Are you using FB ?

Are you using Facebook?

  • Yes

    Votes: 67 64.4%
  • No

    Votes: 37 35.6%

  • Total voters
    104
  • Poll closed .

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    සැහෙන කාලයක් හිටියා, දැන් මාස 6ක විතර ඉදල නැ බන්, එපා වෙලාම තමා,
    90%ක් තියෙන්නේ බොරු, ගොසිප්,

    ඉස්සර ගොඩාක් පේජ් වල තියෙන ජෝක්, විස්තර, නිව්ස් බැලුවා,
    එකමයි fb හිටියේ පේජ් නිසා,

    එත දැන්පේ ඉන්න පේජ් ඇඩ්මින්ලා හදන්නේ මොකක් හරි අල්ලන් පේජ් ප්‍රමෝට් කරන්න..

    උදා : උදේට කැවා නම් ලයික් කරන්න,
    ඔබ බෞද්ධ නම් ශෙයා කරන්න,
    දුක හිතුනා නම් කමෙන්ට් කරන්න..

    සියලු කරුණු සලකා බලා අයින් උනා...
    fb නරක නැ, අපේ උන් ගොඩක් පාවිච්චි කරන විදිහ වැරදියි කියලයි මම දකින්නේ,,,
    මන්දා, මේවා මගේ අදහස්, හරි වැරදි වෙන්න පුළුවන්...

    හැබැයි දැන් නම් අර මෙකෙම් අපේ එකෙක් හදපු SL MEMES app එක දාගෙන පේජ් වල ෆොටෝ බලනවා.....
     
    • Like
    Reactions: annunaki

    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    RePost බුවා;20928657 said:

    ela ela ++

    App eka maath daganna oni Windows Mobile walatath thiyenawane
     
    • Like
    Reactions: RePost බුවා

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    Account එකක් තියනවා.පලාතෙවත් යන්නෙ නැහැ.:no::dull:
    Reason: මට ඔන තරමි live යාලුවෝ කටිටිය ගෙදර ඉන්නවා චැටි කරන්න.:yes::love:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිය යන්නේ නෑ මොකෝ එකේ පැයක් හිටියම එළකිරියේ දවසම ඉන්න යන ඩේට ටික කැපෙනව. දැන් ඩේට ඉතුරු කරන්න ඕනේ හින්ද පැත්ත පළාතේ යන්නේ නෑ. අනික හිතත් නිදහස් ඕපාදුප දකිනව අඩු උනාම.

    හැබැයි පාවිච්චි කරන්නේ නෑ කියල කියන්න බෑ. ඒ හින්ද yes දැම්ම.
     
    annunaki

    Well-known member
  • Sep 7, 2012
    1,848
    232
    63
    වැඩිය යන්නේ නෑ මොකෝ එකේ පැයක් හිටියම එළකිරියේ දවසම ඉන්න යන ඩේට ටික කැපෙනව. දැන් ඩේට ඉතුරු කරන්න ඕනේ හින්ද පැත්ත පළාතේ යන්නේ නෑ. අනික හිතත් නිදහස් ඕපාදුප දකිනව අඩු උනාම.

    හැබැයි පාවිච්චි කරන්නේ නෑ කියල කියන්න බෑ. ඒ හින්ද yes දැම්ම.

    opa doopa dakinne nathi eka nam loku deyak, hama ekama fb eke inne perfect life ekak thiyenawa wagene unawai apiwai compare kara kara inna eka wenne fb eke godak welawata
     
    Nov 18, 2016
    39
    3
    0
    තෙරුමක් නැහැ බන්. ෆෙස්බුක් මන් log උනෙ මුලින්ම 2009 එකවුන්ට් එකක් හදාගෙන. එත් ඊට කලින් දැනන් හිටියා. පස්සෙ පස්සෙ එක ඔපාදූප හොයන මෙවලමකුයි ජාතිවාදින්ගෙ සෙල්ලම් පිටියකුයි ගොන් ආතල් පෙජ් කරන උන්ගෙ වෙදිකාවකුයි බවට පත් උනා. එක නිසා එපා වෙලා තියෙන්නෙ. තනිකරම බොරුව, එකෙ ලස්සනට ඉන්න උන්ව ඇත්තට හම්බ උනහම සංසාරෙ එපාවෙනවා උන්ගෙ ප්‍රශ්න ඇහැව්වාහම. එත් එෆ් බි එකෙ නම් සුරංගනා ලොකෙක ඉන්නෙ.
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ෆේස් බුක් එකේ නෑ දැන් අවුරුදු 3 ලන් වෙන්න මයේ හිතේ.
    එකවුන්ට් එක මකලාම දැම්මා.
    මම ෆේස්බුක් එකේ ඉන්නකොට ගොඩක් කෙල්ලෝ සෙට් වෙනවා , ඉතින් උන්ගේ ප්‍රශ්ණ මට කියනවා.
    මම උදව් කරනවා.
    ඕක මගේ කෑල්ලට අල්ලන් නෑ.
    ඒ නිසා පවුල රැක ගන්න ඕන නිසා කෑල්ලයි , මායි දෙන්නම ෆේස්බුක් එකෙන් අයින් උනා.
    දැන් ඉතින් කිරියේ විතරයි.
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    FB account ekak ne. hadaganna hithenneth ne. wedakata nethi deeyak kiyala hithenawa.