Are you with Sangakkara, Minister Fires at Sanga

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    ඔය මහින්දානන්ද අලුත්ගම‍ගේ කියන එකා තමයි පාර්ලිමේන්තුවෙ කලබලයක් තිබ්බ ‍වෙලාවක ‍සෙංකෝලය අරන් පැනල දිව්වෙ!!!

    අර ගාමිණී ලොකුගේ කියන එකා ක්‍රීඩාව ටිකක් කෑව...දැන් මූ ඉතුරු ටිකත් කාලම දායි...:angry::angry:
     

    lkdood

    Member
    Apr 7, 2008
    56,856
    1,798
    0
    Washington, D.C. / London, U.K.
    ඔය මහින්දානන්ද අලුත්ගම‍ගේ කියන එකා තමයි පාර්ලිමේන්තුවෙ කලබලයක් තිබ්බ ‍වෙලාවක ‍සෙංකෝලය අරන් පැනල දිව්වෙ!!!

    අර ගාමිණී ලොකුගේ කියන එකා ක්‍රීඩාව ටිකක් කෑව...දැන් මූ ඉතුරු ටිකත් කාලම දායි...:angry::angry:
    sanga ngo salli aran lu :rofl::P

    hire dawida ?
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    සන්ගා කිසිම වැරදි දෙයක් කියලා නෑ...:yes::yes:
    මහින්දානන්ද ලොක්කට කොහොමත් පොඩ්ඩක් කේන්ති යනවා ඉක්මනට:lol:
    නාවලපිටියෙ චණ්ඩියෙක්ලුනෙ :baffled:
     

    nuwan741

    Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    මේකෙ ඉන්නෙ පිස්සොයි, මොලේ කලඳක් නැති බුරුවොයි විතරයි
    අර පෙන්නේ නැද්ද එකෙක් ඉස්සර වෙලා කිව්වා පෙට්‍රල් වලට වතුර කලවං වෙල තියෙන්නේ
    ෂෙඩ් වලදි කියලා දැන් කියනවා නැවට සල්ලි ගෙවන්නේ නෑ කියලා.

    පිස්සොයො මී හරක් ටිකකුයි බං මේවගෙ ඉන්නේ..

    :angry::angry::angry:
     
    • Like
    Reactions: bathalaya

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    "Those fans are my foundation, they are my family. I will play my cricket for them. Their spirit is the true spirit of cricket. With me are all my people. I am Tamil, Sinhalese, Muslim and Burgher. I am a Buddhist, I am a Hindu, a follower of Islam and Christianity. I am today and always, I will be proudly Sri Lankan"

    This is touching and the best
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    I read the whole 17-page lecture on scibd.
    He has told lot of good about Sri Lanka :):):), and he haven't said any bad thing about the current government (he says politics after 1996, not pointing at anyone)

    It's a great speech and, the SLBC and minister should be proud :) ..... but alas .... we have an idiot as a minister .... what to do.:frown::frown: