salli na bn original ganna, eakai clone ekakata yanna hithuweoriginal ganin
battery bahinawa
apple smooth eka ganna ba wena brand walin
original ekay tawa normal 2k witaray tiyagena maruwata use karapan
මාගාව තියෙනවා airpod 2nd gen එකක් ප්‍රො නෙමේ උබට ඕනෙනම් ලාබෙට දෙන්නම් බ්‍රෑන්ඩ් නිව් පෙට්ටිය කඩලත් නෑ(තාම කුලුදුල්).
මට වැඩක් නෑ ,මම හෙන old school වයර් නැතුව කනේ ගහන්ඩ මොකද්දවගේ![]()
original ganin
battery bahinawa
apple smooth eka ganna ba wena brand walin
original ekay tawa normal 2k witaray tiyagena maruwata use karapan
mewa use karala balapan kohomada kiyalaa..apple airpods kalee..
![]()
Copy අරන් කනේ තියෙද්දි පුපුරන්න පුලුවන් බලාගෙන. sound quality එකත් නෑ ඔරිජිනල් වගේ.ganna kiyala baluwe, ubala use karanwada? koheda bn gaththe? clone eketh copy thiyenawane bn meke.