AREA 51~ 51 වැනි ~කලාපය~

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
පට්ටා නුලක් නෙ දාලා තියෙන්නෙ :yes:
ඔතන අනිවා ලොකු හොරයක් තියෙනවා ඒකනෙ ඔච්චර ඕක වසන්කරන්න හදන්නෙ :confused:
අනිත් එක පිටසක්වලයෝ ඇත්තටම ඉන්නවා උන් ඇමරිකාවත් එක්ක සම්බන්දකම් පවත්වනවා
උන්ගෙ තාක්ශනය යොදාගෙන තමයි ඇමරිකාව එක එක ගැජොට් හදන්නෙ:yes:
ඒකනෙ මොන හුනුබිජ්ජක් හැදුවත් එක හදලා තියෙන්නෙ ඇමරිකාව:rofl:
rep+ජයවේවා
11.gif
 

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
එලකිරි.............
මටත් පුදුම ඇම්මක් තියෙන්නේ ඔය අභිරහස් ගැන.......
මාර ගති ත්‍රෙඩ් එක......
 

khewagee

Active member
  • Aug 29, 2007
    652
    84
    28
    අවන්කවම ලෝකේ ඉන්න හොදම මොළ කාරයෝ ඔතන ඇති කියල මන් හිතනවා.එත් මචන් ලා අපි ඕනවට වැඩිය අතිශෝක්තියෙන් හිතන්න නරකයි .තාමත් කාටවත් ලෝකේ කියන්න බැහැ බුමි කම්පාවක් වෙනවා කියල වෙලස්සනින් .බින් ලාඩන් ඇවිල්ල 6000 ක් අමෙරිකන කාරයෝ මරල දෙම්මා කුළුණු 2 කුත් බිමට දාලා .ඒ වෙලාවේ අමෙරිකන ජනදිපති උරු මියේක් වගේ බිම් ගෙයකට වෙලා හැන්ගිල හිටිය .අපිත් මචන්ලා ෆිල්ම් වල තියෙන මනස් ගාත ඔලුවට අරන් ඒවා ඇත්ත කියල හිතනවා .පිට සක්වල ජීවින් ඉන්නවා නම් පියාබන පිරිසි තියෙනවා නම් මොන මගුලටද උන් ඕව හන්ගන් ඉන්නේ .දැන් රුසියාවෙන් ,ඇමෙරිකාවට තර්ජනයක් නෙහෙ නේ ,ඇත්තටම අපියි මචන්ලා අමෙරිකන් කාරයාව අතිශෝක්තියෙන් උඩ දන්නේ ඒ මනස් තෘප්තියට වෙන වචන වලින් කියනවා නම් හින්දි ෆිල්ම් එකේ කොල්ල දිනනවට අපි කැමතියි වගේ .ඇත්තට අපි කැමතියි හිතන්න පිට සක්වල පියාබන පිරිසි තියෙනවය ,ඒවා මේ ඇමෙරිකන් කාරයා හොරරහසේ අත්හදා බලනවය කියල :yes:
    කොහොම උනත් වටිනා ත්‍රෙඩ් එක්කක් දාල තියෙනවා .ඉස්තුති
     
    • Like
    Reactions: conservative

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    අම්මෝ මාරයි! මට මෝල්ඩර්ව මතක් උනා!! :rolleyes:
    රෙප්++ ~♥~
     

    SLHomie

    Member
    Mar 3, 2011
    4
    0
    0
    Man I wish I could read Sinhala... cause this topic is awesome! ... mata ethin sinhala kiyavane baa ne... LOL... my singlish is crap too it seems! haha :P