ෆේස් බුක් එකේ නෑ දැන් අවුරුදු 3 ලන් වෙන්න මයේ හිතේ.
එකවුන්ට් එක මකලාම දැම්මා.
මම ෆේස්බුක් එකේ ඉන්නකොට ගොඩක් කෙල්ලෝ සෙට් වෙනවා , ඉතින් උන්ගේ ප්‍රශ්ණ මට කියනවා.
මම උදව් කරනවා.
ඕක මගේ කෑල්ලට අල්ලන් නෑ.
ඒ නිසා පවුල රැක ගන්න ඕන නිසා කෑල්ලයි , මායි දෙන්නම ෆේස්බුක් එකෙන් අයින් උනා.
දැන් ඉතින් කිරියේ විතරයි.




.. koiweleth bella kadan phone eke. nethnam Lap eke.. Jeewithema epa wenawa.. enisa delete kara..


