Arjuna & 2011 World cup

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,041
    3,493
    113
    Inside Your Laptop ;)
    2mxy5i.jpg
     

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Api Den Mach balanna grdara yanwooooooo!! Baiiiiiiiiiiiiiiiiiiiiiiiii

    Ithuru tika heta balamu!!
     

    strsraj

    Well-known member
  • Jun 26, 2010
    2,510
    1,002
    113
    ඕක ට්‍රික් එකක් මචන්....ඕකෙන් කරන්නෙ ඉන්ඩියාවට අමතර පීඩනයක් දෙන එක...
     

    warm182

    Member
    Feb 27, 2008
    1,714
    28
    0
    me boruwata minissunta apahasa karanna epa....!!! he was askd dat question in front of hundreds of professional cricketers.....so can he be biased ....he has answrd with his head bt nt by his heart....but m sure wt his heart says is dat sri lanka wud win...!!!
     
    Ekata james-bond deepu uththarema thama matath denna thiyenne!!
    James-Bond
    user_online.gif

    Senior Member
    reputation_pos.gif

    Posts: 426
    Join Date: Dec 2010



    Today, 12:31 PM

    Quote:
    Originally Posted by මහසෝනා
    අර්ජුන කිව්වේ මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දෙන්න ඕන නැහැ ජනාදිපති තුමා දැන් ඉන්නවනේ කියලලා


    machan man hithuve mu 50/50 kathaava vitarai kivve kiyala,eke varadak ne eth me manussaya loke issarahata gihilla deshapalana vaasi ganna mehema kathaavak kivva eka gena nam maara dukai:(.

    Arjuna kivve "මම ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට උපදෙස් දෙන්න ඕන නැහැ ජනාදිපති තුමා දැන් ඉන්නවනේ".ithin ban eka kiyana vidihata arthaya venas venavane.ethana hitapu evun hinaavena vidihen penavane u eka kiyapu vidiya.

    ඉති මෝඩයෝ අර්ජුන කොහොමද උපදෙස් දෙන්නේ ගෙදර ඉදං
    වැරැද්ද තියෙන්නේ මෝඩ ප්‍රශ්නය අහපු ඉන්දියන් කාරයාගේ
    ජනාදිතුමා තමා දැන් ඒගැන හොයන්නේ .එක කවුරුත් දන්නවනේ.
    ඉතින් එකේ ඇති වරද මොකක්ද.
    අනික අපි හිතමුකෝ අර්ජුන ලංකාව පරදින්න ඕන කිව්වා කියලා.
    එහෙම කිවත් මේවගේ වෙලාවක මහා ප්‍රචාරයක් දීලා ලංකාවේ කණ්ඩායමේ මානසිකත්වය
    වට්ටන්න වැඩ කරන එකද රටේ රජයට අයත් රූපවාහිනී නාලිකාවකින් කරන්න ඕන.
    ITN එක මෙවෙලාවේ රටේ මිනිස්සු කුලප්පු කරන එකද කරන්න ඕන
    තීරණය බුධිමත් ඔබ අතේ
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    Arjuna says 50-50...true ne bang...a very even match and hopefully we can win! go SL!
    අනිවා පොර ඇත්ත තමා කිව්වේ.... මුන් සමහරු මාර බොලදයි බන් ඔහේ බනිනවා ...
    දවසක සන්ගාටත් මුන් මෙහම කියයි නේ:confused:
     

    kushanx

    Member
    Feb 16, 2007
    516
    28
    0
    Porto
    බුදු සරණය්. අපේ ශ්‍රී ලාංකික කණ්ඩායමට. අපි හැමෝටම. දහමේ සත්‍යයෙන් අපි දිනාවා...
     
    අර්ජුන ඉංග්‍රීසියෙන් කිව්වේ මොනවද කියලා මුන් දන්නෙවත් නැහැ
    මෝඩයෝ රැලක් වගේ ඔහේ කියවනවා.
    අන්තිමට ඔන්‍න‍ අහනවා එහෙමත් කිව්වද කියලා.:lol::lol::lol::lol:
     

    Grim Reaper

    Well-known member
  • Mar 3, 2009
    1,769
    122
    63
    IN HELL
    ehenag kapil dev kiyalath thiynne "Kapil Dev: Being an Indian and with the final taking place here, I will definitely favour India to win. But the Lankan players are dangerous and they are playing as a team." SL team eka hoda unit ekak kiyala ... nikan boru adala ganna epa ban .. Arjuna kiyapu eka ai balapn "My heart says sri lanka will win " :P .. ITN rupawahini walata owa news ..ee hinda elakir genna epa owa ..(this is not about politics -I hate politics)

    Best Luck for SL