Are you ready for the next bollywood blockbuster yaarO!

ssudaraka

Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    ඔව්, මේක මම වගේ හින්දි පිස්සන්ට නම් හොඳ ආරන්චියක් වෙනවාට කිසිම සැකයක් නැහැ. අක්ෂේ කුමාර්ගේ සුවිශේෂි රංග*නයෙන් සහ, දීපිකා පදුකෝන්ගේ ද්විත්ව චරිත නිරූපනයෙන් අලංකාර වූ මීලඟ සුපිරි හින්දි චිත්*රපටිය "චාන්ද්නී චෝක් ටු චයිනා" චිත්*රපටිය මේ වසරේ ඔක්තොම්බර් 24 වෙනිදා නිකුත් වීමට තිබූ නමුත් මේ චිත්*රපටිය ලබ*න වසරේ ජනවාරි මස 16 වෙනිදා (මේක නම් ටිකක් දුකයි. ඒත් පොඩ්ඩක් ඉවසමු යාළුවනේ... ;-) ) ලොව පුරා නිකුත් වීමට නියමිතයි. වෝර්නර් බ්*රදර්ස් විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම චිත්*රපටිය වෝනර් බ්*රදර්ස් සමා**ගමේ පළමු බොලිවුඩ් සිනමා දායකත්වයයි! හාස්*යය හා ක්*රියාදාමය එකට කැටීවූ සුවි*ශේෂි චිත්*රපටි නිර්මණයක් වන මේ චිත්*රපටිය රසවිඳින්න ඔන්න දැන් ඉඳලාම සූදානම් වෙන්න.

    මේ තියෙන්නේ චිත්*රපටියේ පූර්ව ප්*රචාරක පටයයි.



    *අක්ෂේ කුමාර් මේ වසරේ සහ පසුගිය වසරේ සහ මේ වසරේ රඟපෑ චිත්*රපටි සියල්ලම පාහේ සුපර් හිට් බවට පත් වුනා. මේ ඒවායින් කිහිපයක්,

    හේ බේබි
    සින්ග් ඉස් කින්ග් (සුපර් මෙගා හිට්!!)
    නමස්තේ ලන්ඩන්
    බූල් බුලයියා
    වෙල්කම් (පට්ටම පට්ට *කොමඩිය)

    ඒ චිත්*රපටි වගේම, මේ චිත්*රපටියත් අනිවා ඩෙෆා සුපර් හිට් වෙනවාට සැක නැහැ! *මොකද මේ පාර අක්ෂේගේ සහයට වෝනර් බ්*රදර්ස් සමාගමත් ඉන්නවා.

    ඉතින්, ඔබ සූදානම්ද?
     

    ssudaraka

    Junior member
  • Feb 26, 2007
    564
    1
    18
    In your Heart!
    Kalindugayan said:
    Mama sudanam:P
    ela ela
    thanx kiwwata:D

    එළ එළ ;)

    මේ එළකිරි අඩවියේ ඩේටාබේස් වල සිංහල යුනිකෝඩ් එක්ක ගැටළුවක් තියෙනවා ව*ගේ. මේක GTRZ අයියා දැකලා හදයිද?