභිවෘද්ධි[/COLOR]ය යැයි සැලකිය යුතුය." මං බෞද්ධයෙක්, ඒත් මුන්ගේ පටු අරමුනු ගැන දුක් වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom