Arjuna & 2011 World cup

L Style

Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    අපෙ රටෙ මිලියන 20ක් ජනතාව අපෙ රටට ලෝක කුසලනය ජයග්‍රහනහ් කිරිමට හැකි වෙවි යැයි ප්‍රාර්තනා කරන විට අපෙ රටෙ ගොන් බුරුවෙක් එයට විරුද්ද විය.:shocked::shocked::shocked:

    zspo350.jpg
     
    • Like
    Reactions: crash45

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    Arjuna Ranatunga: I think it is 50-50 at this stage. I am a little concerned about the Lankan middle-order, though. Tillakaratne Dilshan has been phenomenal, with his batting, bowling and fielding, Upul Tharanga has performed well and Kumar Sangakkara has been consistent, but Mahela Jayawardene has failed to fire since the Canada match and the middle-order is struggling. But my heart still says Sri Lanka will win.
     
    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    Captains' Pick

    Kapil Dev: Being an Indian and with the final taking place here, I will definitely favour India to win. But the Lankan players are dangerous and they are playing as a team.

    Imran Khan: India will go on to win with the great self-belief they have built up after the win on Wednesday. Sri Lanka though will be expected to put up a much bigger fight.

    Arjuna Ranatunga: I think it is 50-50 at this stage. I am a little concerned about the Lankan middle-order, though. Tillakaratne Dilshan has been phenomenal, with his batting, bowling and fielding, Upul Tharanga has performed well and Kumar Sangakkara has been consistent, but Mahela Jayawardene has failed to fire since the Canada match and the middle-order is struggling. But my heart still says Sri Lanka will win.

    Allan Border: I believe Sri Lanka have the capability to upset India. They have a strong bowling attack with three quality spinners in Rangana Herath, Ajantha Mendis and Muttiah Muralitharan. Indians showed their susceptibility in facing quality spin bowling in Mohali.

    Clive Lloyd: I've always said that catches win matches - Pakistan's mistakes came back to haunt them. The team that gets all disciplines right will have the edge. I am still slightly tilted towards India.
     
    L Style

    Well-known member
  • Nov 20, 2010
    1,485
    335
    83
    Kandy
    Arjuna Ranatunga: I think it is 50-50 at this stage. I am a little concerned about the Lankan middle-order, though. Tillakaratne Dilshan has been phenomenal, with his batting, bowling and fielding, Upul Tharanga has performed well and Kumar Sangakkara has been consistent, but Mahela Jayawardene has failed to fire since the Canada match and the middle-order is struggling. But my heart still says Sri Lanka will win.

    Arjunaya mchn giya para world cup final giya weleth apitamane kapuwe, u kamati na wena sri lankan captain kenek world cup 1 ussanawata etakota uge name 1 nati wenawane,
     
    raichu

    Well-known member
  • Sep 11, 2008
    2,494
    729
    113
    34
    In the Heart of My Angel ! <3
    Arjuna Ranatunga: I think it is 50-50 at this stage. I am a little concerned about the Lankan middle-order, though. Tillakaratne Dilshan has been phenomenal, with his batting, bowling and fielding, Upul Tharanga has performed well and Kumar Sangakkara has been consistent, but Mahela Jayawardene has failed to fire since the Canada match and the middle-order is struggling. But my heart still says Sri Lanka will win.

    If this is what he said then there is nothinh wrong with it right ? He was just stating the obvious. Anyways Lions will win tonight ! RaWWWwwR :)
     
    badtnc

    Member
    Jul 17, 2007
    3,980
    51
    0
    Nugegoda, Anuradhapura
    he is correct!! nikan boru kiyanna ona na ne machan! 50-50 chance eakak ne ape kollonta thiyenne.. ground eaka ea welawae karana eawagen thama ithiuru tika apita enne.
    nikan boruwata arjunata baninna eapa.. ubala ada Sangata kiyai maru dial eaka kiyala.. kawadahari sangatath mea tikamai!
     
    Himalkanishka

    Member
    Feb 21, 2008
    162
    12
    0
    Arjunaya mchn giya para world cup final giya weleth apitamane kapuwe, u kamati na wena sri lankan captain kenek world cup 1 ussanawata etakota uge name 1 nati wenawane,

    Ane palayan ban yanda Arjuna kiwa eka hari mahela series ekema lakunu desiya ganai gahala tiyenne,dekkane New Zealand match eka wikat4kata passe lakunu ganai bol ganai.middle order eka hariyata neththan mokada wenne kiyala hitapan gon kT nokiya...Arjuna ia great man he was won the 1996 wold cup e kale ubata hodada?
     
    Last edited:

    wKani

    Active member
  • Mar 25, 2010
    921
    206
    43
    shame on you ara..

    මෑන්ස් ලංකාවෙ ඉඳන් මෙහෙම දෙයක් කීව නම් මට කිසී අවුලක් නෑ හැබැයි බුවා මේක කිව්වෙ ඉන්දියාවෙම ඉඳන්, අනිත් කැප්ටන් ලා තමන්ගේ රටට සප් එක දෙද්දි මූ විතරක් කැත ටෝක් දෙන්නේ ඇයි. දේශපාලනේ නිසා වෙන්න ඇති. හැබැයි දේශපාලන මතයයි, රට ගැන හිතන එකයි දෙකක් කියල අරාට තේරෙන්නෙ නැද්ද මං අහන්නේ.:(:(:(
     
    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    okaa 2007 india cup eka gannawa kiyapu ekane ban apita owain wadak na apita ape Team eka WC eka dinanawa balanna witharai one
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    යුධ ජයග්‍රහණයට දායක වී වීරයෙක් වූ ෆොන්සේකා දේශපාලන කුකුල් දඩයමේ ගිහින් කලවැද්දෙක් බවට පත්විය!!
    96 ලෝක කුසලානය මෙරටට ලබාගැනීමට දායක වී වීරයෙකු වූ අර්ජුන කුහක දේශපාලනයට ගොස් කලවැද්දාගේ එල්ලුනේය!!

    දේශපාලන කුහකත්වය නිසා ෆොන්සේකාට රට අමතකවී රටට අපහාස ගෙන දෙන්නට විය!!
    දේශපාලන කුහකත්වය නිසාම අර්ජුනටද ක්‍රීඩාවත් රටත් දෙකම අමතක වී රටේ නායකයා අපහාසයට පත් කරන්නට විය!!

    දෙදනාම රටේ බහුතර දේශහිතෛශී ජනතාව විසින් අද වීරත්වයෙන් ද්‍රෝහීත්වයට තල්ලු කර ඇත!!

    දෙදෙනාම ඉල්ලාගෙන කෑහ!! ඇදගෙන නෑහ!!

    දෙදෙනාම ඉතිහාසයේ කුණුකූඩයට තමන්ගේ කුහකත්වය නිසාම තමන්ම පාර කපා ගත්හ!!! ජේවීපිය පාරට තාර දමා දුන්හ!!

    හේතුව දෙන්නාටම අනෝමාගේ හාල් කැවිලද කොහෙද!!

    (Copied from my other thread)

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    Arjuna Ranatunga: I think it is 50-50 at this stage. I am a little concerned about the Lankan middle-order, though. Tillakaratne Dilshan has been phenomenal, with his batting, bowling and fielding, Upul Tharanga has performed well and Kumar Sangakkara has been consistent, but Mahela Jayawardene has failed to fire since the Canada match and the middle-order is struggling. But my heart still says Sri Lanka will win.

    whats wrong with this statement? it's true :) Respect Arjuna for having the balls to say it as it is.
     
    මේකේ කවුද කියන්නේ ශ්‍රී ලංකා ටිම එකට අර්ජුන බනිනවා කියලා .
    ඉංග්‍රීසි මල පොතේ අකුරක් බැරි එවුන්ට නම් එහම වෙන්න ඇති

    ඕක මුළින්ම ඊයේ ගියේ ITN එකේ .සිංහල ප්‍රවති වලට කෙලින්ම ඉංග්ලිෂ් වලින් දුන්න ඉන්ට්‍ර්විවී එක දැම්මා .එක සිංහලෙන් ප්‍රවර්තනය කරේ නැහැ.ඉන්ටර්විවී එක ඉවර උනාම අර්ජුනට බයින්න ගත්තා
    ඇට්ටි හැලෙන්න .

    ITN ක්‍රීඩාවයි දේශපාලනෙයි හැම වෙලාවේම එකට ගව ගන්නවා.
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මහසෝනා;9762593 said:

    ITN ක්‍රීඩාවයි දේශපාලනෙයි හැම වෙලාවේම එකට ගව ගන්නවා.

    අර්ජුනත් ඒකම තමයි කලේ!!ක්‍රීඩාවයි දේශපාලනෙයි හැම වෙලාවේම එකට ගාව ගන්නවා!!