Arjun Tendulkar scores 118 off 42 balls

LuvIndia

Banned
Aug 15, 2014
524
18
0
Sachin-Tendulkar-C-of-India-alongside-his-son-Arjun.jpg

Arjun Tendulkar (left) with father Sachin Tendulkar (centre) and sister Sara Tendulkar

Sachin Tendulkar’s son Arjun Tendulkar played a scintillating knock of 118 from 42 balls at Smaash Master Blaster Tournament. Arjun is a part of Team Dhirubhai Ambani International School at the tournament.

As many as 102 schools across Mumbai participated in the tournament, which will conclude today (September 20), and Sachin Tendulkar will award the cricketers at the final ceremony.

Earlier, Sachin Tendulkar had asked the media to let his son enjoy his cricket, and not put unnecessary pressure on him. ”

“When I started playing cricket, though my father was a professor and in the literary field, at no stage did I have this pressure from anyone to follow my father’s footsteps. At no stage of my life, there were comparisons. My son has just started his career and it’s a humble request to let him live his life like a normal 14-year-old, without thinking about anything else but falling in love with the sport.”, he had said.

God of cricket
Very proud of Sachin Son..
 
Last edited:

Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේ පිංතුරේ මැද අර කුසලානේ ඉඹින්නේ කවුද මචෝ අදමයි දැක්කේ ඒ ඩයල් ඒක. ටෙනිස් ප්ලෙයර් කෙනෙක්ද?
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ පිංතුරේ මැද අර කුසලානේ ඉඹින්නේ කවුද මචෝ අදමයි දැක්කේ ඒ ඩයල් ඒක. ටෙනිස් ප්ලෙයර් කෙනෙක්ද?

    yako e indian team eke hitapu ekek. :D nama nam mathaka na hariyata.:no::no:
     
    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,648
    1,899
    113
    Here and there
    yako e indian team eke hitapu ekek. :D nama nam mathaka na hariyata.:no::no:

    අඩෝ සිරාවටද කියන්නෙ උඹල මූව දන්නෙ නෑ කියලා. :shocked::shocked::shocked: උඹලා ලොරි ටෝක්ස් දෙන්නෙ ක්‍රිකට් ගැන. ඒත් මෙච්චර ලෝක පූජිත ක්‍රීඩකයෙක්ව දන්නෙ නෑ.:angry::angry::angry:
    මූ ඉන්දියන් ටීම් එකේ ඉස්සර ටෙස්ට් කැප්ටන් කෙනෙක් නම සුනිල් ගවස්කාර්
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉස්සර ඔය මැද ඉන්න එකා වගේ එකෙක් ජයසූරියත් එක්ක IPL මැච් ගැහුවා මතකයි
     
    kmc madushan

    Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අඩෝ සිරාවටද කියන්නෙ උඹල මූව දන්නෙ නෑ කියලා. :shocked::shocked::shocked: උඹලා ලොරි ටෝක්ස් දෙන්නෙ ක්‍රිකට් ගැන. ඒත් මෙච්චර ලෝක පූජිත ක්‍රීඩකයෙක්ව දන්නෙ නෑ.:angry::angry::angry:
    මූ ඉන්දියන් ටීම් එකේ ඉස්සර ටෙස්ට් කැප්ටන් කෙනෙක් නම සුනිල් ගවස්කාර්

    සුනිල් ගවස්කාර් ද?? ඒ නම අහුවේ අදමයි :dull:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    yako e indian team eke hitapu ekek. :D nama nam mathaka na hariyata.:no::no:

    ඉන්දියන් ටීම් ඒකේ ඒකෙක්ද මචං නැත්නම් ඔය අයිප්ඒල් ගහපු ඩයල් ඒකක්ද?

