Aria 51 රහස් හා බුදුදහම සහ පිටසක්වල ජීවීන

LC1989

Well-known member
  • Sep 18, 2011
    2,095
    682
    113
    අමාරිස්;12897476 said:
    කවුද බන් මේ වීඩියෝ එක කරල තියෙන්නේ?
    akanam hariyatma danne na ban matat yaluwek tama dunne
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    මේක අනිවාර්යෙන්ම ඉවරවෙනකන් බලන්න Aria51 රහස් හා බුදුදහම සහ පිටසක්වල ජීවීන ගැන දැනගන් .


    gZ2qRbQ3K1E



    gZ2qRbQ3K1E

    ඉවර වෙනකන් බැලුවම මවිල් කෙලින් වෙනවනම්

    ඔබ

    බුදු දහම තදින් පිළිගන්නා ලංකා මාතාවට ආදරය කරන කෙනෙකු බව පැහැදිලියි
     

    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    බුද්ධ දර්ශනය කියන්නේ විශ්වීය දර්ශනයක්. එක පැහැදිලියි නමුත් මේ විදිහේ වීඩියෝ වලින් හා මෙ විදිහ තර්ක වලින් එක ඔප්පු කරන්න හරි ඇත්තයි කියලා කියන එක මහා විශාල මොඩකමක්. එ වගේම බුද්ධ දර්ශනයට කරන ලොකුම හානියක්. මෙක මම කලින් facebook එකේ දැක්කා මෙක ලස්සනට කරලා තියනවා. නමුත් දැන හෝ නොදැන බුදු දහම මෙකෙන් අනෙක් ආගම් වල අය ඉස්සරහ විහිලුවට ලක්කරනවා කියලා තමා මට හිතෙන්නේ. :nerd: