Are you ready?

Ritigala Jayasena69

Well-known member
  • Apr 26, 2021
    13,638
    23,992
    113
    උඩරට
    yes. twitter eke hama tanama oka dala. stock fall eka 911 ekata samanai kiyala. mokka hari loku deyak wenawa kiyala. eth hetuwa terenne na
    naha bung, election year, loku investors la election eka lan weddi udadi sell karala profit gannawa incase economic unrest ekak awoth kiyala, ethakota markets dump wenawa. pretty normal. ayeth election iwara wela markets stable unama buy karanawa yatadi. podi retail un baya wela okkoma dan sell karanawa 😂
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,452
    113
    Ww3 awoth lankawa safe naa :( apita kelinma Bomba wadina ekak naa. Eka hinda Api marenne second third degree burns walinuyi radiation ekenuyi bohoma wedanaathmaka maranayak :sorry:
    Nuclear war එකක් නම් එන්නෙ නෑ. ඔය ලෝකෙ මොන බලවතත් බයයි nuclear war එකක් එනවට, මොකද එහෙම එකක් ආවොත් victory එකක් සමරන්නවත් ඔය එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති හින්දා.
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,484
    113
    අපේ ගෙදර
    Nuclear war එකක් නම් එන්නෙ නෑ. ඔය ලෝකෙ මොන බලවතත් බයයි nuclear war එකක් එනවට, මොකද එහෙම එකක් ආවොත් victory එකක් සමරන්නවත් ඔය එකෙක්වත් ඉතුරු වෙන්නෙ නැති හින්දා.
    u underestimate muslims