    අඩෝ සිරාවටද කියන්නෙ උඹල මූව දන්නෙ නෑ කියලා. :shocked::shocked::shocked: උඹලා ලොරි ටෝක්ස් දෙන්නෙ ක්‍රිකට් ගැන. ඒත් මෙච්චර ලෝක පූජිත ක්‍රීඩකයෙක්ව දන්නෙ නෑ.:angry::angry::angry:
    මූ ඉන්දියන් ටීම් එකේ ඉස්සර ටෙස්ට් කැප්ටන් කෙනෙක් නම සුනිල් ගවස්කාර්

    උෟ වෙන්න බැහැ මචං මූ ටිකක් ලොන්ත පාටයි
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    ඉස්සර ඔය මැද ඉන්න එකා වගේ එකෙක් ජයසූරියත් එක්ක IPL මැච් ගැහුවා මතකයි
    ඒ දවස් වල ජයසූරිය ගහනකොට වතුර ඇද්දේ ඕකා තමයි:P:P
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    මේ පිංතුරේ මැද අර කුසලානේ ඉඹින්නේ කවුද මචෝ අදමයි දැක්කේ ඒ ඩයල් ඒක. ටෙනිස් ප්ලෙයර් කෙනෙක්ද?
    මේකට දත් පේන්නැතිව ලා හිනාවක් ආව.:dull:
    yako e indian team eke hitapu ekek. :D nama nam mathaka na hariyata.:no::no:
    මේකට දත් සෙට් එක පේන්න හිනාවක් ගියා.:D
    අඩෝ සිරාවටද කියන්නෙ උඹල මූව දන්නෙ නෑ කියලා. :shocked::shocked::shocked: උඹලා ලොරි ටෝක්ස් දෙන්නෙ ක්‍රිකට් ගැන. ඒත් මෙච්චර ලෝක පූජිත ක්‍රීඩකයෙක්ව දන්නෙ නෑ.:angry::angry::angry:
    මූ ඉන්දියන් ටීම් එකේ ඉස්සර ටෙස්ට් කැප්ටන් කෙනෙක් නම සුනිල් ගවස්කාර්
    මේක දැක්කම හිනා ගිහින් බොකු බඩවැල් එලියට ආව :rofl::rofl:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේකට දත් පේන්නැතිව ලා හිනාවක් ආව.:dull:

    මේකට දත් සෙට් එක පේන්න හිනාවක් ගියා.:D

    මේක දැක්කම හිනා ගිහින් බොකු බඩවැල් එලියට ආව :rofl::rofl:

    අමුතුම රසයක් දෝ
    අපිටම හැදුවාදෝ
    නියම රසයි බිංගෝ....
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    අඩෝ සිරාවටද කියන්නෙ උඹල මූව දන්නෙ නෑ කියලා. :shocked::shocked::shocked: උඹලා ලොරි ටෝක්ස් දෙන්නෙ ක්‍රිකට් ගැන. ඒත් මෙච්චර ලෝක පූජිත ක්‍රීඩකයෙක්ව දන්නෙ නෑ.:angry::angry::angry:
    මූ ඉන්දියන් ටීම් එකේ ඉස්සර ටෙස්ට් කැප්ටන් කෙනෙක් නම සුනිල් ගවස්කාර්

    :lol::lol:
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මේකට දත් පේන්නැතිව ලා හිනාවක් ආව.:dull:

    මේකට දත් සෙට් එක පේන්න හිනාවක් ගියා.:D

    මේක දැක්කම හිනා ගිහින් බොකු බඩවැල් එලියට ආව :rofl::rofl:

    අමුතුම රසයක් දෝ
    අපිටම හැදුවාදෝ
    නියම රසයි බිංගෝ....

    :D
     
    isuru9

    Active member
  • Dec 5, 2008
    660
    106
    43
    මේ පිංතුරේ මැද අර කුසලානේ ඉඹින්නේ කවුද මචෝ අදමයි දැක්කේ ඒ ඩයල් ඒක. ටෙනිස් ප්ලෙයර් කෙනෙක්ද?

    Maria Sharapova :D :D :D :rofl:
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,612
    299
    83
    නෑ යකෝ ඕකට ජයසුරිය එකපාරක් එල්ලගෙන ගැහුවා:yes: ..මේ කොට හාදයට තමයි මන් හිතන්නේ :rolleyes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    කවුද බන් ඔය මැද ඉන්න කප් එක ඉඹින ඩයල් එක ඕකා නේද අර ග්‍රවුන්ඩ් එකේ උපවාස කරේ නම රාහුල් ඩ්‍රාවිඩ් නේ.:yes: